Young Pupil's Committee Of Saralankara College - Gonapinuwala

Young Pupil's Committee Of Saralankara College - Gonapinuwala Welcome to our official page! cheer SARALANKARA NATIONAL COLLEGE

*උදව් අවශ්‍යයි!*මෙය සම්පූර්ණයෙන්ම සාරාලංකාර විද්‍යාලයෙන් ඉගෙනුම ලැබූ ආදි සිසු සිසුවියන් විසින් සිදු කරනු ලබන වැඩසටහනකි.එ...
12/12/2025

*උදව් අවශ්‍යයි!*

මෙය සම්පූර්ණයෙන්ම සාරාලංකාර විද්‍යාලයෙන් ඉගෙනුම ලැබූ ආදි සිසු සිසුවියන් විසින් සිදු කරනු ලබන වැඩසටහනකි.

එබැවින් ආදිශිෂ්‍ය ඔබගේ සහයෝගය ගෞරවයෙන් අපේක්ෂා කරමු.

මෙම පාසලේ සිසුන් ගණන 45කි. එක් සිසුවෙකු සඳහා රු.10,000/= ක් (නිල ඇදුම් රෙදි සහ සපත්තු ඇතුළුව) වියදම් වේ.

මීට අමතරව රු. 7500/= ක පොදු ද්‍ර්ව්‍ය කට්ටලයක් ඇත.

පාසලේ ගොඩනැගිලි සංවර්ධනය ටද, මූල්‍ය හෝ ද්‍රව්‍යමය දායකත්වය කොටසක් හෝ ගත හැකියි.

සාරාලංකාර මාතාවගෙන් ඉගෙන ගත් ආදිශිෂ්‍ය ඔබගේ සහය අපේක්ෂා කරමු.

විමසීම්-
772762367 (තිමාල්)
769793860 (කේෂිකා)

සාරාලංකාර විද්‍යාලයේ සිසුන්ට බොහෝ උපකාර කර ඇති, සාරාවේ ආදිශිෂ්‍ය.. හදිසියේ අප අතරින් සමුගත්.. ප්‍රමිත කාහිංගල මහත්මාණෙනි...
03/08/2025

සාරාලංකාර විද්‍යාලයේ සිසුන්ට බොහෝ උපකාර කර ඇති, සාරාවේ ආදිශිෂ්‍ය.. හදිසියේ අප අතරින් සමුගත්.. ප්‍රමිත කාහිංගල මහත්මාණෙනි,

ඔබට නිර්වාණ සුවය අත්වේවා!

සංවේගයට පත්,
සාරාලංකාර ආදිශිෂ්‍ය ප්‍රජාව.

ආදිශිෂ්‍ය සංගමය
සාරාලංකාර මහා විද්‍යාලය.

Spirit of SARA 🇺🇦 Grand Parade After PartyEnjoy with AN DJ EVENTZ සමඟ වින්දනිය අත්දැකීමක් විඳගන්න සූදානම් වන්න!
10/07/2025

Spirit of SARA 🇺🇦 Grand Parade After Party
Enjoy with AN DJ EVENTZ සමඟ වින්දනිය අත්දැකීමක් විඳගන්න සූදානම් වන්න!

Spirit of SARA 🇺🇦 Vehicle Parade 2025TOMORROW !!  Hurry up
10/07/2025

Spirit of SARA 🇺🇦 Vehicle Parade 2025
TOMORROW !! Hurry up

Spirit of SARA 🇺🇦 Vehicle Parade 20252 Days Left !!  Hurry up
09/07/2025

Spirit of SARA 🇺🇦 Vehicle Parade 2025
2 Days Left !! Hurry up

මීට වඩා දෙයක් අනෙක් පාසල් වලින් සිදු කළාට, අපේ පාසලේ අසිරිමත් පරිපාලනය විසින් මෙවැනි හෝ කටයුත්තක් සංවිධානය කිරීම ම, සතුට...
07/10/2024

මීට වඩා දෙයක් අනෙක් පාසල් වලින් සිදු කළාට, අපේ පාසලේ අසිරිමත් පරිපාලනය විසින් මෙවැනි හෝ කටයුත්තක් සංවිධානය කිරීම ම, සතුටකි 🙏

මෙවන් පුතුන් රැක ගැනීම නොව සිදු කරන ක්‍රියාවන් පිළිබඳව ආදිශිෂ්‍ය ප්‍රජාවගේ කණගාටුව!

සුබ පැතුම් සාරා පුත්‍රයිනි... ❤️
ඔබේ අනාගතයට වටිනාකමක් ලබා දෙන පාසලක් වෙත පියමං කරන යසිරු, ඔබට ජය !!

26/09/2024

දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා සහ හොඳම පන්දු යවන්නාට හිමි සම්මානය ලබමින්, සාරාලංකාර විදු මවට කීර්තිය අත් කරදුන්, යසිරු අභිෂේක් ❤️

ඔබට අපගේ උණුසුම් සුභාශිංසන 🇺🇦

සාරාලංකාර මහා විද්‍යාලයේ ගෞරවනීය ගුරු භූමිකාව තුළ සාරා සිසුන්ගේ හදවතේ කාටත් ඉහළින් ගෞරව කරන, ප්‍රසාද් ජානක නානායක්කාර ගු...
10/09/2024

සාරාලංකාර මහා විද්‍යාලයේ ගෞරවනීය ගුරු භූමිකාව තුළ සාරා සිසුන්ගේ හදවතේ කාටත් ඉහළින් ගෞරව කරන, ප්‍රසාද් ජානක නානායක්කාර ගුරුතුමනි....

ඔබට නිදුක් නීරෝගීමත් සුබ උපන් දිනක් වේවා!

ඔබේ ගෝලයන් ❤️

සාරාලංකාර විද්‍යාලයේ විදුහල්පති විසින් දිගින් දිගටම සිදුකරන හිස් සහ මෝඩ ප්‍රකාශ හමුවේ සහ ආදිශිෂ්‍ය ප්‍රජාව නොසලකා නිරන්ත...
15/08/2024

සාරාලංකාර විද්‍යාලයේ විදුහල්පති විසින් දිගින් දිගටම සිදුකරන හිස් සහ මෝඩ ප්‍රකාශ හමුවේ සහ ආදිශිෂ්‍ය ප්‍රජාව නොසලකා නිරන්තරයෙන්ම සිදු කරන ප්‍රකාශ හමුවේ, තවදුරටත් එහි ආදිශිෂ්‍ය සංගමයේ ලේකම් ලෙස මා මුනිවත රකිමින් කටයුතු කරන්නේ නැත.

එබැවින්, මොහු වැන්නවුන් සමඟ ආදිශිෂ්‍ය සංගමයේ ලේකම් ලෙස මා තවදුරටත් රැඳී සිටීම අවශ්‍ය නොවන බැවින්, මා අද දින සිට ඉල්ලා අස්වන බව කණගාටුවෙන් සහ කලකිරීමෙන් යුතුව දන්වමි.

නවීන් වීරරත්න
හිටපු ලේකම්-

වසර කිහිපයක සිට බිඳ වැටෙමින් තිබෙන,මගේ සාරාලංකාර මාතාවගේ ගෞරවයතවත් කෙළෙසන්නට ඉඩ නොතබමි 🙏👉 ඔව්! අපි එකතු වෙමු...! සාරා මා...
27/06/2024

වසර කිහිපයක සිට බිඳ වැටෙමින් තිබෙන,
මගේ සාරාලංකාර මාතාවගේ ගෞරවය
තවත් කෙළෙසන්නට ඉඩ නොතබමි 🙏
👉 ඔව්! අපි එකතු වෙමු...! සාරා මාතාව රකිමු 🇺🇦

Address

Hikkaduwa

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94912277949

Website

Alerts

Be the first to know and let us send you an email when Young Pupil's Committee Of Saralankara College - Gonapinuwala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category