Sri Pemananda Daham Pasala

Sri Pemananda Daham Pasala Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Pemananda Daham Pasala, Education, Sri Pemananda Daham Pasala, Hokandara South.

දහම් පාසල් ආචාර්ය මණ්ඩලයේ සංවිධානයෙන් ළමුන් උදෙසා විශේෂිත සීල සමාදාන වැඩසටහනක් වෙසක් පොහෝ දින සිංහපුර - ශ්‍රී විජයානන්ද ...
31/05/2026

දහම් පාසල් ආචාර්ය මණ්ඩලයේ සංවිධානයෙන් ළමුන් උදෙසා විශේෂිත සීල සමාදාන වැඩසටහනක් වෙසක් පොහෝ දින සිංහපුර - ශ්‍රී විජයානන්ද ධර්මායතනයේදී පැවැත්වුණි.

ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!
29/05/2026

ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!

29/05/2026
පේමානන්ද අවුරුදු උදානය - 2026 සමාප්තිය සනිටුහන් කරමින් ජයග්‍රාහකයින් වෙත ත්‍යාග පිරිනැමීම.(දහම් පාසල් සංවර්ධන සමිතියේ සහ...
09/05/2026

පේමානන්ද අවුරුදු උදානය - 2026

සමාප්තිය සනිටුහන් කරමින් ජයග්‍රාහකයින් වෙත ත්‍යාග පිරිනැමීම.

(දහම් පාසල් සංවර්ධන සමිතියේ සහයෝගය ඇතිව දහම් පාසල් ආචාර්ය මණ්ඩලය මගින් සංවිධානය කරන ලද පේමානන්ද අවුරුදු උදානය - 2026 සඳහා සහභාගි වූ සියලුම දරුවන්ට වෙනමම ත්‍යාග ලබාදීමටද හැකි විය)

ළමුන් වෙනුවෙන් සංවිධානය කරන ලද අවුරුදු ක්‍රීඩා
09/05/2026

ළමුන් වෙනුවෙන් සංවිධානය කරන ලද අවුරුදු ක්‍රීඩා

කඹ ඇදීමේ තරගය
09/05/2026

කඹ ඇදීමේ තරගය

පේමානන්ද අවුරුදු උදානයේ සමාරම්භය සනිටුහන් කරමින් දහම් පාසල් ආචාර්ය මණ්ඩලය පොල්තෙල් පහන දැල්වීම සහ චාරිත්‍රානුකූලව කිරි ඉ...
09/05/2026

පේමානන්ද අවුරුදු උදානයේ සමාරම්භය සනිටුහන් කරමින් දහම් පාසල් ආචාර්ය මණ්ඩලය පොල්තෙල් පහන දැල්වීම සහ චාරිත්‍රානුකූලව කිරි ඉතිරිවීම.

දහම් පාසල් ආචාර්ය මණ්ඩලය වෙනුවෙන් පැවැත්වූ විශේෂ සංගීත පුටු තරඟය
09/05/2026

දහම් පාසල් ආචාර්ය මණ්ඩලය වෙනුවෙන් පැවැත්වූ විශේෂ සංගීත පුටු තරඟය

පේමානන්ද අවුරුදු උදානය - 2026 සඳහා සහභාගී වූ වත්මන් ආචාර්ය මණ්ඩලය
09/05/2026

පේමානන්ද අවුරුදු උදානය - 2026 සඳහා සහභාගී වූ වත්මන් ආචාර්ය මණ්ඩලය

සිඟිති අවුරුදු කුමරා - 2026
09/05/2026

සිඟිති අවුරුදු කුමරා - 2026

Address

Sri Pemananda Daham Pasala
Hokandara South

Opening Hours

07:30 - 11:55

Telephone

0112563985

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Pemananda Daham Pasala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category