Tamil Education Academy with Sathsarani

Tamil Education Academy with Sathsarani දෙමළ විෂය දැනුම වර්ධනය සදහා මෙම fb පිටුව සමග එක් විය හැකිය මෙය අපගේ දෙවන fb පිටුව බව කරැණාවෙන් සලකන්න

Tamil Education Academy with Sathsarani ❤️🌹2024 වර්ෂයේ Grade 6 දරැවන් සදහා ආරම්භ කරන ලද නව දෙමළ පන්තිය.Group 1🌹අක්ෂර හුර...
20/12/2023

Tamil Education Academy with Sathsarani ❤️🌹2024 වර්ෂයේ Grade 6 දරැවන් සදහා ආරම්භ කරන ලද නව දෙමළ පන්තිය.

Group 1

🌹අක්ෂර හුරැව වැඩ සටහන🌹

🌹❤️මග නොහැර දෙමළ විෂය නිසියාකාරව ඉගෙනීමට අවශ්‍ය වසරක් ලෙස 6 වසර හැදින්විය හැකිය.මෙම වසර තුල දෙමළ විෂය සම්බන්ධ මුලික දැනුම නොලැබුණොත් ඔබට මෙම විෂය මග හැරෙනු ඇත.

ඉතින් අපගේ දෙමළ Online පන්ති සමග සම්බන්ධ වී සරලව රසවත්ව මෙම විෂය ඉගෙනීමට 078 738 8003 අංකයට whats app පණිවිඩයක් යොමු කරන්න

Tamil Education Academy with Sathsarani  ❤️❤️Grade 1 පන්තියේ ඉගෙන ගන්නා නමුත් තවමත් පෙර පාසල් යන නෙතුලි දුව සරල දෙමළ වචන...
20/12/2023

Tamil Education Academy with Sathsarani

❤️❤️Grade 1 පන්තියේ ඉගෙන ගන්නා නමුත් තවමත් පෙර පාසල් යන නෙතුලි දුව සරල දෙමළ වචන පාඩම් කරමින් ඉදිරිපත් කරයි.

🌹🌹වයස 3 1/2වන ඇයගේ නංගීද එම වචන පාඩම් කරමින් ඉදිරිපත් කරයි.

❤️❤️මෙය එවා ටික දවසක් වුවත් දැනටත් දැක්කාම හරිම සතුටු හිතන video එකක්.

🌹🌹ඔයාල දෙන්නටම හොද අනාගතයක් තියෙනවා පුතේ.

👉Join with us - 078 078 738 8003 Whats app

Tamil Education Academy with Sathsarani 2023 ශිෂ්‍යත්වයෙන් පසු 6 වසරට යන දරැවන්⁣ සදහා ආරම්භ කරන දෙමළ පදනම් පාඨමාලාව🙏 ❤️ක...
20/12/2023

Tamil Education Academy with Sathsarani

2023 ශිෂ්‍යත්වයෙන් පසු 6 වසරට යන දරැවන්⁣ සදහා ආරම්භ කරන දෙමළ පදනම් පාඨමාලාව🙏

❤️කණ්ඩායම් 2❤️

❤️දෙමළ අක්ෂර හදුනා ගැනිම,පිල්ලම් භාවිතය,අක්ෂර පිල්ලම් එකතු කරමින් වචන ගොඩනැගීම, අක්ෂර වර්ග හදුනා ගැනීම ආදිය පදනම් පාඨමාලාව තුල අන්තර්ඝතය..

🔺මෙම පාඨමාලව දෙවන කණ්ඩායම ජනවාරි මස 9 සවස 7 ට ආරම්භ වෙයි.

🔴පළමු දින තුන තුල නොමිලයේ සම්බන්ධ වීමට හැකිය.

🟦ශිෂ්‍යත්වයෙන් පසු 6 වසර සිට 9 වසර දක්වා අනිවාර්ය විෂයක් ලෙස දෙමළ විෂය ඉගෙනීමට සිදුවේ.ඒ සදහා 6 වසරේ සිට පෙළ පොතක් හිමි වන අතර පෙළ පොතේ වැඩ කටයුතු කිරීමට අකුරැ පිල්ලම් පිළිබද නිවැරදි දැනුම අත්‍යවශ්‍ය වේ.

🟪මෙම වැඩසටහන දෙසැම්බර් මස ආරම්භ කරන අතර පළමු දින තුන තුළ නොමිලයේ සම්බන්ධ වීමට හැකිය..

🌹ඉන්පසු ඔබ සම්බන්ධ වන්නේ නම් අදාළ පන්ති ගාස්තු ගෙවා සම්බන්ධ විය යුතුය.

🔴පදනම් පාඨමාලාව හරහා මුලික දැනුම ලබා දීමෙන් පසු විෂය නිර්දේශයට අනුව පෙළ පොත ආරම්බ කරනු ඇත.

(Recording හරහා නැවත නැරඹීමට හැකියාව ඇත)

🔺ඔබගේ දරැවා සම්බන්ධ වන්නේ නම් 078 738 8003 අංකයට Whats app පණිවිඩයක් යොමු කරනන්.

1 නම
2 වසර සදහන් කරමින් විස්තර ලබා ගත හැකිය.

Dip in Tamil (Department of official language)
BA Sociology (Special) University of Sri Jayewardenapura

Tamil Education Academy with Sathsarani 🙏ආදරණීය දෙමාපියනි,දුවේ,පුතේ,❤️ඔබ තවමත් දෙමළ බස සදහා Online පන්තියකට සම්බන්ධ වුවේ...
19/12/2023

Tamil Education Academy with Sathsarani
🙏ආදරණීය දෙමාපියනි,දුවේ,පුතේ,

❤️ඔබ තවමත් දෙමළ බස සදහා Online පන්තියකට සම්බන්ධ වුවේ නැද්ද?

🌹2024 වර්ෂය් අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට පෙර මග හැරැණු විෂය කොටස් ආවරණය කර ගැනීමට ඔබට අවස්ථාව ඇත.

❤️දෙවන බස දෙමළ පාසල් විෂය නිර්දේශය ආවරණය කරමින් ඉගැන්වීම් කටයුතු වල නිරත වීම.

🌹සිසුන් කෙරේ පෞද්ගලික අවධානය.

❤️කුඩා කණ්ඩායම් සදහා පමණක් පන්ති පැවැත්වීම.

🌹නිර්මාණශීලි ඉගැනුම් ක්‍රියාවලියක් තුල ප්‍රයෝගික ක්‍රියාකාරකම් හරහා දරැවන්ට විෂය කරැණු යොමු කිරීම.

❤️කිසිදු මුලික දැනුමක් නොමැති දරැවෙක්ට වුවද ක්‍රමාණුකුලව විශය ධාරණය කර ගත හැකි වීම.

👉පන්ති සදහා සම්බන්ධ වීමට 078 738 8003 අංකයට whats app පණිවිඩයක් යොමු කරන්න.

Tamil Education Academy with Sathsarani 🌹Grade 2 Students worksheets🌹නාන් -මම❤️මම ගැන දෙමළ බසින් කියන්න ලියන්න පුහුණු වූ...
19/12/2023

Tamil Education Academy with Sathsarani

🌹Grade 2 Students worksheets
🌹නාන් -මම

❤️මම ගැන දෙමළ බසින් කියන්න ලියන්න පුහුණු වූ පොඩ්ඩන්..

Join with us - Whats app 078 738 8003

Tamil Education Academy with Sathsarani ❤️ඉංග්‍රීසි මාධ්‍ය (English medium ) දරැවන් සදහා දෙමළ අක්ෂර පුහුණු කිරීම.ඔබගේ දර...
19/12/2023

Tamil Education Academy with Sathsarani

❤️ඉංග්‍රීසි මාධ්‍ය (English medium ) දරැවන් සදහා දෙමළ අක්ෂර පුහුණු කිරීම.

ඔබගේ දරැවාට දෙවන බස දෙමළ විෂය ඉගෙනීමට අප සමග සම්බන්ධ කිරීම සදහා 078 738 8003 අංකයට Whats app පණිවිඩයක් යොමු කරන්න

Tamil Education Academy with Sathsarani ❤️Grade 2 students work❤️දවසේ කාලයන් සදහා සුබ පතන ආකාරය       දෙමළ විෂය ඉගෙනීමට ...
19/12/2023

Tamil Education Academy with Sathsarani

❤️Grade 2 students work
❤️දවසේ කාලයන් සදහා සුබ පතන ආකාරය

දෙමළ විෂය ඉගෙනීමට ඔබටත් අප සමග සම්බන්ධ විය හැකිය. 078 738 8003 අංකයට whats app පණිවිඩයක් යොමු කරන්න

19/12/2023

Tamil Education Academy with Sathsarani

2023 ශිෂ්‍යත්වයෙන් පසු 6 වසරට යන දරැවන්⁣ සදහා ආරම්භ කරන දෙමළ පදනම් පාඨමාලාව🙏

❤️කණ්ඩායම් 2❤️

❤️දෙමළ අක්ෂර හදුනා ගැනිම,පිල්ලම් භාවිතය,අක්ෂර පිල්ලම් එකතු කරමින් වචන ගොඩනැගීම, අක්ෂර වර්ග හදුනා ගැනීම ආදිය පදනම් පාඨමාලාව තුල අන්තර්ඝතය..

🔺මෙම පාඨමාලව දෙවන කණ්ඩායම ජනවාරි මස 9 සවස 7 ට ආරම්භ වෙයි.

🔴පළමු දින තුන තුල නොමිලයේ සම්බන්ධ වීමට හැකිය.

🟦ශිෂ්‍යත්වයෙන් පසු 6 වසර සිට 9 වසර දක්වා අනිවාර්ය විෂයක් ලෙස දෙමළ විෂය ඉගෙනීමට සිදුවේ.ඒ සදහා 6 වසරේ සිට පෙළ පොතක් හිමි වන අතර පෙළ පොතේ වැඩ කටයුතු කිරීමට අකුරැ පිල්ලම් පිළිබද නිවැරදි දැනුම අත්‍යවශ්‍ය වේ.

🟪මෙම වැඩසටහන දෙසැම්බර් මස ආරම්භ කරන අතර පළමු දින තුන තුළ නොමිලයේ සම්බන්ධ වීමට හැකිය..

🌹ඉන්පසු ඔබ සම්බන්ධ වන්නේ නම් අදාළ පන්ති ගාස්තු ගෙවා සම්බන්ධ විය යුතුය.

🔴පදනම් පාඨමාලාව හරහා මුලික දැනුම ලබා දීමෙන් පසු විෂය නිර්දේශයට අනුව පෙළ පොත ආරම්බ කරනු ඇත.

(Recording හරහා නැවත නැරඹීමට හැකියාව ඇත)

🔺ඔබගේ දරැවා සම්බන්ධ වන්නේ නම් 078 464 1061 අංකයට Whats app පණිවිඩයක් යොමු කරනන්.

1 නම
2 වසර සදහන් කරමින් විස්තර ලබා ගත හැකිය.

Dip in Tamil (Department of official language)
BA Sociology (Special) University of Sri Jayewardenapura

දෙමළ විෂය දැනුම වර්ධනය සදහා මෙම fb පිටුව සමග එක් විය හැකිය මෙය අපගේ දෙවන fb පිටුව බව කරැණාවෙන් සලකන්න

18/12/2023

Tamil Education Academy with Sathsarani
❤️Tamil Online class
🌹Grade 1 Student
❤️පාඩම- තමන් පිළිබද තොරතුරැ ප්‍රකාශ කිරීම
(නම,ගම,වයස)

❤️පාඩමට අදාළව ඔහුගේ ඉදිරිපත් කිරීම

Online දෙමළ පන්ති සමග සම්බන්ධ වීමට 078 4641061 අංකයට Whats app පණිවිඩයක් යොමු කරන්න

18/12/2023

Tamil Education Academy with Sathsarani

🌹Tamil Online class
🌹Grade 2 Student - Hiruni

පාඩම - ඉලක්කම් හදුනා ගැනීම
❤️පාඩමට අදාළව ඇයගේ ඉදිරිපත් කිරීම.

Plz like this page👍

පන්ති සදහා සම්බන්ධ වීමට 078 738 8003 අංකයට Whats app පණිවිඩයක් යොමු කරන්න

Tamil Education Academy with Sathsarani 🌹2023 Grade 6 Student works Tamil online class සදහා 078 4641061 අංකයට whats app ...
18/12/2023

Tamil Education Academy with Sathsarani

🌹2023 Grade 6 Student works
Tamil online class සදහා 078 4641061 අංකයට whats app පණිවිඩයක් යොමු කරන්න.

❤️Grade 2,3 Student work🌹දෙමළ අක්ෂර පුහුණුව🌹දෙමළ ඉලක්කම් පුහුණුව👉පන්ති සදහා 078-4641061 අංකයට what's app පණිවිඩයක් යොමු ...
18/12/2023

❤️Grade 2,3 Student work
🌹දෙමළ අක්ෂර පුහුණුව
🌹දෙමළ ඉලක්කම් පුහුණුව
👉පන්ති සදහා 078-4641061 අංකයට what's app පණිවිඩයක් යොමු කරන්න.

Address

Hikkaduwa

Website

Alerts

Be the first to know and let us send you an email when Tamil Education Academy with Sathsarani posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category