Aesthetic Teachers Hatton Zone

Aesthetic Teachers Hatton Zone මධ්‍යම පළාතේ, හැටන් අධ්‍යාපන කලාපයේ සෞන්දර්ය ගුරු හා පාසල් දරුවන්ගේ සෞන්දර්ය දක්ෂා හා නව නිර්මාණය

18/09/2026
18/09/2026

මධ්‍යම පළාත් සංගීත තරගාවලිය..හාර්මෝනියම් විශේෂ එ්කල වාදනය දෙවන ස්ථානය B.W. අශේන් ලක්ෂාන් ශිෂ්‍යයා අැතුලු සහය කණ්ඩායම දිනා ගන්නා ලදි.සංගීතාචාර්යය සචින් දුෂ්‍යන්ත ගුරැතුමා අැතුලු සිසු පිරිසට පාසලේ උණුසුම් සුභ පැතුම් ❤️❤️❤️❤️

18/09/2026
18/09/2026
18/09/2026

විදු මාතාවගේ උණුසුම් සුබපැතුම් 👍👏👏💥

සමස්ත ලංකා පාසල් සංගීත තරගාවලිය -2026

පළාත් මට්ටමේ තරග.

ප්‍රථම ස්ථනය - නිවිදු යොහාන් (රාගධාරී ගායනය)

සහය වාදනය- හිරුෂික ඔසල/ රවිනු සේතක.

18/09/2026

විදු මාතාවගේ උණුසුම් සුබපැතුම් ❤️👍😘

මධ්‍යම පළාත් සංස්කෘතික විවිධත්ව සැමරුම් උළෙල- 2026
* M.A.N මෙත්සලා මනමේන්ද්‍ර - ජ්‍යෙෂ්ඨ ද්විතීක අංශයේ දෙවන ස්ථානය
* තිනුෂි නොමින්දි - කුසලතා සම්මාන
( ලක්ෂපාන මධ්‍ය මහා විද්‍යාලය- චිත්‍ර අංශය )

18/09/2026

සමස්ත ලංකා පාසල් සංගීත තරගවලියේ මධ්‍යම පලාත් එකෙන් අද කලුගල මහා විද්‍යාලයේ දරුවන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් වුවා....💪❤️
මේ සදහා අසීමිතව කැපකිරීමක් සිදුකල.විද්‍යාලයේ සංගීත භාර ආචාර්යතුමාට අපගේ ප්‍රණාමය සුදුකරන අතර.... විද්‍යාලයේ සිසු දූ දැරියන් හට අපගේ සුබපැතුම් එක්කරමු...🙏❤️

Address

Hatton

Website

Alerts

Be the first to know and let us send you an email when Aesthetic Teachers Hatton Zone posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share