Uvindu Abhishek Waidyasekare

Uvindu Abhishek Waidyasekare Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Uvindu Abhishek Waidyasekare, Tutor/Teacher, Hettimulla.

Department of Examinations - Sri Lanka  ‼️‼️ ඔයාලගේ නොහැකියාව හා නොසැලකිලිමත්කමට ළමයි පලි නෑ.... පේපරේ out වුණේ මේ ළමයිග...
16/01/2024

Department of Examinations - Sri Lanka ‼️‼️ ඔයාලගේ නොහැකියාව හා නොසැලකිලිමත්කමට ළමයි පලි නෑ.... පේපරේ out වුණේ මේ ළමයිගේ වරදින් නෙමේ.. ඔයාලගේ වරදින්... විශේෂයෙන් කලා විශය ධාරාව යටතේ කරන ළමයි... ඒ ළමයිට විභාගේ ඉවරවෙන දවසත් එක්ක මේ වෙනකොට තියෙන පීඩනයත් එක්ක 31 විභාගේ ඉවර වෙනකොටම ඊලග දවසේ පේපර් දෙකක් ලියන්න බෑ... දැනටමත් කෘශි විද්‍යාව කරන 15000 ක් විතර ළමයි ප්‍රමාණයක් පුදුම විදියට මානසික පීඩනයකට ලක්වෙලා ඉන්නේ... විභාගය අතරතුරදිම මේ වගේ දේවල් වෙන එකෙන් ඒ ළමයි ගොඩක් පීඩනයට ලක්වෙනවා... AL කරන්නේ වයස 40-50 විතර මුහුකුරා ගිය වැඩිහිටියෝ නෙමේ.. වයස 19-22 අතර ඉන්න ළමයි... ඒ ළමයිට මේ වෙනකොට තියෙන ලොකුම දේ තමා මේ විභාගේ.. මේ රටේ තමන්ගේ ජීවිතේ ගොඩ දාගන්න තියෙන එකම එක විකල්පේ... ඔයාලගේ අතින් වුණ වැරදි නිවැරැදි කරගන්න ළමයි උකසට තියන්න එපා... තවත් මේ විභාගේ එක්ක කරන සෙල්ලම නවත්තන්න... එක මනුස්සයෙක් කරපු දේකට ළමයි 15000 ක ගෙන් ඇරියස් කවර් කරන්න එපා.. වෙන මොනවත් නෙමේ මේ ළමයි ඉල්ලන්නේ... ඒ ළමයි විභාගේ ආයේ ලියන්න ලෑස්තියි.. ඒත් මේ විදියට කාල සටහන් හදලා එකම දවසේ විභාග දාලා ළමයි තවත් අමාරුවේ දාන්න එපා... එක අවුලක් වහන්න තව අවුල් 1000 ක් නිර්මාණය කරන්න එපා.. තව තවත් නොසැලකිලිමත් විදියට නොහැකියාව ප්‍රදර්ශනය කර කර විකාර කරන්න එපා... මේ දේ මේ ළමයිට 100% ක් ළමයිගේ පැත්තෙන් හිතලා කාලසටහන් වෙනස් කරලා විධිමත් විදියට විභාගේ පවත්වන්න.. ළමයිගේ පැත්තෙන් හිතලා මේ පේපර් එක හරි විදියට පවත්වන්න... මොකද මේ පේපර් එක එලියට යවාගෙන හත්පොලේ ගාගත්තේ ළමයි නෙමේ ඔයාලයි.. ඒක නිසා ඔයාලාට ඔයාලාගේ පැත්තෙන් කිසිම විදියකට සාධාරණ හේතුවක් නෑ මේක මෙහෙමයි කියලා කියන්න.. වැඩේ කා ගත්තේ ඔයාලමයි... ඒක නිසා ළමයිගේ පැත්ත අරගෙන වැඩ කරන්න.. තමන්ගේ නොහැකියාව වහගන්න ළමයි බිල්ලට ගන්නැතුව... ‼️‼️

I'll be with you from dusk till dawn 🖤
24/02/2021

I'll be with you from dusk till dawn 🖤

Happiness is an open sunroof 🖤🕶
07/02/2021

Happiness is an open sunroof 🖤🕶

Address

Hettimulla

Website

Alerts

Be the first to know and let us send you an email when Uvindu Abhishek Waidyasekare posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category