08/03/2026
අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ උපදේශන අංශයේ සම්පත් දායකත්වයෙන් 10/11 ශ්‍රේණි සිසු දරුවන් වෙනුවෙන් මෙහෙයවනු ලැබූ මෘදු කුසලතා සහ පෞරුෂ සංවර්ධන වැඩසටහන.
(විභාග ඉලක්ක අධ්‍යාපනයෙන් හති වැටුණු ආදරණීය දරුවන් වෙනුවෙන් වෙන් වුණු ආදරණීය දවසක්.)❤