Sipyuru Pre School

Sipyuru Pre School Preschool

අද දින 2026 වසරේ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අප පෙරපාසලේ අධ්‍යාපනය ලැබූ දූ දරුවන් ඇතුළු සියල...
17/02/2026

අද දින 2026 වසරේ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අප පෙරපාසලේ අධ්‍යාපනය ලැබූ දූ දරුවන් ඇතුළු සියලුම දූ දරුවන්ට විශිෂ්ට ජය සාමාර්ථ ලබා උසස් අධ්‍යාපනය ලබන්නට අපගෙන් උණුසුම් සුභාශිංසණ 💐💐💐

Little hands, big love for our motherland 🇱🇰Celebrating Independence Day with our shining stars at Sipyuru Pre School 💛✨...
05/02/2026

Little hands, big love for our motherland 🇱🇰
Celebrating Independence Day with our shining stars at Sipyuru Pre School 💛✨

Happy 78th Independence Day, Sri Lanka! ✨
Honoring our past, celebrating our unity, and rising together toward the future.

🕌✨ A Special Learning Experience ✨🕌Our little stars visited the mosque today, where they learned about kindness, respect...
04/09/2025

🕌✨ A Special Learning Experience ✨🕌
Our little stars visited the mosque today, where they learned about kindness, respect, and the beauty of different cultures and traditions. 🌸💖
It was a meaningful day filled with learning, curiosity, and togetherness. 🌟

එක මවකගෙ දරු කැල බැවිනා
යමු යමු වී නොපමා
ප්‍රේම වඩා සැම හේද දුරැර දා නමෝ නමෝ මාතා... 🙂

🥕🥦 Vegetable Day Fun! 🍅🥔Our little stars turned into mini chefs today! 👩‍🍳👨‍🍳We celebrated Vegetable Day by learning abo...
04/09/2025

🥕🥦 Vegetable Day Fun! 🍅🥔
Our little stars turned into mini chefs today! 👩‍🍳👨‍🍳
We celebrated Vegetable Day by learning about different vegetables and cooking our very own warm and healthy vegetable soup! 🥬🍲
It was a day full of smiles, learning, and lots of veggie goodness! 🌽💚

ටිකෙන් ටික ලොකු වෙලා පෙර පාසලෙන්  5 වසරට පැමිණි සිප්යුරු පෙර පාසලේ2020 වසරේ ඉගෙනුම ලැබූ පුංචි අපේ පොඩිත්තන් ඇතුළු හෙට දි...
09/08/2025

ටිකෙන් ටික ලොකු වෙලා
පෙර පාසලෙන් 5 වසරට පැමිණි සිප්යුරු පෙර පාසලේ
2020 වසරේ ඉගෙනුම ලැබූ පුංචි අපේ පොඩිත්තන් ඇතුළු
හෙට දින ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින
දැයේ සියළුම දුවා දරුවන්ට හදවතින්ම ජය ප්‍රර්ථනා කරන්නෙමු.💐💐💐

🍎🍌 Fruits Day Fun! 🍓🍍Our little stars turned into little chefs today! 👩‍🍳👨‍🍳We celebrated Fruit Day by learning about di...
10/07/2025

🍎🍌 Fruits Day Fun! 🍓🍍
Our little stars turned into little chefs today! 👩‍🍳👨‍🍳
We celebrated Fruit Day by learning about different fruits and making our very own colorful, yummy fruit salad! 🍇🍊
Such a joyful and healthy day full of smiles, learning, and lots of fruity fun! 🍉❤️

17/03/2025

අද දින 2025 වසරේ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අප පෙරපාසලේ අධ්‍යාපනය ලැබූ දූ දරුවන් ඇතුළු සියලුම දූ දරුවන්ට විශිෂ්ට ජය සාමාර්ථ ලබා උසස් අද්‍යාපනය ලබන්නට අපගෙන් උණුසුම් සුභාශිංසණ 💐💐💐

Send a message to learn more

2025 ආරම්භයේ දරුවන් පිළිගැනීම 🎯🏆
08/02/2025

2025 ආරම්භයේ දරුවන් පිළිගැනීම 🎯🏆

හෙට දින පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින 2019 වසරේ අප පෙර පාසලේ ඉගෙනුම ලැබූ දූ පුතුන් ඇතුළු දැයේ සියළුම දුවා දරුවන...
14/09/2024

හෙට දින පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින 2019 වසරේ අප පෙර පාසලේ ඉගෙනුම ලැබූ දූ පුතුන් ඇතුළු දැයේ සියළුම දුවා දරුවන්ට සුභ පැතුම් 💐💐💐

ලොවම සුවපත් වන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !!
23/05/2024

ලොවම සුවපත් වන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !!

04/02/2024

Celebrating 76 years of Independence! Happy Independence Day, Sri Lanka 🇱🇰

Address

Higgashena
Higgashena
70500

Telephone

0452262014

Website

Alerts

Be the first to know and let us send you an email when Sipyuru Pre School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share