𝑺𝒉𝒂𝒏 𝑫𝒂𝒚𝒂𝒓𝒂𝒕𝒉𝒏𝒂

𝑺𝒉𝒂𝒏 𝑫𝒂𝒚𝒂𝒓𝒂𝒕𝒉𝒏𝒂 *We are here to assist you with any Advanced Level problem that you'll going to face.

10 ශ්‍රේණියCommerce Paper Classඅගහරුවාදාප.ව  08.00- ප.ව. 10.00 ශාන් දයාරත්න 0713561981 මීගොඩ-විනර්ස්
17/05/2026

10 ශ්‍රේණිය
Commerce Paper Class

අගහරුවාදා
ප.ව 08.00- ප.ව. 10.00

ශාන් දයාරත්න
0713561981

මීගොඩ-විනර්ස්

10/05/2026
10 ශ්‍රේනිය
05/05/2026

10 ශ්‍රේනිය

🌟 10 ශ්‍රේණිය - නොමිලේ ගිණුම්කරණ සමීකරණ ආරම්භක සම්මන්ත්‍රණය! 🌟​ගිණුම්කරණයේ අඩිතාලම නිවැරදිව හඳුනාගන්න... 10 ශ්‍රේණියේ දු...
04/05/2026

🌟 10 ශ්‍රේණිය - නොමිලේ ගිණුම්කරණ සමීකරණ ආරම්භක සම්මන්ත්‍රණය! 🌟

​ගිණුම්කරණයේ අඩිතාලම නිවැරදිව හඳුනාගන්න...
10 ශ්‍රේණියේ දුවා දරුවන් සඳහාම වෙන්වූ විශේෂ සම්මන්ත්‍රණය.

​📅 දිනය: මැයි 05 (අඟහරුවාදා)
🕕 වේලාව: සවස 06.00 සිට 08.00 දක්වා

​👨‍🏫 මෙහෙයවීම:
ප්‍රවීණ උසස් පෙළ ගිණුම්කරණ දේශක,
ශාන් දයාරත්න
(වෙනස් Commerce)
​📞 විමසීම්: 071 356 1981

​ගිණුම්කරණ සමීකරණ පාඩම මුල සිටම සරලව ඉගෙන ගන්න එන්න!

2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු (VAT) පනත සංශෝධනය කිරීම සඳහා වූ නව පනත් කෙටුම්පත මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්...
03/05/2026

2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු (VAT) පනත සංශෝධනය කිරීම සඳහා වූ නව පනත් කෙටුම්පත මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයාගේ නියමය පරිදි රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇත.

මෙම නව සංශෝධන යටතේ මූල්‍ය සේවා මත අය කරනු ලබන එකතු කළ අගය මත බදු (VAT) අනුපාතිකය සියයට 18 සිට සියයට 20.5 දක්වා ඉහළ නැංවීමට යෝජනා කර ඇත. මෙම සංශෝධනය 2026 ජූලි මස 1 වන දින සිට ක්‍රියාත්මක වීමට නියමිතය.

වැට් බදු සඳහා ලියාපදිංචි විය යුතු වාර්ෂික පිරිවැටුම් සීමාවන් ද මෙමගින් සංශෝධනය කර ඇති අතර, නව සීමාවන් 2026 ජූලි 1 සිට බලාත්මක වේ.

ඒ අනුව, යම් බදු අය කළ හැකි කාල සීමාවක පිරිවැටුම රුපියල් මිලියන නවයක් (09) ඉක්මවන හෝ වසරක සමස්ත පිරිවැටුම රුපියල් මිලියන තිස් හයක් (36) ඉක්මවන ව්‍යාපාර වැට් බදු සඳහා ලියාපදිංචි වීම අනිවාර්ය වේ.

Address

Homagama
10200

Alerts

Be the first to know and let us send you an email when 𝑺𝒉𝒂𝒏 𝑫𝒂𝒚𝒂𝒓𝒂𝒕𝒉𝒏𝒂 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to 𝑺𝒉𝒂𝒏 𝑫𝒂𝒚𝒂𝒓𝒂𝒕𝒉𝒏𝒂:

Shortcuts

Share

Category