08/08/2025
පින්බර නිකිණි පොහොය දිනය අදයි!
- සම්බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසු ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම.
- ආනන්ද තෙරණුවන් අරහත් ඵලය ලැබීම.
- පෙර වස් සමාදම් වීමට නොහැකි වූ භික්ෂුන් වහන්සේලා පසු වස් සමාදම් වීම.
- දළදා පෙරහැරේ අවසන් රන්දෝලි පෙරහැර පැවැත්වීම.
මේ සියලු සිදුවීම් නිසාවෙන් නිකිණි පුන් පොහොය ශ්‍රී ලාංකික බොදු ජනතාවට වැදගත් වේ.
ඔබට සැමට පින්බර නිකිණි පොහොය දිනයක් වේවා!