Vocational : Hiriwadunna Maha Vidyalaya

Vocational : Hiriwadunna Maha Vidyalaya Vocational Education : Hiriwadunna M.V, Rambukkana

14/05/2026
වෘත්තීය නිපුණතාවයෙන් සපිරි හෙට දවසක් වෙනුවෙන්  හිරිවඩුන්න මහා විද්‍යාලයේ වෘත්තීය විෂය ධාරාවේ දරුවන් කුරුණෑගල තාක්ෂණික වි...
10/04/2026

වෘත්තීය නිපුණතාවයෙන් සපිරි හෙට දවසක් වෙනුවෙන්

හිරිවඩුන්න මහා විද්‍යාලයේ වෘත්තීය විෂය ධාරාවේ දරුවන් කුරුණෑගල තාක්ෂණික විද්‍යාලයේදී "Pastry and Bakery" ප්‍රායෝගික පුහුණුව ලබමින්... 🥐🍰

සංචාරක ක්ෂේත්‍රයේ හෙට දවස ජයගන්නට වෙහෙසෙන අපේ සිසුන්ට උණුසුම් සුභ පැතුම්!

දැනුම සොයා ගිය ගමනක් - 2025.09.30කෑගල්ල හිරිවඩුන්න මහා විද්‍යාලයේ වෘත්තීය විෂය ධාරාවේ 9 වන කණ්ඩායමේ සිසු සිසුවියන් සඳහා ...
10/04/2026

දැනුම සොයා ගිය ගමනක් - 2025.09.30

කෑගල්ල හිරිවඩුන්න මහා විද්‍යාලයේ වෘත්තීය විෂය ධාරාවේ 9 වන කණ්ඩායමේ සිසු සිසුවියන් සඳහා සංවිධානය කරන ලද වේගිරිය - ගන්නෝරුව VTA ක්ෂේත්‍ර චාරිකාවේ අමතක නොවන මතකයන් කිහිපයක්.

වෘත්තීය නිපුණතාවයෙන් සන්නද්ධ දක්ෂ පරපුරක් බිහිකිරීමේ අපේ ගමනේ තවත් එක් සාර්ථක පියවරක්! 🎓✨

ඔබේ වෘත්තීය සිහිනය සැබෑ කර ගැනීමට කදිම අවස්ථාවක්! 🎓✨කෑ/ මාව/ හිරිවඩුන්න මහා විද්‍යාලය 2026/2027 වෘත්තීය විෂය ධාරාව සඳහා ...
09/04/2026

ඔබේ වෘත්තීය සිහිනය සැබෑ කර ගැනීමට කදිම අවස්ථාවක්! 🎓✨

කෑ/ මාව/ හිරිවඩුන්න මහා විද්‍යාලය 2026/2027 වෘත්තීය විෂය ධාරාව සඳහා සිසුන් බඳවා ගැනීම දැන් ඇරඹුණා!

"නැන පහන් දල්වමු" යන උදාර පාසල් තේමාව පෙරදැරිව, අනාගත ලෝකයට ගැළපෙන වෘත්තීය නිපුණතාවයකින් සන්නද්ධ වීමට අදම අප හා එක්වන්න. ඔබට ගැලපෙන වෘත්තීය මාවත තෝරා ගැනීමට විෂයයන් 26ක් අතරින් අවස්ථාව හිමිවේ.

🌟 අපගේ ප්‍රධාන විෂය ක්ෂේත්‍රයන්: ✅ කාර්ය සිද්ධි කළමනාකරණය ✅ විලාසිතා නිර්මාණකරණය ✅ ළමා මනෝ විද්‍යාව ✅ ස්වයංචලන අධ්‍යනය (Automobile) ✅ වැවිලි භෝග නිෂ්පාදන තාක්ෂණ අධ්‍යනය ✅ සංචරණය හා සත්කාරක සේවා ✅ ප්‍රසාංගික කලා ✅ පරිගණක දෘඩාංගකරණය හා ජාලකරණය ඇතුළුව විෂයන් 26ක් සමගින්

අයදුම්පත් යොමු කිරීම සඳහා පහත සබැඳිය (Link) භාවිතා කරන්න: 🔗 අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි වීමට: https://docs.google.com/forms/d/e/1FAIpQLSdZ0hBhdxXeRkzyuIN5MVrovxYhqHxH4MUNs9KmxvwvJ8mZLA/viewform?usp=publish-editor

📞 වැඩි විස්තර සඳහා අමතන්න: වෘත්තීය අධ්‍යාපන අංශය: 0718171500 📧 විද්‍යුත් තැපෑල: [email protected]

හෙට දින දිනන වෘත්තීය ගමනක සමාරම්භය - කෑ/ මාව/ හිරිවඩුන්න මහා විද්‍යාලය!

Kg/Mw/Hiriwadunna Maha Vidyalaya - Vocational Stream Student Admissions 2026/27Applications are now open for the 2026/27...
09/04/2026

Kg/Mw/Hiriwadunna Maha Vidyalaya - Vocational Stream Student Admissions 2026/27

Applications are now open for the 2026/27 academic year. Turn your vocational dream into reality.

With the opportunity to choose from 26 vocational subjects, our program provides a pathway to an NVQ Level 4 certificate, opening doors to direct job placement and self-employment opportunities.

Please access the Google Drive link below for registration details and to apply:

👉 https://docs.google.com/forms/d/e/1FAIpQLSdZ0hBhdxXeRkzyuIN5MVrovxYhqHxH4MUNs9KmxvwvJ8mZLA/viewform?usp=publish-editor

For Further Details:

📞 Vocational Education Unit: 0718171500

📧 [email protected]

හිරිවඩුන්න මහා විද්‍යාලයේ උසස් පෙළ  වෘත්තීය අධ්‍යාපන ධාරාවේ මීලග කණ්ඩායමට නවක සිසුවෙකු/ශිෂ්‍යාවක ලෙස ඇතුලත් වීමට පහත ලින...
20/07/2025

හිරිවඩුන්න මහා විද්‍යාලයේ උසස් පෙළ වෘත්තීය අධ්‍යාපන ධාරාවේ මීලග කණ්ඩායමට නවක සිසුවෙකු/ශිෂ්‍යාවක ලෙස ඇතුලත් වීමට පහත ලින්ක් එකෙන් දැන්ම ලියාපදිංචි වන්න.
තෝරා ගැනීමට පාඨමාලා රාශියක්..
අ.පො.ස.(සා.පෙළ) සමත් / අසමත් සැමට විවෘතයි.
වැඩි විස්තර සඳහා අදම අමතන්න.
0718171500

Student intake for the year 2025/2027

අ.පො.ස. (සා.පෙළ) සමත්/අසමත් සැමට අැතුලත් විය හැකි හිරිවඩුන්න විදුහලේ වෘත්තීය අංශයේ සිසු සිසුවියෝ අායතනික ප්‍රායෝගික පුහු...
27/08/2023

අ.පො.ස. (සා.පෙළ) සමත්/අසමත් සැමට අැතුලත් විය හැකි හිරිවඩුන්න විදුහලේ වෘත්තීය අංශයේ සිසු සිසුවියෝ අායතනික ප්‍රායෝගික පුහුණුව ලබමින්..

හිරිවඩුන්න විදුහලේ වෘත්තීය අධ්‍යාපන අංශයේ ප්‍රාසාංගික කලාව හදාරන සිසුවියන්.
27/08/2023

හිරිවඩුන්න විදුහලේ වෘත්තීය අධ්‍යාපන අංශයේ ප්‍රාසාංගික කලාව හදාරන සිසුවියන්.

ස්ව්‍යංචලන පාඨමාලාවේ  (Automobile Course) ප්‍රායෝගික පුහුණුව ලබන හිරිවඩුන්න විද්‍යාලයේ වෘත්තීය එ්කකයේ සිසුවියක්
27/08/2023

ස්ව්‍යංචලන පාඨමාලාවේ (Automobile Course) ප්‍රායෝගික පුහුණුව ලබන හිරිවඩුන්න විද්‍යාලයේ වෘත්තීය එ්කකයේ සිසුවියක්

Address

Vocational Section, Hiriwadunna Maha Vidyalaya, Hiriwadunna, Kegalle
Hiriwadunna
71000

Alerts

Be the first to know and let us send you an email when Vocational : Hiriwadunna Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category