Old boys association of CP/KOT/Maldeniya MV

Old boys association of CP/KOT/Maldeniya MV

Share

ආදි මිතුදම මතුවටත් සවිමත්ව

07/03/2025

හෙට තමයි දවස කට්ටියම සෙට් වෙමු......පරන මතක අලුත් කරමු

05/01/2023

ආඩම්බරයි

05/01/2023
04/01/2023

2023.01.04 දින ප.ව. 6.30ට ස්වාධින රූපවාහිනී ප්‍රවෘත්ති විකාශයෙන් පාසල පිළිබඳ ප්‍රවෘත්තියක් විකාශය වීමට නියමිතව ඇත

Photos from Old boys association of CP/KOT/Maldeniya MV's post 07/12/2022

මල්දෙණියෙ මහා විද්‍යාලීය බුදුමැදුර නවීකරණය සඳහා 2022.12.07දින පෙ.ව.8.30 සිට ප.ව.5.00දක්වා දවස පුරා වෙහෙස මහන්සි වී පාසලේ සංවර්ධනය සඳහා දායකත්වය ලබාදුන් සැමට ආදි ශිෂ්‍ය සංගමයේ ප්‍රනාමය

03/12/2022

මල්දෙණියෙ මහා විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය විසින් විදුහල් පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2022.12.04 වන ඉරිදා දින පෙ.ව.8.00 සිට පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ආදි ශිෂ්‍ය සැමගේ පැමිණීම ගෞරවයෙන් අපේක්ෂා කරමු. ( සභාපති, ආදි ශිෂ්‍ය සංගමය)

05/11/2022

මල්දෙණියෙ මහා විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ සුහද හමුව 2022/11/07 දින
පෙ.ව.9 .00ට විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ සැමට සුහද ආරාධනා
සභාපති _ ආදි ශිෂ්‍ය සංගමය

Photos from Old boys association of CP/KOT/Maldeniya MV's post 04/11/2022

අපේ විදුහල් පින් බිම

04/11/2022

මල්දෙණියෙ මහා විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය වෙනුවෙන් සෑම දෙන මෙම පිටුව සඳහා සාදරයෙන් පිළිගනිමු

Want your school to be the top-listed School/college in Hatton?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Maldeniya, Hatton(via)
Hatton