Cp/ht SRI Nissankamalla M.V
My School
02/05/2025
2025 කලාප ක්‍රීඩා තරගාවලියේ ක්‍රිකට් ශූරතාවය දිනාගත් ශ්‍රී නිශ්ශංකමල්ල මහා විද්‍යාලයේ ක්‍රීඩිකාවන් හට අපගේ උණුසුම් සුබ පැතුම්!
මේ සඳහා කැපවීම් කළ ක්‍රීඩා පුහුණුකරු සනත් මැල්කන් මහතාට, ක්‍රීඩා ආචාරණී චානිකා ලක්ෂානි මහත්මියට හා පාසලේ විදුහල්පතිතුමිය ඇතුලු දෙනව්පියන්ටත් අපගෙ හෘදයාංගම ස්තුතිය.
11/10/2024
අභිවන්දන ගුරු සසඳර 2024
ගුරු දින සැමරුම
Part-2
11/10/2024
අභිවන්දන ගුරු සසඳර 2024
ගුරු දින සැමරුම
Part-1
03/10/2024
ලෝක ළමා දින සැමරුම 2024
ශ්‍රී නිශ්ශංකමල්ල මහා විද්‍යාලය
05/08/2024
2024 කලාප ක්‍රීඩා තරගාවලියේ සමස්ත කණ්ඩායම් අනුශූරතාවය හා බාලිකා වොලි බෝල් ශූරතාවය දිනාගත් ශ්‍රී නිශ්ශංක මහා විද්‍යාලයේ ක්‍රීඩක ක්‍රීඩකාවන්ට අපගේ උණුසුම් සුබ පැතුම්!
මේ සඳහා කැපවීම් කළ ක්‍රීඩා පුහුණුකරු ...... සනත් මැල්කන් මහතාට, ක්‍රීඩා ආචාරණී චානිකා ලක්ෂානි මහත්මියට හා පාසලේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයටත්, දෙමව්පියන්ටත්, අපගේ හෘදයාංගම ස්තුතියි!
23/05/2024
Sri Nisshankamalla M.V. men's under 20 volleyball team was selected for the provincial volleyball tournament... zonal meet 2nd place.
Meke inna kenek gawa aluth school logo eka thiyanawanam danna....
OUR WEB SITE
http://www.srinissankamalla.com
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
Hangarapitiya
Hatton
0022