Hanthihawa K.V

Hanthihawa K.V Hanthihawa school

2026 - 5 ශ්‍රේණිය දරුවන් වෙනුවෙන් පාසලේ පවත්වන ලද බෝධි පූජා පිංකම 🙏🙏විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීමට තුණුරුවනේ ආශිර්වාදය ල...
09/08/2026

2026 - 5 ශ්‍රේණිය දරුවන් වෙනුවෙන් පාසලේ පවත්වන ලද බෝධි පූජා පිංකම 🙏🙏
විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීමට තුණුරුවනේ ආශිර්වාදය ලැබේවා..

ජාතික තලය දක්වා හංතිහව පාසල් නාමය රැගෙන ගිය පාසලේ නර්තන ගුරුතුමිය ඇතුළු නර්තන කණ්ඩායම උණුසුම් අයුරින් පිළිගැනීම..💐💐
14/07/2026

ජාතික තලය දක්වා හංතිහව පාසල් නාමය රැගෙන ගිය පාසලේ නර්තන ගුරුතුමිය ඇතුළු නර්තන කණ්ඩායම උණුසුම් අයුරින් පිළිගැනීම..💐💐

14/07/2026

පොසොන් පොහොය දින තේමා කරගනිමින් කුලි/හංතිහව කනිෂ්ඨ විද්‍යාලයීය ප්‍රාථමික අංශය විසින් සංවිධානය කරන ලද පෙරහැර ☸️☸️

2026 සමස්ත ලංකා නර්තන තරඟාවලියේ ජාතික මට්ටමේ කුසලතා සම්මාන ලබා ගත්  කුලි/ හන්තිහව ක. වි. නර්තන කණ්ඩායමේ දරුවන් වෙත උණුසු...
12/07/2026

2026 සමස්ත ලංකා නර්තන තරඟාවලියේ ජාතික මට්ටමේ කුසලතා සම්මාන ලබා
ගත් කුලි/ හන්තිහව ක. වි. නර්තන කණ්ඩායමේ දරුවන් වෙත උණුසුම් සුභ පැතුම්...💐💐❤️❤️

මෙම අවස්ථාව වෙනුවෙන් ,
💪 කිසිදු ලාභ ප්‍රයෝජනයක් අපේක්ෂාවකින් තොරව , හුදෙක් දරුවන්ගේ, පාසලේ ජයග්‍රහණය වෙනුවෙන් නොයෙකුත් බාධක හමුවේ නොසැලී දිවා රැය නොතකා අපමණ කැප කිරීමක් සිදුකළ පාසලේ නර්තන විෂයයභාර ආචර්‍යතුමිය වන මේධා කුසලානි මියට මෙන්ම එතුමියට විශාල ශක්තියක් වූ එතුමියගේ පවුලේ සියලු දෙනාටත්,

💪විදුහලේ ගරු විදුහල්පති තුමිය ඇතුළු සහෘද අධ්‍යයන අනධයන කාර්ය මණ්ඩලයට

💪නර්තන කණ්ඩායමේ දරුවන්ගේ දෙමාපියන් සියලුම දෙනාට

💪කුලි/රත්මලේ කනිෂ්ඨ විදූහලේ නර්තන ආචර්‍ය වසන්තා මියට

💪කොට්ඨාශ ගුරු උපදේශක තුමිය චිත්‍රා මියට

💪විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයට

💪හන්තිහැව සණස බැංකුවට

💪පුහුණුවීම් වෙනුවෙන් වේදිකා ලබා දුන් නගොල්ලාගොඩ විදුහලේ විදුහල්පතිතුමාට හා සුනිල් සර්ට, හෙට්ටිපොල මහා විදුහලේ විදුහල්පති තුමාට

💪ගම්පහ නගරයෙන් සුවපහසු ආරක්ෂාකාරී නවාතැන් පහසුකම් නොමිලේම ලබාදුන් පාසලේ ගණිතය විෂයය ආචර්‍ය ලෙස සේවය කළ ගයනි වික්‍රමසිංහ මිය ඇතුළු උදව් උපකාර කල සියලු දෙනාට පාසලේ හද පිරි ස්තුතිය පුදකර සිටිමු. 🙏

21/06/2026

කුලි/හංතිහව කනිෂ්ඨ විද්‍යාලයේ
2025 අ.පො.ස.(සා/පෙළ) විශිෂ්ට ජයක්..💐💐

2025 අ.පො.ස (සා.පෙළ ) විභාගයෙන් A 9 විශිෂ්ට ප්‍රතිඵලයක් සහිතව, 86 % ඉක්ම වූ විශිෂ්ට ප්‍රතිඵලයක් වාර්තා කිරීමට මඟ පෙන්වූ ගරු විදුහල්පතිතුමියටත් , දූ දරුවන් ට , ඇදුරු මඩුල්ල ට හෘදයාගම සුභ පැතුම් ..

වයඹ පළාත් ප්‍රථම ස්ථානය ලබමින් සමස්ත ලංකා නර්තන තරඟාවලියට වරම් ලද කුලි/ හන්තිහව කනිෂ්ඨ විද්‍යාලයේ නර්තන කණ්ඩායමට සුබ පැත...
21/06/2026

වයඹ පළාත් ප්‍රථම ස්ථානය ලබමින් සමස්ත ලංකා නර්තන තරඟාවලියට වරම් ලද කුලි/ හන්තිහව කනිෂ්ඨ විද්‍යාලයේ නර්තන කණ්ඩායමට සුබ පැතුම්! ❤️💐

දිවා රෑ නොබලා දරුවන් වෙනුවෙන් අසීමිතව කැපවූ අප පාසලේ නර්තන ගුරුතුමිය වන මේධා ගුරුතුමියට , නිරන්තර උපදෙස් ලබා දෙමින් කණ්ඩායමේ දූ දරුවන් පිළිබඳ සොයා බැලූ අප විදුහලේ ගරු විදුහල්පති තුමියට , කණ්ඩායමේ දරුවන් දිරිමත් කළ විදුහලේ අඳුරු මඩුල්ල ඇතුළු කාර්යමණ්ඩලයට , ආදරණීය දෙමව්පියන්ට ස්තුතිය පුද කරමු.

වෙසක් පොහොය දිනට සමගාමීව පාසලේ පවත්වන ලද භක්ති ගීත වැඩසටහන..☸️☸️
30/05/2026

වෙසක් පොහොය දිනට සමගාමීව පාසලේ පවත්වන ලද භක්ති ගීත වැඩසටහන..☸️☸️

වෙසක් පුර පසළොස්වක පොහොය නිමිති කරගෙන පාසලේ පැවැත්වූ ධර්ම දේශනය...☸️☸️
30/05/2026

වෙසක් පුර පසළොස්වක පොහොය නිමිති කරගෙන පාසලේ පැවැත්වූ ධර්ම දේශනය...☸️☸️

25/05/2026
~ සමස්ත ලංකා පාසල් නර්තන තරඟාවලිය ~කුලියාපිටිය කලාපයේ 300ට අඩු පාසල් අතර ඉදිරිපත් කළ නර්තන අංග අතරින් ප්‍රථම ස්ථානය හා ත...
24/05/2026

~ සමස්ත ලංකා පාසල් නර්තන තරඟාවලිය ~

කුලියාපිටිය කලාපයේ 300ට අඩු පාසල් අතර ඉදිරිපත් කළ නර්තන අංග අතරින් ප්‍රථම ස්ථානය හා තෙවන ස්ථානය දිනාගත් අප පාසලේ නර්තන කණ්ඩායමට උණුසුම් සුභ පැතුම්..💐💐

නිරන්තරයෙන් දිරිමත් කරමින් මේ සඳහා කැප වූ පාසලේ විදුහල්පතිතුමියටත්, දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වූ නර්තන විෂයයභාර මේධා ගුරුතුමියටත්, ආදරණීය දරු දැරියන්ටත්, දෙමව්පියන්ටත් හදපිරි ස්තූතිය..

Address

Hanthihawa, Halmillawewa
Hettipola
60441

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94375879247

Website

Alerts

Be the first to know and let us send you an email when Hanthihawa K.V posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Hanthihawa K.V:

Shortcuts

Share

Category