NYSC Kahawa

NYSC Kahawa An Empowered Sri Lankan Youth

29/09/2021

(2021) ඔක්තෝබර් මාසය සිට ආරම්භ කෙරෙන දෙවන කණ්ඩායම සඳහා නවක සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම්පත් බාර ගැනීම මෙ දිනවල සිදු කෙරෙ.
මධ්‍යස්ථාන භාර නිලධාරී .
ජාතික තරුණ සේවා සභාව , කහව .
[email protected].
Contact - Hemantha 0778815725/ 0721645226
pushpa - 0712408798/0770799335

27/09/2021
03/04/2021
(නොදුටු ජායා රූප)රැල්ලට නොයා තම කණ්ඩායම   හරිම මග ගෙන ගිය නායකයා ඔබයිපාට,පක්ෂ ,කුල,මල,නෑකම් පසෙකලා මනුස්සකමට විතරක්ම ඉඩ ...
03/04/2021

(නොදුටු ජායා රූප)
රැල්ලට නොයා තම කණ්ඩායම හරිම මග ගෙන ගිය නායකයා ඔබයි
පාට,පක්ෂ ,කුල,මල,නෑකම් පසෙකලා මනුස්සකමට විතරක්ම ඉඩ දුන් නායකයා නුඹයි
අසාධාරණය හමුවෙ කිසි විටකත් පසු පසට අඩියකුදු නොතබා අවසානය තෙක් සටන් කල නායකයා නුබයි
ලැබෙනා සෑම අවස්තාකදිම අනෙකාට අවස්ථාවක් ලබා දෙන්නට මග පෑදූ නායකයා නුබයි
නෑකම් නැති උනත් පවුලේ අයකු සේ දුක සැප සෙවූ නායකයා නුබයි
අනෙකා හිත් හැදිනු ඉරියව්වක වෙනස පවා තෙරූ සහෘදයා නුබයි
පෙන්නන්ට වැඩ නොකර,වැඩකර පෙන්වූ නායකයා නුබයි
ඒසී කාමර වල සැප නොසයා ක්ෂේත්‍රයට ආදරය කල රාජ්‍ය සේවකයා නුඹයි
කිසි දින නිමා නොවෙනා කහවට උදා වූ හේමන්තය ඔබයි
ඔහු
දකුණෙ අග නගරය, අම්බලන්ගොඩ හෙමන්ත ද සිල්වා

නිරොගිමත් සුභ උපන්දිනයක් වෙවා!!! මධ්‍යස්ථාන භාර නිළධාරි තුමනී ඔබට
දිර්ඝායු වේවා.!!!
(ජාතික තරුණ සේවා සභා කහව පුහුණු මධ්‍යස්ථාන කාර්ය මණ්ඩලය හා ශිෂ්‍ය එකමුතුව )

Address

Gall Road, Kahawa
Hikkaduwa
80240

Opening Hours

Monday 08:15 - 04:30
Tuesday 08:30 - 04:30
Wednesday 08:30 - 04:30
Thursday 08:30 - 04:30
Friday 08:30 - 04:30
Saturday 08:30 - 02:30

Telephone

+94912254055

Website

Alerts

Be the first to know and let us send you an email when NYSC Kahawa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to NYSC Kahawa:

Shortcuts

Share

Category