Panduwasnuwara S W R D Bandaranayake National College

Panduwasnuwara S W R D Bandaranayake National College This page basically provide opportunities to aquire knowledge .

වෙසක් පොහොය නිමිත්තෙන් පවත්වන ලද වැඩසටහන්.(Media unit)
13/05/2025

වෙසක් පොහොය නිමිත්තෙන් පවත්වන ලද වැඩසටහන්.
(Media unit)

14/04/2025

ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සතුට සාමය සපිරි සෞභාග්‍යමත් අලුත් අවුරුද්දක් වේවා !🙏🙏🙏

16/03/2025
මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අප පාසලේ දූ පුතුන්ට ආශිර්වාද පතා සිදු කළ පිරිත් දේශනය, විභාග ප්‍රවේශ පත්‍ර ...
16/03/2025

මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අප පාසලේ දූ පුතුන්ට ආශිර්වාද පතා සිදු කළ පිරිත් දේශනය, විභාග ප්‍රවේශ පත්‍ර ලබා දීම සහ සිසුන් විසින් සූදානම් කළ තේ පැන් සංග්‍රහය( 2025.03.10 )

මෙම සියලු කර්තව්‍යයන් සඳහා සහාය දුන් ගෞරවනීය ස්වාමීන් වහන්සේලා දෙනම ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත්, දෙමව්පියන්ටත් පාසල වෙනුවෙන් කෘතවේදීත්වය පිරිනමන්නෙමු.

2025 වසරට හය ශ්‍රේණියේ මල් කැකුළු පඬු විදු මව් තුරුලට පිළිගැනුම(2025.02.11)
10/03/2025

2025 වසරට හය ශ්‍රේණියේ මල් කැකුළු පඬු විදු මව් තුරුලට පිළිගැනුම(2025.02.11)

මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ ප්‍රතිඵල ඉහල නැංවීමේ වැඩසහටන් මාලාවේ , ගණිතය   විෂය ප්‍රතිඵල ඉහළ න...
03/03/2025

මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ ප්‍රතිඵල ඉහල නැංවීමේ වැඩසහටන් මාලාවේ , ගණිතය විෂය ප්‍රතිඵල ඉහළ නැංවීම සඳහා පැවති( 2025.02.20 -21) දෙදින ගණිත වැඩමුළුව ඉතා සාර්ථක අන්දමින් පැවැත්විණ.

කොළඹ -15, උසස් ජාතික ඉංජිනේරැ ඩිප්ලෝමා ආයතනයේ ( HNDE) - මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන සිප්මංසල ගණිත වැඩමුළුව , ඉංජිනේරු ඩිප්ලෝමා අපේක්ෂක ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් සාර්ථකව සිදු කිරීම වෙනුවෙන් එම ආයතනයටත්, සිසුන්ටත්, වැඩසටහනෙ හි සම්බන්ධීකාරක ලෙස කටයුතු කළ P.P.P. කුමාර ගුරැතුමාටත්, 10-11 අංශ ප්‍රධාන ගුරුතුමාටත්, සහය දුන් ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් පාසලේ කෘතවේදීත්වය.

අප පාසලේ වසර ගනණක්  මුළුල්ලේ  සිංහල විෂය උගන්වමින් සිසු නැණ පහන් දැල් වූ  E.M.H. කුමාරිහාමි  ගුරැතුමියගේ විශ්‍රාමයාම වෙන...
02/03/2025

අප පාසලේ වසර ගනණක් මුළුල්ලේ සිංහල විෂය උගන්වමින් සිසු නැණ පහන් දැල් වූ E.M.H. කුමාරිහාමි ගුරැතුමියගේ විශ්‍රාමයාම වෙනුවෙන් පැවති උත්සයවය.

ගුරුමෑණියනි, නිදුක් නිරෝගී වාසනාවන්ත ඉසිඹු දිවියක් වේවා

2025.02.18 දින කුලියාපිටිය  සාරානාත් විද්‍යාලයේ මාධ්‍ය ඒකකය විසින් සංවිධානය කළ දෙරණ මාධ්‍ය වැඩමුළුව සඳහා අප පාසල් මාධ්‍ය...
02/03/2025

2025.02.18 දින කුලියාපිටිය සාරානාත් විද්‍යාලයේ මාධ්‍ය ඒකකය විසින් සංවිධානය කළ දෙරණ මාධ්‍ය වැඩමුළුව සඳහා අප පාසල් මාධ්‍ය ඒකකයේ සිසුන් සහභාගිත්වය. සාරානාත් විද්‍යාලීය මාධ්‍ය ඒකකයට අපගේ ස්තූතිය.

2025 වසරට හය ශ්‍රේණියේ මල් කැකුළු පඬු විදු මව් තුරුලට පිළිගැනුම(2025.02 .11)
02/03/2025

2025 වසරට හය ශ්‍රේණියේ මල් කැකුළු පඬු විදු මව් තුරුලට පිළිගැනුම(2025.02 .11)

මෙවර අ.පො.ස. (සා.පෙ.)විභාගය සඳහා පෙනී සිටින සිසුන් වෙනුවෙන් ක්‍රියාත්මක කළ ප්‍රතිඵල සංවර්ධන වැඩසටහන පිළිබඳ 11 ශ්‍රේණියේ ...
02/03/2025

මෙවර අ.පො.ස. (සා.පෙ.)විභාගය සඳහා පෙනී සිටින සිසුන් වෙනුවෙන් ක්‍රියාත්මක කළ ප්‍රතිඵල සංවර්ධන වැඩසටහන පිළිබඳ 11 ශ්‍රේණියේ සිසුන්ගේ දෙමව්පියන් දැනුවත් කිරීමේ වැඩසටහන සහ තුන්වන වාර පරීක්ෂණයට අදාළ ශිෂ්‍ය වාර්තා පොත් ලබාදීම, ඉහළ විෂය සාධන මට්ටම් සහිත සිසුන් ඇගයීම (2025.02.10 දින) පාසලේ ප්‍රධාන ශාලාවේදී සිදුවිය.

Address

Hettipola

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94372291460

Website

Alerts

Be the first to know and let us send you an email when Panduwasnuwara S W R D Bandaranayake National College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Panduwasnuwara S W R D Bandaranayake National College:

Shortcuts

Share

Category