ECON 1st Sachira Edirisinghe

ECON 1st Sachira Edirisinghe Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ECON 1st Sachira Edirisinghe, School, Haputale.

Looking for the top Economics class in Sri Lanka? 🇱🇰
Attend physical or online sessions with Sachira Edirisinghe and get the professional guidance you need to excel in your A/L Economics exam.

19/08/2026

සචිර සර් ආතල් එකක් දෙන්න යන්නේ කියලා දැනගත්ත්ම ...
පන්තියේ ළමයි... 😁😂

18/08/2026

පාරේ තියෙන සෙල්ලම් බඩු දැක්කහම මගේ හිත වාවන්නේ නෑ....🤭😅

16/08/2026

දවසක ලස්සනම මතක එක්ක,
දෙවුර කලු ලෝගුවකින් සරසනවාමයි..💜️

゚viralシ #අම්මා #තාත්තා

2027 ඔයාලා ඉන්නවා නේද???පොඩි දෙයක් කියන්නම් .. මේ පාර හැම විෂයකටම සාපේක්ෂව ගත්තොත් ඊගල පාර ඒ කියන්නේ 2027 ඔයාලාගේ exam එ...
16/08/2026

2027 ඔයාලා ඉන්නවා නේද???

පොඩි දෙයක් කියන්නම් .. මේ පාර හැම විෂයකටම සාපේක්ෂව ගත්තොත් ඊගල පාර ඒ කියන්නේ 2027 ඔයාලාගේ exam එක මේ පාරටත් වඩා ටිකක් අමාරු වෙන්න කියන්නේ , structure එකෙන් පවා මාරු වෙන්න ලොකූ සම්භාවිතවයක් තියනවා ❤️‍🩹. පොදු රටාවෙන් එහාට ගිහින් ගොඩාක් ප්‍රායෝගික සහ යාවත්කාලීන වෙන්න තියන සම්භාවිතාවය වැඩි.. 🤍❗

මේ වෙද්දී ඔයාලාට තව අවුරුද්දක කාලයක් තියන නිසා දැනම ඉදන් ලෑස්ති වෙන්න.. 2026 අයියලා අක්කාලා තරම්වත් අන්තිම මොහොතේ ගේමක් ගහන්න පුලුවන් වෙයිදෝ කියන එක සැකයි.. 🤌🏻🙂 ඉතින් දැන්ම ඉදන් හරියට වැඩ කරන්න.. ♥️😚

ඒ වගේම කෙල උනා නම් මේ පාර 2027ආයේ second or third shy කරන්න ඉන්න අය , තමන් පේපර් එක ලියුව විදිහ තමන් දන්නවා නේ .. බයිලා වැඩක් නෑ පළවෙනි පාර කාගත්තා නම් ඊගල පාර ඒ වැරද්ද වෙන්න දෙන්න එපා..❗🫵🏻Result එනකන් ඉන්නේ නැතුව ගේමේ ඉන්න..

Exam එක අතරතුර මේක කියුවා කියලා මානසිකව වැටෙන්න එපා.. මොකද ඔයා දැනගන්න ඔනේ ඔයාට මේ රිදෙන්නේ ඔයා කරගත්ත දේවල්වලින්මයි කියලා.. ❤️‍🩹 ඔයාලාගේම හොදට මං කියන්නේ රිදුනා කියලා අපි නවතින්නෑ නේ නේද..

Copied

16/08/2026

හී........හී....... 😁
゚viralシ #2026

හදවත් අස්සට රින්ගලා , ඒවා හොරා කාපු ගෝලයෝ...මතක අස්සේ ඉදලා , පන්තිවල මතක ඉතුරු කරපු ගෝලයෝ...උබල දිනනලන් අපි බලන් ඉන්නවා ...
15/08/2026

හදවත් අස්සට රින්ගලා , ඒවා හොරා කාපු ගෝලයෝ...
මතක අස්සේ ඉදලා , පන්තිවල මතක ඉතුරු කරපු ගෝලයෝ...
උබල දිනනලන් අපි බලන් ඉන්නවා කියපු ගෝලයෝ....
උන් ඇත්තටම දිනලා , අපිව මතක් වෙලා කියනවා.......
සරුත් පොඩි හරි දෙයක් දුන්නලු....

සතුට කියලා නිම කරන්න බෑ මගේ පුතේ...

-අපේ සර් -
Sachira Edirisinghe

සුබ දවසක් දරුවෝ🌼පුතේ මේ තියෙන්නේ අද දිනයේ ආර්ථික විද්‍යා හැදින්වීම පාඩම්   කොටසට  අදාලව කරපු free online unit wise paper...
14/08/2026

සුබ දවසක් දරුවෝ🌼

පුතේ මේ තියෙන්නේ අද දිනයේ ආර්ථික විද්‍යා හැදින්වීම පාඩම් කොටසට අදාලව කරපු free online unit wise paper lass එකේ video එක.....🥰

🔴මේක හැමෝටම ශෙයා කරන්න.

https://www.youtube.com/live/khk8_Hpr0rk?si=-MJTMExtDZcdqblD

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

Address

Haputale

Alerts

Be the first to know and let us send you an email when ECON 1st Sachira Edirisinghe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share