08/01/2026
Student Visa
2026 October Intake
සදහා ලියාපදිංචි වන්න.
පසුගිය කණ්ඩායම්වල අපගේ Osaka, Kobe, Tokyo, Fukuoka වීසා 100% සාර්ථක වී ඇත.
http://fujiia.com/ වෙත පිවිස ඔබට ලියාපදිංචි විය හැක.
අපගේ Face Book පිටුව https://www.facebook.com/fujiinternationalacademylk/
Study in JAPAN
ජපානයේ ඉගෙන ගන්නා අතර රැකියා අවස්ථා (අප විසින් රැකියාවක් සොයා දෙනු ඇත.)
අවම සුදුසුකම්
වයස 18 - 28 අතර
O/L or A/L විභාග සදහා පෙනී සිටීම (සමත් වීම අනිවාර්ය නොවේ)
N5, N4 විභාගය සමත් වී තිබීම විශේෂ සුදුසුකමකි.
වීසා ලැබීමෙන් පසු මුදල් අය කිරීම
ලංකාවේ අඩුම ගාස්තු
විශ්වාසනීය සුහද සේවය
Training Visa, Skill Visa, Job Visa අප විසින් සිදු කරන්නේ නැත. Student Visa පමණක් සිදු කරන අතර ඒ ගැන වැඩි විස්තර දැන ගැනීම සදහා පහත දුරකතන වලට අමතන්න.
වැඩි විස්තර සදහා
070 386 4878, 070 511 55 77, 011 20 42 766
අමතන්න.