දමිළ භාෂා පුහුණුව හික්කඩුව - Tamil Language Training Hikkaduwa

  • Home
  • Sri Lanka
  • Hikkaduwa
  • දමිළ භාෂා පුහුණුව හික්කඩුව - Tamil Language Training Hikkaduwa

දමිළ භාෂා පුහුණුව හික්කඩුව - Tamil Language Training Hikkaduwa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from දමිළ භාෂා පුහුණුව හික්කඩුව - Tamil Language Training Hikkaduwa, Education, IP Menaka Nilukshi, Lions Club Pre School, Lions Club/Hikkaduwa, Hikkaduwa.

වසර 30 ක කුරිරු වූ ත්‍රස්තවාදී යුද්ධයෙන් පසුව 2009 වසරේදී අප රටට සාමය උදා විය. එසේ ලැබුවා වූ සාමය ජාති අාගම් බේදයකින් තොරව නිදහසේ සතුටින් බුක්ති විඳීමට නම් සිංහල, දමිළ හා ඉංග්‍රිසී යන ත්‍රිවිධ භාෂාවෙන්ම අපගේ දරුදැරියන් පෝෂණය විය යුතුය.
පාසල් අධ්‍යාපනය තුල දෙවන භාෂාව ලෙස දමිළ භාෂාව නම් කිරීමත් සමගම දමිළ භාෂාව ඉගෙන ගැනීමට පාසල් දරුදැරියන් අතර ඉමහත් උනන්දුවක් ඇති විය. එහෙයින් එම දරුවන් හට දමිළ භාෂාව ඉගැන්වීම සඳහා දමිළ භාෂාව පිළිබඳ වැඩිදුර අධ්‍යාපනයට මා යොමු විය.
මාගේ එම අරමුණ මල්පල ගැන්වීම සඳහා මා හට මග පෙන් වූ ලංකා භාෂා ශ්‍රාස්ථාලයේ දේශ බන්ධු වසන්ත දීපගොඩ මැතිඳුන්ද, එමෙන්ම දමිළ භාෂා දැණුමෙන් මා පෝෂණය කරවූ රුහුනු භාෂා විද්‍යා පිඨයේ නිර්මාතෘ රපීඩ් මොහමඩ් ගුරු පියානන්ද, මා කුඩා කල සිට මෙන්ම හික්කඩුව ශ්‍රී සුමංඟල මධ්‍ය මහා විද්‍යාලයෙන්ද මට අධ්‍යාපනය ලබාදුන් සියලුම ගුරු මෑනීවරුන්, පියතුමන් හටද මාගේ ආදරනීය දෙමාපියන්ටත්, සහෝදර සහෝදරියන්ටත් සියලු නෑ හිත මිතුරන්ටත් මාගේ හදපිරි ස්තුතිය මෙයින් පුද කර සිටිමි.
තවද මෙම දමිළ භාෂා පුහුනු පංති හික්කඩුව සිංහ සමාජ ගොඩනැගිල්ලේ කරගෙන යාමට අවස්ථාව ලබාදුන් හික්කඩුව සිංහ සමාජයේ අධ්‍යක්ෂක මණ්ඩලයට මෙන්ම මට ශක්තියක් වූ සිංහ සමාජ පෙර පාසලේ ඇදුරු මඩුල්ලටත්, නන් අයුරින් මා හට උදව් උපකාර කල සියලුම දෙනාටත් ස්තුති වන්ත වන අතර අප විහාරස්ථානයේ නායක හාමුදුරුවන් වහන්සේත් සිහිපත් කරමි.

25/12/2025
24/11/2025
2024 වර්ෂයේ නව දෙමළ පන්ති ආරම්භය
20/01/2024

2024 වර්ෂයේ නව දෙමළ පන්ති ආරම්භය

24/12/2022

Address

IP Menaka Nilukshi, Lions Club Pre School, Lions Club/Hikkaduwa
Hikkaduwa

Telephone

94770312643

Website

Alerts

Be the first to know and let us send you an email when දමිළ භාෂා පුහුණුව හික්කඩුව - Tamil Language Training Hikkaduwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to දමිළ භාෂා පුහුණුව හික්කඩුව - Tamil Language Training Hikkaduwa:

Shortcuts

Share

Category