Siyas Institute

Siyas Institute Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Siyas Institute, Education, Pitipana south, Homagama.

6 සිට 11 ශ්‍රේණිය දක්වා සියලුම විෂයන් පංති දැන් ආරම්භ වුනා.  කතා කරන්න අපිට අදම....☎️ 0712258527 ☎️0778709096
06/06/2023

6 සිට 11 ශ්‍රේණිය දක්වා සියලුම විෂයන් පංති දැන් ආරම්භ වුනා. කතා කරන්න අපිට අදම....

☎️ 0712258527
☎️0778709096

ශිෂ්‍යත්වය සදහා පිටිපන හොඳම පන්තිය දැන් සියස් ආයතයෙන්....පන්තිය ඇරඹුනා පමණි . කතා කරන්න අදම වැඩි විස්තර දැනගන්න..0712258...
02/02/2023

ශිෂ්‍යත්වය සදහා පිටිපන හොඳම පන්තිය දැන් සියස් ආයතයෙන්....
පන්තිය ඇරඹුනා පමණි .
කතා කරන්න අදම වැඩි විස්තර දැනගන්න..
0712258527 මිලාන්

තවමත් කතා කලේ නැද්ද?💁5 න් 6 ට යන පුංචි දූලා පුතාලාට හොඳම ගුරු මණ්ඩලය අපෙන් .🙋පලමු මාසයේම ඇතුළත් වී වෙනස වටහාගන්න . 👍අදම ...
02/02/2023

තවමත් කතා කලේ නැද්ද?💁
5 න් 6 ට යන පුංචි දූලා පුතාලාට හොඳම ගුරු මණ්ඩලය අපෙන් .🙋
පලමු මාසයේම ඇතුළත් වී වෙනස වටහාගන්න . 👍
අදම අපිට කතා කරන්න.☎️
0712258527 මිලාන් ...

5 ශ්‍රේණියෙන් 6 ශ්‍රේණියට යන දුවලා පුතාලාට විශ්වවිද්‍යාල උපාධිධාරීන් හා උපාධි අපේක්ශකයින් විසින් මෙහෙයවන උපකාරක පන්ති වල...
31/01/2023

5 ශ්‍රේණියෙන් 6 ශ්‍රේණියට යන දුවලා පුතාලාට විශ්වවිද්‍යාල උපාධිධාරීන් හා උපාධි අපේක්ශකයින් විසින් මෙහෙයවන උපකාරක පන්ති වලට සහභාගි වීමට අවස්ථාවක්.

සියස් අධ්‍යාපන ආයතනය පිටිපන දකුණ හෝමාගම

කතා කරන්න අපිට අදම...

0712258527 මිලාන්

29/01/2023
🤷මොකක්ද මේ ?ශිෂ්‍යත්ව පන්තියක්  🙎කා සදහාද ? 2023 වර්ෂයේ 4 ශ්‍රේණිය      ශ්‍රේණියට  ඇතුලත්වන  පුංචි දුවලා පුතාලාට 💁කවුද ග...
29/01/2023

🤷මොකක්ද මේ ?ශිෂ්‍යත්ව පන්තියක්

🙎කා සදහාද ? 2023 වර්ෂයේ 4 ශ්‍රේණිය ශ්‍රේණියට ඇතුලත්වන පුංචි දුවලා පුතාලාට

💁කවුද ගුරුතුමා ? කේ. විජේසිරි මහතා

🤷විශේෂත්වය ? ශිෂ්‍යත්ව උත්තර පත්‍ර ප්‍රධාන පරීක්ෂක හා පාසැල් ගුරු වෘත්තියේ අවුරුදු 18 ක පළපුරුදු සේවා කාලය

💁පන්තිය පැවැත්වෙන්නේ කොහෙද ?සියස් අධ්‍යාපන ආයතනය, පිටිපන දකුණ, හෝමාගම.

🙋කොහොමද වැඩි විස්තර දැනගන්නේ ? කතා කරන්න අපිට

☎️071 2258527 - මිලාන්
☎️0778709096 - ජනනි

⭕ශිෂ්‍යත්ව විභාගය සමත් අසමත් සියලුම දුවලා පුතාලාට අපෙන් සුභ පැතුම්.    ⭕සමත්  අසමත්  ඔයාලා හැමෝම 6 ශ්‍රේණියට යා යුතුයි ....
29/01/2023

⭕ශිෂ්‍යත්ව විභාගය සමත් අසමත් සියලුම දුවලා පුතාලාට අපෙන් සුභ පැතුම්.

⭕සමත් අසමත් ඔයාලා හැමෝම 6 ශ්‍රේණියට යා යුතුයි .

⭕6 ශ්‍රේණියට අදාළ සියලු විෂයන් මනා ලෙස ඉගැන්වීමට විශිෂ්ට ගුරු මණ්ඩලයක් අප ආයතනයෙන් සූදානම් කර ඇත.

⭕පෙබරවාරි මාසේ 2 වැනි සතියේ සිට පන්ති ආරම්භ වේ.

☎️වැඩි විස්තර දැනගන්න කතා කරන්න .

071 2258527 - මිලාන්
077 8709096 - ජනනි

පාඩම් මග ඇරිලා Econe අවුල් වෙලාද .. මගඇරුණු පාඩම් වෙන වෙනම මුල සිට ඉගෙන ගන්න අපේ Lesson class එක්ක එකතු වෙන්න.ඔයාට ඉගෙනග...
29/01/2023

පාඩම් මග ඇරිලා Econe අවුල් වෙලාද .. මගඇරුණු පාඩම් වෙන වෙනම මුල සිට ඉගෙන ගන්න අපේ Lesson class එක්ක එකතු වෙන්න.
ඔයාට ඉගෙනගන්න ඕනි පාඩම කියලා අපිට කතා කරන්න.

⭕මාසික ගාස්තු අයකිරීමක් නොමැත .අයකිරීම පාඩමට පමණයි .

⭕පාඩම අවසානයේ පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනු ලැබේ .

⭕VOICE & WHATSAPP 0712258527

Address

Pitipana South
Homagama
442/2

Opening Hours

Monday 08:00 - 21:00
Tuesday 08:00 - 21:00
Wednesday 08:00 - 21:00
Thursday 08:00 - 21:00
Friday 08:00 - 21:00
Saturday 08:00 - 21:00
Sunday 08:00 - 21:00

Telephone

+94712258527

Website

Alerts

Be the first to know and let us send you an email when Siyas Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Siyas Institute:

Shortcuts

Share

Category