Smart Guru

Smart Guru Home tuition network which connect tuition masters & students in order to conduct Individual home tu

call us on 0774231063
19/03/2022

call us on 0774231063

03/10/2021
🎗2021 වසරේ සුබ ආරම්භය වෙනුවෙන් සියලු සිසු දරු දැරියන් වෙත තිළිණයක් 🪙🪙මෙම මුදල් වවුචරය 0774231063 අංකයට whatsapp කර රු.2,...
01/01/2021

🎗2021 වසරේ සුබ ආරම්භය වෙනුවෙන් සියලු සිසු දරු දැරියන් වෙත තිළිණයක් 🪙

🪙මෙම මුදල් වවුචරය 0774231063 අංකයට whatsapp කර රු.2,000 අගනා වට්ටමක් ලබා ගත හැක.

මේ අනුව
🪙 සා/පෙළ ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය හා
🪙 උ/පෙළ ව්‍යාපාර අධ්‍යයනය විෂයන්ට අදාළව මා විසින් පවත්වන සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය

🪙Group class සඳහා මාසයක්ද,
🪙Individual class සඳහා එක් දිනකද විශේෂ ගාස්තු නිදහස් කිරීමක් ලබා ගත හැක.

🪙සැ.යු: මෙම දීමනාව වලංගු වන්නේ 2021 ජනවාරි 31 දක්වා පමණි.

🎗️සුබ සිහින සැබෑ වෙන සුබ නව වසරක් වේවා 🙏🏼

-අඛිල සිරිවර්ධන-
(B.Sc.Management USJP)

🔴ඉංග්‍රීසි මාධ්‍යයෙන් ගිණුම්කරණය විෂය online Individual පන්තියක් හරහා ඉගැන්වීම සඳහා ගුරුවරයෙකු අවශ්‍යයි.0774231063 අමතන්...
12/11/2020

🔴ඉංග්‍රීසි මාධ්‍යයෙන් ගිණුම්කරණය විෂය online Individual පන්තියක් හරහා ඉගැන්වීම සඳහා ගුරුවරයෙකු අවශ්‍යයි.

0774231063 අමතන්න.

🔴ඉංග්‍රීසි මාධ්‍යයෙන් ආර්ථික විද්‍යාව විෂය හදාරන සිසුවෙකුට නිවසට ගොස් ඉගැන්වීමට ගුරුවරයෙකු අවශ්‍යයි.0774231063 අමතන්න.
10/11/2020

🔴ඉංග්‍රීසි මාධ්‍යයෙන් ආර්ථික විද්‍යාව විෂය හදාරන සිසුවෙකුට නිවසට ගොස් ඉගැන්වීමට ගුරුවරයෙකු අවශ්‍යයි.

0774231063 අමතන්න.

🔴ඉංග්‍රීසි මාධ්‍යයෙන් ගිණුම්කරණය විෂය හදාරන සිසුවෙකුට නිවසට ගොස් ඉගැන්වීමට ගුරුවරයෙකු අවශ්‍යයි.0774231063 අමතන්න.
10/11/2020

🔴ඉංග්‍රීසි මාධ්‍යයෙන් ගිණුම්කරණය විෂය හදාරන සිසුවෙකුට නිවසට ගොස් ඉගැන්වීමට ගුරුවරයෙකු අවශ්‍යයි.

0774231063 අමතන්න.

🔴SMART GURU Commerce Club🔴✅උසස් පෙළ ගිණුම්කරණය සහ ආර්ථික විද්‍යාව විෂයන් ඉගැන්වීමේ නිරත වන ගුරුවරුන් සඳහා නොමිලේ ප්‍රචාර...
04/11/2020

🔴SMART GURU Commerce Club🔴

✅උසස් පෙළ ගිණුම්කරණය සහ ආර්ථික විද්‍යාව විෂයන් ඉගැන්වීමේ නිරත වන ගුරුවරුන් සඳහා නොමිලේ ප්‍රචාරණයක් සමඟින් පන්ති සම්බන්ධීකරණය සිදු කිරීමට සැකසුණු වැඩසටහනකි.

✅දැන්ම ඔබේ නම සහ ප්‍රදේශය සටහන් කර 0774231063 ට whatsapp පණිවිඩයක් යොමු කර ලියාපදිංචි වන්න.

👉කිසිඳු ගාස්තුවක් අය නොකෙරේ.

03/11/2020

🔴Lockdown කාලෙට නොමිලේ BS😃

✔මෙන්න Whatsapp group link👇
✅Group no 02 - https://chat.whatsapp.com/Dt70AMvz9RvGB5IIZnPThv

✅Group no 03 - https://chat.whatsapp.com/JIEDxUrjEWmAYGqjN8VKwg

✅Group no 04 - https://chat.whatsapp.com/GYvrLWzBsPR8MualswgdNl

✅Group no 05 - https://chat.whatsapp.com/DrGcrFmYwXHAxmwpesmK9y

✅Group no 06 - https://chat.whatsapp.com/CY24KV8wuT7BE2ooeqgZRn

✅Group no 07 - https://chat.whatsapp.com/JRv5T0F8QBULETns7sHW2x

✅Group no 08 - https://chat.whatsapp.com/L3VM5o8UxLF2RqkZnmb9dP

✅Group no 09 - https://chat.whatsapp.com/JVZIHIFrJ8sBz8vuLh1ALI

✅Group no 10 - https://chat.whatsapp.com/Dbv0xL4QN8t9rEDsWem4wg

👍කැමති Group එකකට විතරක් Join වෙන්න.

🔴කොරෝනා කාලෙ ආදායම් අහිමි,ඉගෙනගන්න පන්ති යන්න සල්ලි ප්‍රශ්න තියෙන පවුල් වල දරු දැරියන්ට උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය (BS) විෂය දැනුම නොමිලේ දෙන්න තීරණය කළා විභාගෙ වෙනකන්ම👍

🔴2021 / 2022 උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය විෂය හදාරන දරු දැරියන් වෙනුවෙන් සැකසුණු Online BS පන්තියට එකතු වෙන්න.
👍දන්න හඳුනන හැමෝටම එකතු වෙන්න කියන්න.SHARE කරන්න.

✔පන්ති මෙහෙයවීම
- අඛිල සිරිවර්ධන -
B.Sc Management
University of Sri Jayewardenapura

https://www.facebook.com/1830581320528569/posts/2670691166517576/
23/06/2020

https://www.facebook.com/1830581320528569/posts/2670691166517576/

🔴Learn with AKHILA🔴

✅දින 10කින් BS වලට A එකක් ගන්න කියාදෙන සුවිශේෂී පන්තියක්.

⭕2020 උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය විෂය සඳහා Online Individual පන්තිය.

⭕මෙහෙයවීම :
අඛිල සිරිවර්ධන
(B.Sc.Management - University of Sri Jayewardenapura)

🔲පාඩම් පුනරීක්ෂණ
🔲සෑම දිනකම ප්‍රශ්න පත්‍රයක්
🔲ඉලක්ක ගත විශේෂ අනුමාන ප්‍රශ්න පත්‍ර 3ක්
🔲ලකුණු ගැනීමේ ක්‍රම
🔲පාඩම් කිරීමේ ක්‍රම
ඇතුළු විශේෂ ඉගැන්වීම් ක්‍රම රැසක් සමඟ👍

⭕Whatsapp Video call මඟින් පන්තිය පවත්වයි.

⭕දිනක ගාස්තුව රු.1,500ක් පමණි.

✅Individual පන්තියක් සඳහා දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීමට 0774231063 අමතන්න.

💙ඔබට ජය💙

🔴පන්ති සඳහා ලියාපදිංචිය මෙතැනින්👇https://forms.gle/BynwoW2rR8gm6mUz5⭕වැඩි විස්තර : 077 423 10 63
22/06/2020

🔴පන්ති සඳහා ලියාපදිංචිය මෙතැනින්👇
https://forms.gle/BynwoW2rR8gm6mUz5

⭕වැඩි විස්තර : 077 423 10 63

🔴ඕනෑම විෂයකට හොඳම ගුරුවරු ගෙදරටම🔴👨‍🏫SMART GURU👩‍🏫✅නිවසට පැමිණ ඉගැන්වීමේ හා Online පන්ති.✅ලංකාවේ ඕනෑම ප්‍රදේශයකින් හොඳම ග...
19/06/2020

🔴ඕනෑම විෂයකට හොඳම ගුරුවරු ගෙදරටම🔴
👨‍🏫SMART GURU👩‍🏫

✅නිවසට පැමිණ ඉගැන්වීමේ හා Online පන්ති.
✅ලංකාවේ ඕනෑම ප්‍රදේශයකින් හොඳම ගුරුවරු
✅ගුණාත්මක අධ්‍යාපනයක් සාධාරණ මුදලකට

⭕ගුරුවරයෙක් සම්බන්ධ කර ගැනීමට අදම ඉල්ලුම් කරන්න.මෙතැනින්👇👇👇
https://forms.gle/Ph2DyxYqzW3onscE9

😃අපි ඉක්මනින් ඔබට ගුරුවරයෙක් යොමු කරන්නම්.ස්තූතියි.
වැඩි විස්තර : 070 396 397 1

Address

Homagama

Alerts

Be the first to know and let us send you an email when Smart Guru posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category