Tamil Education Academy- Sasi teacher

Tamil Education Academy- Sasi teacher දෙමළ විෂය ඉගෙනීමට දැනුම ලබා ගැනීමට කැමති දරුවන් සිටින page එකකි

Tamil Education Academy- Sasi teacher දැනට ලැබී ඇති වාර විභාග ලකුණු කීපයක්.හරිම සතුටුයි මගේ පන්ති වල දරැවන් ගැන...❤️❤️❤️...
27/10/2023

Tamil Education Academy- Sasi teacher

දැනට ලැබී ඇති වාර විභාග ලකුණු කීපයක්.

හරිම සතුටුයි මගේ පන්ති වල දරැවන් ගැන...❤️❤️❤️❤️❤️❤️❤️

Tamil Education Academy- Sasi teacher 2023 ශිෂ්‍යත්වයෙන් පසු 6 වසරට යන දරැවන්⁣ සදහා ආරම්භ කරන දෙමළ පදනම් පාඨමාලාව🙏❤️දෙමළ...
24/10/2023

Tamil Education Academy- Sasi teacher

2023 ශිෂ්‍යත්වයෙන් පසු 6 වසරට යන දරැවන්⁣ සදහා ආරම්භ කරන දෙමළ පදනම් පාඨමාලාව🙏

❤️දෙමළ අක්ෂර හදුනා ගැනිම,පිල්ලම් භාවිතය,අක්ෂර පිල්ලම් එකතු කරමින් වචන ගොඩනැගීම, අක්ෂර වර්ග හදුනා ගැනීම ආදිය පදනම් පාඨමාලාව තුල අන්තර්ඝතය..

🔺මෙම පාඨමාලව නොවැම්බර් මස 25 සවස 7 ට ආරම්භ වෙයි.

🔴පළමු දින තුන තුල නොමිලයේ සම්බන්ධ වීමට හැකිය.

🟦ශිෂ්‍යත්වයෙන් පසු 6 වසර සිට 9 වසර දක්වා අනිවාර්ය විෂයක් ලෙස දෙමළ විෂය ඉගෙනීමට සිදුවේ.ඒ සදහා 6 වසරේ සිට පෙළ පොතක් හිමි වන අතර පෙළ පොතේ වැඩ කටයුතු කිරීමට අකුරැ පිල්ලම් පිළිබද නිවැරදි දැනුම අත්‍යවශ්‍ය වේ.

🟪මෙම වැඩසටහන නොවැම්බර් මස ආරම්භ කරන අතර පළමු දින තුන තුළ නොමිලයේ සම්බන්ධ වීමට හැකිය..

🌹ඉන්පසු ඔබ සම්බන්ධ වන්නේ නම් අදාළ පන්ති ගාස්තු ගෙවා සම්බන්ධ විය යුතුය.

🔴පදනම් පාඨමාලාව හරහා මුලික දැනුම ලබා දීමෙන් පසු විෂය නිර්දේශයට අනුව පෙළ පොත ආරම්බ කරනු ඇත.

(Recording හරහා නැවත නැරඹීමට හැකියාව ඇත)

🔺ඔබගේ දරැවා සම්බන්ධ වන්නේ නම් 078 4641061 අංකයට Whats app පණිවිඩයක් යොමු කරනන්.

1 නම
2 වසර සදහන් කරමින් විස්තර ලබා ගත හැකිය.

Dip in Tamil (Department of official language)
BA Sociology (Special) University of Sri Jayewardenapura

Tamil Education Academy- Sasi teacher 🌷ආදරණීය දුවේ පුතේ ,දෙමාපියණි,❤️ඔබ තවමත් දෙමළ Online පන්තියකට සම්බන්ධ වෙන්න නොහැකි ...
17/08/2023

Tamil Education Academy- Sasi teacher

🌷ආදරණීය දුවේ පුතේ ,දෙමාපියණි,

❤️ඔබ තවමත් දෙමළ Online පන්තියකට සම්බන්ධ වෙන්න නොහැකි වුවාද?

🌷2023 වර්ෂයේ දෙවන වාරය සදහා අලුතින් ආරම්බ වූ නව Online පන්ති සදහා ඔබට සම්බන්ධ විය හැකිය..

🌷දෙවන බස දෙමළ පාසල් විෂය නිර්දේශය ආවරණය කරමින් ඉගැන්වීම් කටයුතු වල නිරත වීම.

🌷සිසුන් කෙරේ තනි තනි වශයෙන් අවධානය යොමු කිරීම.

🌷නිර්මාණශීලී ඉගෙනුම් ක්‍රියාවලියක් තුල ප්‍රායෝගික ක්‍රියාකාරකම් හරහා දරුවන්ට විෂය කරුණු පුහුණු කිරීම.

🌷සහනදායි මුදලකට ගුණාත්මක අධයාපනයක්.

🌷කුඩා කණ්ඩායම් පන්ති හරහා දරුවන් එකිනෙකා කෙරේ විශේෂ අවධානය.

🌷 දරුවන්ගේ ඉදිරිපත් කිරීමේ කුසලතා ඔප් නැංවීම.

🌷කිසිදු මූලික දැනුමක් නොමැතිව සම්බන්ධ වුවත් ක්‍රමාණුකූලව දැනුම වර්ධනය කර ගත හැකි ආකාරයට ඉගෙනුම් ක්‍රියාවලිය සිදු කිරීම.

🌷සම්බන්ධ වීම සදහා දරුවාගේ නම,වසර සදහන් කරමින් 078- 4641061 අංකයට whats app පණිවිඩයක් යොමු කරන්න.

👉👉👉වැඩි විස්තර සදහා 078 4641061 අංකයට ඇමතුමක් ලබා දෙන්න

Tamil Education Academy- Sasi teacher 🥰🥰Grade 2,3 Student' s work sheets🥰🥰Online Tamil Classඅපගේ දෙමළ පන්ති සමග සම්බන්ධ ...
29/07/2023

Tamil Education Academy- Sasi teacher
🥰🥰
Grade 2,3 Student' s work sheets🥰🥰

Online Tamil Class

අපගේ දෙමළ පන්ති සමග සම්බන්ධ වීමට 078-4641061 අංකයට What's app පණිවිඩයක් යොමු කරන්න

Tamil Education Academy- Sasi teacher 🥰අපේ Online දෙමළ පන්තියේ පොඩ්ඩන්ගේ ක්‍රියාකාරකම්🥰🥰සමාන පද මතක තබා ගැනීම සදහා දරුවන...
28/07/2023

Tamil Education Academy- Sasi teacher

🥰අපේ Online දෙමළ පන්තියේ පොඩ්ඩන්ගේ ක්‍රියාකාරකම්🥰

🥰සමාන පද මතක තබා ගැනීම සදහා දරුවන් විසින් කරන ලද නිර්මාණ 😍

ඔබත් මෙවැනි ක්‍රම මගින් පාඩම් මතක තබා ගන්න

අපගේ Online දෙමළ පන්ති සදහා සම්බන්ධ වීමට 078 4641061 අංකයට what's app පණිවිඩයක් යොමු කරන්න

25/07/2023

Tamil Education Academy- Sasi teacher

මාගේ Grade 2 අලුතෙන් ආරම්බ කර නව online දෙමළ් ප්න්තියේ චූටි දුවෙක්🌷🌷🌷🌷

එයා ඉලක්කම් පාඩම පන්තියේ ඉගෙන ගෙන ඒ පාඩම,වෙනුවෙන් ඉදිරිපත් කිරීම❤️❤️❤️

හරිම ලස්සනයි පුතේ දක්ෂතාව
හැකියාව
ඉදිරිපත් කිරීම

❤️පාඩම - ඉලක්කම්- ඉලක්කංගළ්❤️

*ඔබටත් අපගේ පන්ති සදහා සම්බන්ධ වීමට අවශය නම් 078 4641061 අංකයට Whats app පණිවිඩයක් යොමු කරන්න

Grade 6 Students work🥰🥰🥰⭐⭐⭐දෙවන වාරය සදහා දෙමළ online පන්ති සදහා සම්බන්ධ වීමට 078 4641061 අංකයට What's app පණිවිඩයක් යොම...
23/07/2023

Grade 6 Students work🥰🥰🥰⭐⭐⭐

දෙවන වාරය සදහා දෙමළ online පන්ති සදහා සම්බන්ධ වීමට 078 4641061 අංකයට What's app පණිවිඩයක් යොමු කරන්න

16/07/2023

Grade 3 Student performance

දහම්සා දුව

අපගේ පන්ති සමග සම්බන්ධ වීමට 078 4641061 අංකයට whats app පණිවිඩයක් යොමු කරන්න

16/07/2023

Grade 2 Student performance❤️❤️

ටෙෂාන් පුතා

පන්ති කාමරයේ උපකරණ👍

අපගේ පන්ති සමග සම්බන්ධ වීමට 078 4641061 අංකයට whats app පණිවිඩයක් යොමු කරන්න

16/07/2023

Grade 2 Student work

තිසෙනි දුව

Good performance❤️❤️❤️

පන්ති සදහා සම්බන්ධ වීමට 0784641061 අංකයට what's app පණිවිඩයක් යොමු කරන්න

16/07/2023

Grade 1 පන්තියේ ඉගෙන ගන්නා දරුවෙක්ගේ වසය 3 1/2 ක් වන චූටි දුවක්.

අක්කගේ පාඩම් බලා සිට එයාටත් ඒ ඉදිරිපත් කිරීම කරන්න ආස හිතිලා

සුබ අනාගතයක් පුතේ❤️❤️❤️

පන්ති සදහා සම්බන්ධ වීමට 0784641061 අංකයට what's app පණිවිඩයක් යොමු කරන්න

Address

Galle
Hikkaduwa
80240

Telephone

+94784641061

Website

Alerts

Be the first to know and let us send you an email when Tamil Education Academy- Sasi teacher posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Tamil Education Academy- Sasi teacher:

Shortcuts

Share

Category