IPEC Educational Network

IPEC Educational Network Join us to gain quality education, expert guidance, and career success!

ISKOLE Professional Educational Centre (IPEC)

An Accredited Education Centre (AEC) of AAT Sri Lanka, dedicated to empowering future professionals in Accounting & Finance.

aat නම්....කීවම හැමතැනම තියනවා..ගුණාත්මකව විශයන් ඉගෙන ගන්නනම් ඔයා මෙතනටයි එන්න ඕන
07/08/2026

aat නම්....කීවම හැමතැනම තියනවා..
ගුණාත්මකව විශයන් ඉගෙන ගන්නනම් ඔයා මෙතනටයි එන්න ඕන

05/08/2026

හිතට ලෙංගතු ආදරණීය 2026 උසස්පෙළ කණ්ඩායමේ නික්ම යෑම

21/07/2026

කොහෙන් aat ඉගෙන ගත්තත් සබ්ජෙක්ට් එක ඇනුවම ගොඩදාගත්තෙ අපේ වීඩියෝ බලලා

05/07/2026

නිදහසේ අකුරු කරන තැන❤️

01/07/2026

පොඩ්ඩන්ගෙ හිතේ මැවෙන රූප එලියට ගන්න එන්න අපේ රුවන් සර්ගෙ චිත්‍ර පන්තියට

හාවා වේගෙන් දුවලා ඒකේ තියන දේ අත්දැකලා ඉවරයි.ඉතින් ඌට ඒක අමුතු දෙයක් නෙවෙයි.හැබැයි ඉබ්බට ඒක උගේ ජීවිතේ ලොකු target එකක්,...
01/07/2026

හාවා වේගෙන් දුවලා ඒකේ තියන දේ අත්දැකලා ඉවරයි.ඉතින් ඌට ඒක අමුතු දෙයක් නෙවෙයි.හැබැයි ඉබ්බට ඒක උගේ ජීවිතේ ලොකු target එකක්,ඉතින් ඌ උපරිමයෙන් දුවනවා.අපිත් ඉබ්බෝ.මොකක්දෝ එකක් පස්සේ දුවනවා,අපිවත් නොදන්න.හාවෙක් උන දවසට අපිත් මේ ජීවිතේ දිනුම්.😌

19/06/2026

හවුල්කාරයෙක් විශ්‍රාම ගියාම මොකද කරන්නෙ? #ගිණුම්කරණයේහදවතමෙතැනයි

*මේ සිකුරාදා* 8.30-5.00..හැමෝම බය වෙන සමාගම් ගණන්..🧟‍♂️🧟‍♀️ 🔴🟡🟠🔵*2026 A/L සිසුන් සදහා*⭕️සමාගම් ගැන මොලෝ දෙයක් නොදන්න ඔයා...
03/06/2026

*මේ සිකුරාදා* 8.30-5.00..හැමෝම බය වෙන සමාගම් ගණන්..🧟‍♂️🧟‍♀️ 🔴🟡🟠🔵

*2026 A/L සිසුන් සදහා*

⭕️සමාගම් ගැන මොලෝ දෙයක් නොදන්න ඔයාට ලකුණු 40න් ලකුණු 20ක් ගන්න ක්‍රමය දන්නවාද? දන්නෙ නැත්තන් එන්න..

😩 සමාගම් ගාණ දැක්කම ස්ට්‍රෙස් ද? බඩදනවද?එහෙනම් ඔයත් එන්න...ඩොක්ටර් සිකුරාදට එනවා.

🤨2025 සමාගම් ගාණ පන්ති වල සාකච්ජා කරාද?කරා හෝ නොකරා එන්න..
2025
2024
2023
2022
2021 පසුගිය ප්‍රශ්න පත්‍ර වලට අදාල සමාගම් ගණන් මෙදිනට සාකච්ජා කෙරේ..
🔴🔵 අයකිරීම්-නැත..🟡.පොසොන් එකට දැනුම් දන්සලක්....එන්න හැමෝම...👨‍🦯🚶‍♂️🚶

Address

Hettipola

Website

Alerts

Be the first to know and let us send you an email when IPEC Educational Network posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category