Hikkaduwa Sri Sumangala College

Hikkaduwa Sri Sumangala College Established in Hikkaduwa as a Government School on in 1863 Galle Colombo Road. Became Central School on 12th March 1944 under the central school concept of Mr.

C. W. Kannangara in 1943 හික්කඩුව නලාගස්දෙණිය ග්‍රාමයේ අක්කර 18ක මනරම් භූමි භාගයක මෙම විද්‍යාලය පිහිටා ඇත. සිංහරාජ වනාන්තරයේ පමණක් පවතින දුලබ වර්ගයේ ශාඛා මෙම විද්‍යාලය පිහිටි භූමිය අවට පරිසරයේ ඇති බව පරිසර අධිකාරිය විසින් තහවුරු කර ඇත. 1870දී හික්කඩුව ද්වී භාෂා පිරිමි පාඨශාලාව ලෙස හික්කඩුව නගරයේ ගාළු පාර ආසන්නයේ ආරම්භ කෙරුනු පාසල, පසුව 1944.03.12 දින ගරු සී ඩබ් ඩබ් කන්නන්ගර ශ්‍රී මතානන්ගේ මධ්‍ය විද්‍යාල සංකල්පය යටතේ පළමු මධ්‍ය විද්‍යාල 54න් එකක් ලෙස නම් කෙරිනි.

තවත් සුභ ආරංචියක් .......19 න් පහළ අපේ පළාත් කණ්ඩායමේ ක්‍රීඩා කල දරුවන් තුන් දෙනාම සුපිරි පළාත් කණ්ඩායමට තේරී පත් වී ඇත...
06/06/2026

තවත් සුභ ආරංචියක් .......
19 න් පහළ අපේ පළාත් කණ්ඩායමේ ක්‍රීඩා කල දරුවන් තුන් දෙනාම සුපිරි පළාත් කණ්ඩායමට තේරී පත් වී ඇත.ආදරණිය දරුවන්ට සුබ පැතුම්

අප විද්‍යාලයීය 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමෙන් තවත් ඓතිහාසික වාර්තාවක්.දකුණු පළාත් කණ්ඩායමට අපේ විද්‍යාලයෙන් ක්‍රීඩකයින් ති...
01/06/2026

අප විද්‍යාලයීය 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමෙන් තවත් ඓතිහාසික වාර්තාවක්.
දකුණු පළාත් කණ්ඩායමට අපේ විද්‍යාලයෙන් ක්‍රීඩකයින් තිදෙනෙක් සුදුසුකම් ලබා ඇත.

ආදරණීය දරුවන්ට ආදී සිසු අපෙන් උණුසුම් සුබපැතුම්💐

ආදී ශිෂ්‍ය සංගමයේ වාර්ෂික නිලවරණය සහ සුහද හමුව
24/05/2026

ආදී ශිෂ්‍ය සංගමයේ වාර්ෂික නිලවරණය සහ සුහද හමුව

මහ සභා රැස්වීම හා නිලවරණය
22/05/2026

මහ සභා රැස්වීම හා නිලවරණය

" 6 න් පටන් ගමු "වැඩසටහනට සමගාමීව අපි පොරොන්දූ පරිදිම 2025 06 ශ්‍රේණියේ දරුවන් 07 ශ්‍රේණියට සමත් වූවාට පසුව ද වාර පරීක්ෂ...
22/05/2026

" 6 න් පටන් ගමු "වැඩසටහනට සමගාමීව අපි පොරොන්දූ පරිදිම 2025 06 ශ්‍රේණියේ දරුවන් 07 ශ්‍රේණියට සමත් වූවාට පසුව ද වාර පරීක්ෂණයේ ඉහළම දක්ෂතා පෙන්නූ දරුවන් ඇඟයීම 💗

21/05/2026
හික්කඩුව ගා/ ශ්‍රි සුමංගල මධ්‍ය විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙක් ද වසර ගණනාවක් දරු⁣වන් වෙනුවෙන් ඉගැන්වීම් කටයුතු කැපව...
18/05/2026

හික්කඩුව ගා/ ශ්‍රි සුමංගල මධ්‍ය විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙක් ද වසර ගණනාවක් දරු⁣වන් වෙනුවෙන් ඉගැන්වීම් කටයුතු කැපවී සිදුකරමින් විශාල සේවයක් පාසල වෙනුවෙන් ඉටු කළ නියෝජ්‍ය විදුහල්පති ටී.එච් සමන් උදයසිරි මහතා අභාවප්‍රාප්ත වී ඇත.දේහය පිටිවැල්ල නිවසේ තැන්පත් කර ඇත.අවසන් කටයුතු බදාදා දින සිදු කෙරේ.ආදරණිය ගුරුපියාණන්ට නිවන් සුව පතමි 🙏😢

නිවන් සුව ලැබේවා !!!
16/05/2026

නිවන් සුව ලැබේවා !!!

14/05/2026

❤️🇾🇪🇾🇪❤️

Address

Nalagasdeniya
Hikkaduwa
80240

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94912277808

Website

Alerts

Be the first to know and let us send you an email when Hikkaduwa Sri Sumangala College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category