Sri Nishshankamalla Model Primary school

Sri Nishshankamalla Model Primary school A renowned primary school in the Hatton zone which was started in 2014 and developing day by day....

ශ්‍රී නිශ්ශංකමල්ල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ  වෙසක්  සැමරුම 2025
14/05/2025

ශ්‍රී නිශ්ශංකමල්ල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ වෙසක් සැමරුම 2025

Clean Sri Lanka පාසල් මට්ටමින් ක්‍රියාත්මක කිරීම අරමුණු කොට ගෙන අප පාසලේ දරුවන් විසින් පැවැත්වූ පරිසර හිතකාමී අත්කම් නිර...
09/04/2025

Clean Sri Lanka පාසල් මට්ටමින් ක්‍රියාත්මක කිරීම අරමුණු කොට ගෙන අප පාසලේ දරුවන් විසින් පැවැත්වූ පරිසර හිතකාමී අත්කම් නිර්මාණ ප්‍රදර්ශනය හා ජලය සුරකිමු, බලශක්තිය සුරකිමු යන මැයෙන් පැවැත්වූ පෝස්ටර් ප්‍රදර්ශනය 2025.04.08 වන දින විදුහලේදී පවත්වන ලදි.

අලුත් ඉස්කෝලෙ ට අලුත්  ළමයි.......👧🧑🏫 මප/හැ/ශ්‍රී නිශ්ශංකමල්ල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ නව දෙමහල් ගොඩනැගිල්ල සිසු  අයිත...
01/02/2025

අලුත් ඉස්කෝලෙ ට අලුත් ළමයි.......👧🧑🏫

මප/හැ/ශ්‍රී නිශ්ශංකමල්ල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ නව දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීම සහ 2025 වර්ෂයේ පළමු ශ්‍රේණිය ට ළමුන් ඇතුලත් කිරීමේ උත්සවය 2025.01.30 වන දින හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ (සංවර්ධන) නෙරන්ජන් අඟුනාවෙල මහතාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලයේ දී පැවැත්විනි.
මීට සමගාමීව නව බටහිර තූර්ය වාදක කණ්ඩය කළඑලි දැක්වීම ද සිදු කරන ලදී.

ගුරු  භූමිකාව ට එහා යමින් සිසු දරුවන්  වෙනුවෙන් තම හඬ අවදි  කළමහා ප්‍රයත්නය ක ප්‍රතිඵල  නුදුරේදීම මල් ඵල ගැන්වෙන  වගයි.....
28/01/2025

ගුරු භූමිකාව ට එහා යමින්
සිසු දරුවන් වෙනුවෙන්
තම හඬ අවදි කළ
මහා ප්‍රයත්නය ක ප්‍රතිඵල
නුදුරේදීම මල් ඵල ගැන්වෙන වගයි.........!👏👏

English day 2024👧🌼🍁🐦☘👦
01/12/2024

English day 2024
👧🌼🍁🐦☘👦

පාසල් විශිෂ්ට ව්‍යවහාර වැඩසටහන් මාලාව දෙවන අදියර  යටතේ හොඳ ම සූපවේදියා තේරීමේ තරගයේ අවසන්  වටය අද දින (18) පැවැත්වූ අතර ...
19/11/2024

පාසල් විශිෂ්ට ව්‍යවහාර වැඩසටහන් මාලාව දෙවන අදියර යටතේ හොඳ ම සූපවේදියා තේරීමේ තරගයේ අවසන් වටය අද දින (18) පැවැත්වූ අතර එහිදී තරඟකරුවන් "පැස්ටා" මූලික අමුද්‍රව්‍ය ලෙස යොදා ගනිමින් තම ආහාර වර්ග ඉදිරිපත් කරන ලදී.

එහිදී විනිශ්චය මණ්ඩලය ලෙසින් පාසලේ විදුහල්පතිතුමිය,නියෝජ්‍ය විදුහල්පතිතුමිය සහ පැතුම් ප්‍රබුද්ධ මහතා කටයුතු කරන ලදී.

මෙම වැඩසටහන ඉතා සාර්ථක අන්දමින් නිමාවට පත් කිරීමට ඇප කැප වූ සියලුම දෙනාට ස්තුතියි...👏👏

පාසල් විශිෂ්ට ව්‍යවහාර වැඩසටහන් මාලාවේ දෙවන අදියර ලෙස හොඳ ම සූපවේදියා තේරීම දෙවන වටය  අද දින පැවැත්වූ අතර එහිදී තරඟකරුවන...
05/11/2024

පාසල් විශිෂ්ට ව්‍යවහාර වැඩසටහන් මාලාවේ දෙවන අදියර ලෙස හොඳ ම සූපවේදියා තේරීම දෙවන වටය අද දින පැවැත්වූ අතර එහිදී තරඟකරුවන් විසින් "ආහාර සැරසිලි" යන මාතෘකාව යටතේ තම නිර්මාණයන් ඉදිරිපත් කරන ලදී.

"ගුරුවරයා යනු මේ  ලොව සෑම පුද්ගලයෙකුටම ජීවත්  වීමේ කලාව කියා දෙන්නා වේ."ගුරු  උපහාර 2024 ❤🧡💛💚💙💜
09/10/2024

"ගුරුවරයා යනු මේ ලොව සෑම පුද්ගලයෙකුටම ජීවත් වීමේ කලාව කියා දෙන්නා වේ."

ගුරු උපහාර 2024 ❤🧡💛💚💙💜

14/09/2024

Smart Board නැතුව
කළු ලෑල්ලේ සුදු හුනු කූරු තවරගෙන...
Collar mic නැතුව
උගුර ලේ රහ වෙනකම් කෑ ගහගෙන...
පන්ති කාමරයේ දිනපතා දරුවෝ තිස්පහක්, හතළිහක් පාලනය කරගෙන...
උදේ ඉදන් හවස් වෙනකම් අමතර පන්ති දාගෙන...
සිය ගණනින් ප්‍රශ්න පත්‍ර පරික්ෂා කරගෙන...
මාස කිහිපයකට තමා ද අමතක කරගෙන...

අනුන්ගේ දරුවන් තමන්ගේ කරගෙන ඔවුන්ගේ අනාගතය හදන්න,
ප්‍රාථමික අධ්‍යාපනයේ අවුරුදු පහක් පුරා ලබා ගත් දැනුමෙන් පළමු රාජ්‍ය විභාගය ලියන්න දරුවන් පුහුණු කරවීමට,

අකුරු එකින් එක හදපු...
පිල්ලම් හදපු..
අකුරු අතර වචන අතර පරතරය හදපු..
පිළිවෙළ හදපු..
පොත් මිටි ගණන් බලපු....
මාස ගණනක් වෙහෙස මහන්සි වූ.....

සම්මාන නොලද ආදරණීය පහේ ගුරුවරු අද අන්තිම දවසටත් දරුවන්ට දැනුම දී නිදහසේ හුස්ම ගන්නවා ඇති....

- ඒ සියලු ප්‍රාථමික පාසල් ගුරු පරපුරට හදවතේ උත්තමාචාරය-
උපුටාගැනීමකි.

අප විද්‍යාලයේ පාසල් විශිෂ්ට ව්‍යවහාර වැඩසටහන් මාලාවේ දෙවන අදියර  ලෙස හොඳ ම සූපවේදියා තේරීම- පලමු වටය  අද දින(03) පැවැත්ව...
03/09/2024

අප විද්‍යාලයේ පාසල් විශිෂ්ට ව්‍යවහාර වැඩසටහන් මාලාවේ දෙවන අදියර ලෙස හොඳ ම සූපවේදියා තේරීම- පලමු වටය අද දින(03) පැවැත්වූ අතර ඊට තරඟකරුවන් දහතුන් දෙනෙකු සහභාගී විය.

Address

Hangarapitiya
Hatton

Telephone

+94512052108

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Nishshankamalla Model Primary school posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category