Sipelca Hettipola

Sipelca  Hettipola ශිල්පීය පෙළහරේ සෙනහසේ සිත්‍ යාය...
හෙට්ටිපොල අංක 1 සිපෙල්කා

හෙට්ටිපොළ - වීරපොකුණ කලාපයේ හොදම වාර විභාග ප්‍රතිඵලය..
24/01/2024

හෙට්ටිපොළ - වීරපොකුණ
කලාපයේ හොදම වාර විභාග ප්‍රතිඵලය..

Legend of Science Dr.Chathuranga Herath
23/01/2024

Legend of Science
Dr.Chathuranga Herath

ගුණාත්මකභාවය අංක 01 කරගත්සිපෙල්කාවෙන් ශක්තිමත් තීරණයක්...👊
23/01/2024

ගුණාත්මකභාවය අංක 01 කරගත්
සිපෙල්කාවෙන් ශක්තිමත් තීරණයක්...👊

හෙට්ටිපොළ විද්‍යාව කියද්දි විතරක් නෙවෙයි හෙට්ටිපොළ ටියුෂන් කියද්දි උනත්හැමෝටම මතක් වෙන සන්නාමය"වෛද්‍ය චතුරංග හේරත්"විශිෂ...
22/01/2024

හෙට්ටිපොළ විද්‍යාව
කියද්දි විතරක් නෙවෙයි
හෙට්ටිපොළ ටියුෂන් කියද්දි උනත්
හැමෝටම මතක් වෙන සන්නාමය
"වෛද්‍ය චතුරංග හේරත්"

විශිෂ්ටයින් බිහි වන්නේ
විශිෂ්ට වැඩක් නිසාවෙනි...

විශිෂ්ට වැඩ ගණනාවක්
අඛණ්ඩව වසර ගණනාවක් සිදු කළ විට
legend කෙනෙක් බිහි වේ 🔰

LEGEND of Science
Dr. Chathuranga Herath❤️

19/01/2024

ජීවිතේ හැරවුම් ලක්ෂයකට
Turning Point Thoughts By Dr.Chathuranga Herath

Published by Media Unit- Dr.Chathuranga Herath

19/01/2024

සිපෙල්කාවේ නියමු
වෛද්‍ය චතුරංග හේරත්ගේ
නිළ Facebook පිටුවෙන්...

දරුවන් පාසලේ දී අපහසුතාවයට පත් කරටියුෂන් තැනීමට උත්සාහ කරනකිසිදු පාසල් ගුරුවරයෙක් අප ආයතනයට බදවා නොගැනේ...හෙට්ටිපොළ අංක ...
19/01/2024

දරුවන් පාසලේ දී අපහසුතාවයට පත් කර
ටියුෂන් තැනීමට උත්සාහ කරන
කිසිදු පාසල් ගුරුවරයෙක්
අප ආයතනයට බදවා නොගැනේ...

හෙට්ටිපොළ අංක 01 ආයතනය ලෙස
නගරය තුළ වැජඹිය හැකි වූයේ
අප ගුණාත්මකභාවය ම ප්‍රමුඛ කරගත්
ආයතනයක් වන බැවිනි...

Legend of Science Dr.Chathuranga Herath❤️ Pioneer of Sipelca
18/01/2024

Legend of Science
Dr.Chathuranga Herath❤️
Pioneer of Sipelca

ජීවිතේ හැරවුම් ලක්ෂයකට
Turning Point Thoughts By Dr.Chathuranga Herath

නිහතමානීකම සමගින්දැනුම, ආකල්ප, කැපකිරීම් පිරිඉහළම ගුරු තරුවක් ලෙසසිපෙල්කාවේ හැමෝම ආදරය කරනඅපේ ආදරණීය දුලීප් සර්ඔබේ සන්නා...
18/01/2024

නිහතමානීකම සමගින්
දැනුම, ආකල්ප, කැපකිරීම් පිරි
ඉහළම ගුරු තරුවක් ලෙස
සිපෙල්කාවේ හැමෝම ආදරය කරන
අපේ ආදරණීය දුලීප් සර්
ඔබේ සන්නාමය
සිපෙල්කාවට මහා ශක්තියක්🙏

දැවැන්ත චරිතසමාජයට සුවිසල් වටිනාකම් එකතු කරනිහතමානී ලෙස බලා හිදී.සිපෙල්කාවේ පරණ මහ චරිතයආදරණීය රංජිත් සර්ඔබේ අමිල වටිනාක...
18/01/2024

දැවැන්ත චරිත
සමාජයට සුවිසල් වටිනාකම් එකතු කර
නිහතමානී ලෙස බලා හිදී.
සිපෙල්කාවේ පරණ මහ චරිතය
ආදරණීය රංජිත් සර්
ඔබේ අමිල වටිනාකම
සිපෙල්කාවේ අපි හැමෝම
ඉහළින්ම විශ්වාසය කරන්නෙමු.❤️

හෙට්ටිපොළ නවතම ගණිත සන්නාමය ඔහු ය...පාසල් හරහා අඩත්තේටමෙන් නොවඔහුගේ විශිෂ්ටතම වූඉගැන්වීම් ක්‍රමවේදයන්ගෙන්මදරුවන් පන්තියට...
17/01/2024

හෙට්ටිපොළ නවතම
ගණිත සන්නාමය ඔහු ය...

පාසල් හරහා අඩත්තේටමෙන් නොව
ඔහුගේ විශිෂ්ටතම වූ
ඉගැන්වීම් ක්‍රමවේදයන්ගෙන්ම
දරුවන් පන්තියට ආකර්ෂණය කර ගන්නා
ඔහුගේ ඒ හැකියාවෙන් බිදක්
20,000ක නැරඹුම් වාර සහිත
පහත yotube වීඩියෝවෙන් ම
ඔබට අවබෝධ කර ගත හැක...

https://youtu.be/g30N--oZnlw?si=_LxwEPMX6BtEMSig

Address

Hettipola

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 06:00 - 18:00
Sunday 08:00 - 18:00

Telephone

+94772149951

Alerts

Be the first to know and let us send you an email when Sipelca Hettipola posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sipelca Hettipola:

Shortcuts

Share