Little hands Iearning center

Little hands Iearning center Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Little hands Iearning center, Education, maharagama, Homagama.

Providing personalized, activity-based learning and developmental support for children with special needs (Ages 3–15) in a safe, caring, and inclusive environment." 💙🌈

11/08/2026

සෑම කුඩා පියවරක්ම හෙට දවසේ විශාල ජයග්‍රහණයක ආරම්භයයි. ❤️

05/08/2026

කුඩා ජයග්‍රහණත් අපට මහත් සතුටක්... 💛

නිදහසේ සිතුවම් .. 🖌️🌈

පින්සලක් අල්ලාගෙන රේඛාවක් අඳින එක අපට ඉතා සරල දෙයක් වුණත්, විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට එය උත්සාහය, ඉවසීම සහ පුහුණුවෙන් ලබාගන්නා විශාල ජයග්‍රහණයක්.

අපහසුකම් තිබුණත්, දරුවාගේ වේගයට ගරු කරමින්, ආදරයෙන් හා දිරිගැන්වීමෙන් ඔවුන් ඒ ඉලක්කය කරා රැගෙන යාමයි අපගේ අරමුණ.

සෑම කුඩා පියවරක්ම හෙට දවසේ විශාල ජයග්‍රහණයක ආරම්භයයි. ❤️

26/07/2026

සෑම දරුවෙකුටම තමන්ගේම හැකියාවෙන් බැබළීමට අවස්ථාවක් ඇත. 💚

විශේෂ අවශ්‍යතා සහිත සහ කථන අපහසුතා ඇති දරුවන් සඳහා ආදරයෙන්, ඉවසීමෙන් සහ වෘත්තීයමය මඟපෙන්වීමෙන් සේවාවන් ලබාදේ.

✨ අපගේ සේවාවන්:

🗣️ Speech Therapy
📚 Educational Therapy
💚 Behaviour Development

📍 ස්ථානය: මහරගම
Little hands Iearning center .& special neeeds
Pre school.

මෙහෙයවිම - පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන ඩිප්ලෝමාධාරි,අධ්‍යාපනවේදී ව්ශේෂ අධ්‍යාපන උපාධිධාරීනයක් ව්සින්.

📞 වැඩි විස්තර සහ වේලාවක් වෙන්කර ගැනීමට:
076 144 7877

💚 කුඩා පියවරකින් ආරම්භ වන සෑම ගමනක්ම, දරුවෙකුගේ දීප්තිමත් අනාගතයකට මඟ පෙන්වයි

Providing personalized, activity-based learning and developmental support for children with special needs (Ages 3–15) in a safe, caring, and inclusive environment." 💙🌈

22/07/2026

තේරීම් (Sorting) සංකල්පය 🌈

වර්ණ දෙකක ගල් කැට වෙන් කිරීමේ මෙම ක්‍රියාකාරකම මඟින් දරුවන්ගේ නිරීක්ෂණ හැකියාව, අවධානය, වර්ණ හඳුනාගැනීම සහ තේරීම් (Sorting) කුසලතාව විනෝදයෙන් වර්ධනය කරයි. 🪨🎨

විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ ඉගෙනුම් ගමනේදී, සරල ක්‍රියාකාරකම් තුළින් විශාල කුසලතා ගොඩනඟා ගත හැකිය. 💚

Learning through play, growing every day. ✨

📍 Little Hands Learning Center by Ishaki
Special Education & Early Learning
මහරගම 💚
0761447877

20/07/2026
20/07/2026

Developing Fine Motor Skills Through Fun Activities 🌈 - 2

Little hands Iearning center.
0761447877

17/07/2026

Developing Fine Motor Skills Through Fun Activities 🌈

Little hands Iearning center.
0761447877

15/07/2026

-🙋🥰pre-writing activities help children with special needs develop the essential skills needed before they begin writing. Through fun and engaging activities, they improve pencil control, hand-eye coordination, fine motor skills, attention, and confidence.

At Little Hands Learning Center by Ishaki, we believe every child can learn with the right support, patience, and encouragement. 🌈💙

Little Hands Learning Center හි නව ආරම්භයක් 🌈ආදරණීය දෙමාපියනි..ඔබගේ දරුවන්ගේ හැකියාවන් හඳුනාගෙන, ඔවුන්ට ආදරයෙන් සහ ඉවසීම...
14/07/2026

Little Hands Learning Center හි නව ආරම්භයක් 🌈

ආදරණීය දෙමාපියනි..

ඔබගේ දරුවන්ගේ හැකියාවන් හඳුනාගෙන, ඔවුන්ට ආදරයෙන් සහ ඉවසීමෙන් ඉගෙනීමට අවස්ථාව ලබාදීමේ අරමුණින් Little Hands Learning Center නව පියවරක් ආරම්භ කරයි. 💕

🥰 Special needs
Pre school & Evening school 🥰🙋🙋🙋

විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ ඉගෙනුම් හැකියාවන් වර්ධනය කිරීම, දෛනික ජීවන කුසලතා සහ සමාජ හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහා අපි කැපවී කටයුතු කරන්නෙමු. 🌈

සෑම දරුවෙකුම විශේෂයි…
ඔවුන්ගේ හැකියාවන් මතු කර ගැනීමට අපි ඔවුන් සමඟ ආදරයෙන් ගමන් කරමු.
🤍

Little hands Iearning center
Maharagama .

19/02/2026

🏠 HOME VISIT.
Maharagama, pannipitiya, kottawa, Godagama, Athurigiriya .

**physical classes**
Pannipitiya,kottawa, Godagama,thalawathugoda

Address

Maharagama
Homagama

Website

Alerts

Be the first to know and let us send you an email when Little hands Iearning center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category