25/08/2026
🇯🇵🌸 2026 OCTOBER INTAKE – 100% VISA SUCCESS 🌸🇯🇵
🎊 ජපානයේ අධ්‍යාපනය ලැබීමට බලාපොරොත්තු වන අපගේ සිසුන් වෙනුවෙන් තවත් සතුටුදායක පුවතක්! ❤️
2026 ඔක්තෝබර් Intake එක සඳහා Sakura Japanese Language Academy හරහා අයදුම් කළ සියලුම සිසුන්ට Visa සාර්ථකත්වය 100%ක් හිමිවී ඇත! 💯✨
ඔබත් ජපානයේ අධ්‍යාපනික අනාගතයක් ගොඩනගා ගැනීමට සිහින දකිනවාද? එසේ නම්, ඔබේ ගමනට අවශ්‍ය නිවැරදි මඟපෙන්වීම අදම ලබාගන්න. 🇯🇵🎓
📍 අප හරහා අයදුම් කළ හැකි නගර
🇯🇵 Tokyo
🇯🇵 Osaka
🇯🇵 Fukuoka
🇯🇵 Hiroshima
🇯🇵 Nagasaki
🇯🇵 Yamaguchi
💎 Sakura Japanese Language Academy වෙතින් ඔබට ලැබෙන විශේෂ සහාය
✅ ඔබගේ සුදුසුකම් අනුව නිවැරදි School Selection
✅ Application Documents සකස් කිරීම සඳහා මඟපෙන්වීම
✅ COE සහ Visa Process පිළිබඳ සම්පූර්ණ උපදේශනය
✅ Japanese Language Interview සඳහා පුහුණුව
✅ අවශ්‍ය ලේඛන සහ ක්‍රියාපටිපාටි පිළිබඳ පැහැදිලි උපදෙස්
✅ ජපානයට පැමිණීමෙන් පසුවද අවශ්‍ය Student Support 🤝
🚨 2027 APRIL INTAKE සඳහා නව අයදුම්පත් දැන් භාරගනු ලැබේ!
☎️ Call | WhatsApp
Sri Lanka 🇱🇰
071-907-1888
071-886-2727
Japan 🇯🇵
+8180-5604-9399
🇯🇵 Start Your Journey Today. Build Your Future in Japan. 🌸