30/12/2025
Teaching 11-year-olds how to find "e-buddies" (internet friends), the module specifically points students to ebuddy.net
As we already know the website is not a place for children. It is a site for adult communities (specifically a gay community site). While there is nothing wrong with adult sites existing, they have zero place in a classroom for children.
How did a module reviewed by Directors, Teacher Trainers, and English Specialists miss a basic URL check? This suggests that while the "Writing" was prioritized, the "Practical Application" and "Digital Safety Audit" were neglected. Dear NIE - being "well-educated" isn't enough, you have to be practical❗️
11 හැවිරිදි දරුවන්ට "e-buddies" (අන්තර්ජාල මිතුරන්) සොයා ගන්නා ආකාරය උගන්වන මෙම පාඩම් මාලාව තුළින්, සිසුන්ට ebuddy.net වෙබ් අඩවිය භාවිතා කිරීමට උපදෙස් දී ඇත.
අධ්‍යක්ෂවරුන්, ගුරු පුහුණුකරුවන් සහ ඉංග්‍රීසි භාෂා විශේෂඥයන් විසින් පරීක්ෂා කරන ලද මොඩියුලයකින් මෙවැනි මූලික වෙබ් අඩවි පරීක්ෂාවක් (URL check) ගිලිහී ගියේ කෙසේද?
ගරු ජාතික අධ්‍යාපන ආයතනය (NIE) - "උගත්කම" පමණක් ප්‍රමාණවත් නැත, ඔබ ප්‍රායෝගික විය යුතුය!