Evergreen Pre School

Evergreen Pre School Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Evergreen Pre School, Nursery, 112/B, 46 Canal, Kandy Road, Weragama, Weragantota, Hassalaka.

12/11/2025

Celebrating my 5th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

Happy Children's Day ❤❤❤🎉️🎊️🎉️🎊️
01/10/2025

Happy Children's Day ❤❤❤🎉️🎊️🎉️🎊️

🙏🙏🙏
13/06/2024

🙏🙏🙏

වෙසක් 💙
26/05/2024

වෙසක් 💙

❤❤❤❤❤❤
12/12/2022

❤❤❤❤❤❤

27/12/2021
20/10/2021

EVERGREEN INTERNATIONAL
PRE SCHOOL
2022 වර්ෂය සදහා පෙර පාසලට ළමුන් ඇතුලත් කර ගැනීමේ අයදුම් පත්‍ර භාරගනු ලැබේ.

06/10/2021

මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අවු.20 -30 අතර අය සදහා 10 .08 දින එන්නත්කරණය සිදු කරන බැවින් ඒ සදහා අවශ්‍ය රිසිට් පත් ප්‍රදේශයේ වසම භාර ග්‍රාම නිළධාරී කාර්‍යාලයෙන් ලබාගන්න
--------------------------------------------------
මෙය මිනිපේ කොවිඩ් මර්ධන කමිටුවේ පණිවිඩයකි

🔶 මේ X- Ray ජායාරූප බොහෝ ජාත්‍යන්තර දෙමාපියන්ගේ අවධානයට පත්වුනා.. 🔹 මෙහි දැක්වෙන්නේ පෙරපාසල් සහ පාසල්‍ යන වයසේ සිටන අවුර...
24/07/2021

🔶 මේ X- Ray ජායාරූප බොහෝ ජාත්‍යන්තර දෙමාපියන්ගේ අවධානයට පත්වුනා..

🔹 මෙහි දැක්වෙන්නේ පෙරපාසල් සහ පාසල්‍ යන වයසේ සිටන අවුරුදු 7 ලමයින් දෙදෙනෙක්ගේ අතෙහි X- Ray ජායාරූපයකි.
🔹 මෙහිදී මතුවන කරුණු ගැන ඔබේ අවධානය යොමුවිය යුතුමය....

👇 මේ පින්තූරයේ වම් පස රෑපය බලන්න...
🔺 මෙහි තිබෙන්නේ පෙරපාසල් යන දරුවකුගේ අතක් සහ දකුණුපස තිබෙන්නේ අවුරුදු 7 එනම් පාසල් යන දරුවකුගේ අතකි. ඔබට පෙනනවා නේද,
🔺 පෙරපාසල් යන දරුවකුගේ ඇගිලි සහ අත තවම වර්ධනය වී නොමැති බව.

🔺 දැන් ඔබ සිතන්න.. ඇයි අපි දරුවාට අකුරු ලිවීමට බලකරන්නේ?
දරුවාගේ ශරීර වර්ධනය නිසි ආකාරයෙන් සිදුවු විට දරුවාට අකුරු ලිවීම ආරම්භ කරන්න.

🔴 ඒ සදහා අපි මොනවාද කරන්න ඕනේ?

🔶 දරුවාට සෙල්ලම් කිරීමට අවස්ථාව ලබා දෙන්න..

✅ 1) මැටි, Play dough සමග සෙල්ලම් කරන්න දෙන්න..
✅ 2) පාට කරන්න දෙන්න..
✅3) රූප අලවන්න, කපන්න..
✅4) වතුර සමග සෙල්ලම් කරන්න
✅5) නූලකට පබලු දැමීම
✅6) බෝල ඇල්ලීම
✅7) Puzzle සවිකිරීම
✅8) පරිසරය සමග විවිධ අත්හදාබැලීම් සිදුකරන්න..
✅9) කුඩාදේවල් ඇහිදීමට පුරුදු කිරීම
✅10) සෙල්ලම් කිරීම

👉 වැනි, විවිධාකාර කාර්යය කිරීමට ඉඩ දෙන්න...

🔺 එවිට දරුවාගේ ශරීර වර්ධනය සිදුවන විට දරුවා ලිවීමටද සුදානම්වේ...

✳️✳️ අද සිට අපි දරුවාට බලපෑමක් නොකර ලමා කාලය ලබාදෙමින් ඔවුන්ට අධ්‍යාපන ලබාදෙමු..✳️✳️

Copied.

Address

112/B, 46 Canal, Kandy Road, Weragama, Weragantota
Hassalaka

Opening Hours

Monday 08:00 - 12:00
Tuesday 08:00 - 12:00
Wednesday 08:00 - 12:00
Thursday 08:00 - 12:00
Friday 08:00 - 12:00

Telephone

+94723740398

Website

Alerts

Be the first to know and let us send you an email when Evergreen Pre School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Evergreen Pre School:

Shortcuts

Share

Category