Drama With Apeksha Samaraweera

Drama With Apeksha Samaraweera රංගාවතරණය - විෂයාවතරණය - ජීවිතාවතරණය 🎭

16/08/2026

Wingardium Leviosa 😂

අපේ ළමයි Practical කරන මැජික් යෂ්ටිය 🪄

(Admin Post)






Once a student, now a beautiful bride.Congratulations, darling Thisaruni! 💍✨From all of us at our drama class, we wish y...
15/08/2026

Once a student, now a beautiful bride.

Congratulations, darling Thisaruni! 💍✨

From all of us at our drama class, we wish you a lifetime filled with love, happiness, and endless joy ❤️

ආදරණීය 2026 අපේ ළමයි, ❤️දිනලම එන්න… 🥇ඔයාට පුළුවන් 💪🎭😍 /Lexam
09/08/2026

ආදරණීය 2026 අපේ ළමයි, ❤️

දිනලම එන්න… 🥇
ඔයාට පුළුවන් 💪🎭😍

/Lexam


🎭 2028 A/L Drama | New Batch Begins 🎭මේ තමයි ඔබේ A/L ගමනේ පළමු පියවර. ✨දැනුම, නිවැරදි මඟපෙන්වීම සහ විශ්වාසය සමඟනාට්‍ය හා...
06/08/2026

🎭 2028 A/L Drama | New Batch Begins 🎭

මේ තමයි ඔබේ A/L ගමනේ පළමු පියවර. ✨

දැනුම, නිවැරදි මඟපෙන්වීම සහ විශ්වාසය සමඟ
නාට්‍ය හා රංග කලාව විෂයයේ ශක්තිමත් පදනමක් ගොඩනඟමු.

📅 අගෝස්තු 07
🕠 සවස 5.30 – 7.30
📍 සුසිප්කා ආයතනය – හෝමාගම

අදම ඔබේ ආරම්භය තෝරන්න.
අද ඉගෙන ගන්නා තීරණය, හෙට ඔබේ ප්‍රතිඵලය තීරණය කරයි. 🌟

රංගාවතරණය • විෂයාවතරණය • ජීවිතාවතරණය 🤍





゚viralシ

📖 කලාවකලාව කියන්නේ විෂයක් විතරක් නෙවෙයි…ලෝකය වෙනස් විදිහකට දකින්න ඉගෙන ගන්න ගමනක්.2027 A/L  Drama Revision 🎭❤️රංගාවතරණය ...
03/08/2026

📖 කලාව

කලාව කියන්නේ විෂයක් විතරක් නෙවෙයි…
ලෝකය වෙනස් විදිහකට දකින්න ඉගෙන ගන්න ගමනක්.

2027 A/L Drama Revision 🎭❤️

රංගාවතරණය විෂයාවතරණය ජීවිතාවතරණය ✨

01/08/2026

🎭 2027 A/L නාට්‍ය හා රංග කලාව Revision ආරම්භය 🎭

සාර්ථක A/L ප්‍රතිඵලයකට යන ගමන, නිවැරදි පුනරීක්ෂණයකින් ආරම්භ කරන්න ✨

විෂය නිවැරදිව තේරුම් ගනිමින්,
විභාගයට විශ්වාසයෙන් සූදානම් වෙන්න
එක්වෙන්න

📅 අගෝස්තු 06
🕔 සවස 5.00
📍 සුසිප්කා ආයතනය – හෝමාගම

ඔබත් 2027 A/L සිසුවෙක් නම්,
මේ තමයි ඔබේ හොඳම ආරම්භය! 🤍

රංගාවතරණය • විෂයාවතරණය • ජීවිතාවතරණය ✨








゚viralシ

අගෝස්තු මාසේ පටන්ගන්න මීටත් වඩා සුබ විදියක් තියෙනවද? 😇🎭❤️අපේ ළමයි එකින් එක එයාලගේ හීන හැබෑ කරගන්නකොට දැනෙන්නේ ලොකු සතු...
01/08/2026

අගෝස්තු මාසේ පටන්ගන්න මීටත් වඩා සුබ විදියක් තියෙනවද? 😇🎭❤️

අපේ ළමයි එකින් එක එයාලගේ හීන හැබෑ කරගන්නකොට දැනෙන්නේ ලොකු සතුටක්..

සුබ පැතුම් ළමයි ❤️😍






゚viralシ

සමහර messages කියවද්දී හිතෙනවා… 🤍මම ඉගැන්වුවේ Drama විතරක් නෙවෙයි…තමන්ව විශ්වාස කරන්න,මොන ප්‍රශ්නයක් ආවත් හීන අත්නොහැර ඉ...
31/07/2026

සමහර messages කියවද්දී හිතෙනවා… 🤍

මම ඉගැන්වුවේ Drama විතරක් නෙවෙයි…
තමන්ව විශ්වාස කරන්න,
මොන ප්‍රශ්නයක් ආවත් හීන අත්නොහැර ඉස්සරහට යන්නත්.

ඔයාලා එවපු මේ වචන එකින් එක මට මතක් කරන්නේ,
ගුරුවරයෙකුට ලැබෙන ලොකුම සතුට
ළමයින්ගේ හදවතින් අවංකව එන ස්තූතිය බව. 🥹

ලබන මාසයේ A/L විභාගයට මුහුණ දෙන මගේ ආදරණීය ළමයි…
ඔයාලා ගැන මට ගොඩක් විශ්වාසයි.

නිහඬව මහන්සි වුණු හැම දවසක්ම,
අද ඔයාලගේ ජයග්‍රහණයට පාර හදලා තියෙනවා.

මේ messages කිහිපය මගේ ජීවිතේ වටිනාම මතක අතරට එකතු වෙනවා. 🤍

ඔයාලා හැමෝටම හදවතින්ම සුබ පැතුම්.
Go and make yourselves proud. 🎭✨






゚viralシ

Address

Homagama
10200

Telephone

+94719695202

Website

Alerts

Be the first to know and let us send you an email when Drama With Apeksha Samaraweera posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Drama With Apeksha Samaraweera:

Shortcuts

Share

Category