Naminioya Central College

Naminioya Central College Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Naminioya Central College, School, Naminioya Central College, Mathale, Hettipola.

12/05/2026

විදුහල්පතිතුමාගේ මූලිකත්වයෙන් අද දින පළමු වාරයේ සිසු ප්‍රගතීන් ඇගයීම...😍

12/05/2026

අප විද්‍යාලයේ විදුහල්පතිතුමාගේ මැදිහත් වීමෙන්, ඉගෙනුම් ඉගැන්වීම් කටයුතු පහසු කර ගැනීම සදහා පාසල් පිරියත ඊයේ දිනයේ පිරිසිදු කළේය...

11/05/2026

13 වසරේ ගීත් අක්ෂර කොල්ලාගේ හැකියාව...❤️

ක්‍රිකට් සමස්ත ශූරතාවය නාමිණිඔය විදුහලටක්‍රිකට් බාලිකා ශූරතාවය 🏆️ක්‍රිකට් බාලක අනුශූරතාවය🏆️  2026 කලාප ක්‍රීඩා ක්‍රිකට් ...
08/05/2026

ක්‍රිකට් සමස්ත ශූරතාවය නාමිණිඔය විදුහලට

ක්‍රිකට් බාලිකා ශූරතාවය
🏆️
ක්‍රිකට් බාලක අනුශූරතාවය
🏆️

2026 කලාප ක්‍රීඩා ක්‍රිකට් තරග වල බලක බාලිකා කණ්ඩායම් දෙකම අවසන් මහා තරගය නියෝජනය කරමින් සමස්ත ක්‍රිකට් ශූරතාවය නාමිණිඔය විදුහල විසින් දිනා ගන්නා ලදී..
එම ක්‍රිඩක ක්‍රීඩිකාවන් හට පාසලේ උණුසුම් සුභ පැතුම්...!

08/05/2026

ක්‍රිකට් සමස්ත ශූරතාවය නාමිණිඔය විදුහලට

ක්‍රිකට් බාලිකා ශූරතාවය
🏆️

විල්ගමුව කලාප කණ්ඩායම්  ක්‍රීඩා වල පිට පිට  වසර 06 ක් පුරාවට  කණ්ඩායම් ශුරතාවට හිමිකම් කියන නාමිණිඔය විදු මාතාව නොකඩවා 0...
01/05/2026

විල්ගමුව කලාප කණ්ඩායම් ක්‍රීඩා වල පිට පිට වසර 06 ක් පුරාවට කණ්ඩායම් ශුරතාවට හිමිකම් කියන නාමිණිඔය විදු මාතාව නොකඩවා 07 වන වරටත් හිමිකම් කීම වෙනුවෙන් මෙතෙක් පැවති තරග වලින් මේ වන විට ලකුණු 42ක් ලබා සෙසු පාසල් අභිමවා ඉදිරියෙන්....😍
එම කිරුල මෙවරත් පාසලට ලබා ගැනිමට අප පාසලේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ශක්තිය ධෛර්යය ලැබේවා...!
පාසලේ උණුසුම් සුභ පැතුම්...!

30/04/2026

විල්ගමුව කලාප ක්‍රීඩා තරගවල 16න් පහල සහ 18න් පහල යන වයස් සීමා දෙකේම නෙට්බොල් ශුරතාවය අප විද්‍යාලය විසින් දිනාගත් අතර එම ක්‍රීඩකාවන් හට පාසලේ උණුසුම් සුභ පැතුම්...!

2026  විල්ගමුව කලාප ක්‍රීඩා තරගවල පැවැත් වූ 16න් පහළ බාලක වොලිබෝල් තරාගාවලිගේ ශූරතාවය අප විදුහල විසින්  දිනා ගන්නා ලදී.....
21/04/2026

2026 විල්ගමුව කලාප ක්‍රීඩා තරගවල පැවැත් වූ 16න් පහළ බාලක වොලිබෝල් තරාගාවලිගේ ශූරතාවය අප විදුහල විසින් දිනා ගන්නා ලදී..
එම ක්‍රීඩකයින් හට පාසලේ උණුසුම් සුභ පැතුම්.!

11/04/2026

නැණවත්,ගුණ සාරධර්ම පිරි සිසු පරපුරක් බිහි කිරීම උදෙසා...

21/03/2026

2026 මලල ක්‍රීඩා උළෙල සාර්ථක කර ගැනීමට සහයෝගය ලබා දුන් සැමට පාසලේ විශේෂ ස්තූතිය...!😍

Address

Naminioya Central College, Mathale
Hettipola
21530

Alerts

Be the first to know and let us send you an email when Naminioya Central College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category