Rajasinghe Central College - Hanwella

Rajasinghe Central College - Hanwella

Share

Our School Rajasinghe Central Collage which is situated in Hanwella in Western province belongs to Hanwella Education Zone There are classes from Grade 6 t

There are about hundred teachers and more than two thousand and five hundred students are studying in our School. Our school shows high performance in the field of education and sports as well. Our school maintains highest level of marking percentage in

Photos from Travel Weekend's post 23/03/2023
20/04/2022

ආටිගල තරුණ බෞද්ධ සංගමය විසින් සංවිධානය කරන ලේ දන් දීමේ උතුම් පිංකමට ඔබ සැමට ආරාධනා.

2022 මැයි මස 08 ඉරිදා දින ආටිගල බෞද්ධ මධ්‍යස්ථානයේදි.

22/10/2020

😢

හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ 2010 (සා/පෙළ) | 2013 (උ/පෙළ) ඉගැනුම ලැබූ කීර්තිමත් ආදී ශිෂ්‍යයෙකු වූ දිමුතු සඳරුවන් ලිහිණිකඩුගමගේ සොහොයුරා අද දිනයේ හදිස්සියේ අප අතරින් වියෝව ගොස් තිබෙනවා. දක්ෂ විද්‍යා ගුරුවරයෙක් මෙන්ම දහසක් දූ පුතුන්ගේ නැණස පෑදු ඔබේ වියෝව සමස්ත සීතාවක පුරවරයට මෙන්ම රටටම පාඩුවක්.
ඉතින් සොයුර ඔබ හා ගෙවුණු මතකයන් සොඳුරුය. මතකයන් ඉතිරි කොට ඔබ අද නික්ම ගොසින්ය. ඉතින් මේ සසර ගමන අතර මග නිවන් දැක්මට මත්තෙන් තවත් එක් දිනක් හෝ හමුව දොඩමළු වෙන බලාපොරොත්තුවෙන් ඔබට සමුදෙමි. මේ මහා සංසාර ගමන කෙලවර කර මතු භවයක නිවන් සුවයම අත් පත්කරගනීවා. ඔබට නිවන් සුව. සුබ ගමන්. 😢🙏

(ප.ලි: අවමංගල්‍ය පිලිබඳ වැඩිදුර තොරතුරු පසුව දැනුම් දෙනු ඇත.)

-සියලු රාජසිංහයින්ගේ සාතිශය සංවේගය-

08/09/2020

😍😍

19/06/2020

😥

හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ විද්‍යා අංශයේ හිටපු සහකාර විදුහල්පති සංයුක්ත ගණිත ආචාර්ය සරත් හේමචන්ද්‍ර ගුරු පියාණන් අප අතරින් අද දින වෙන්ව ගොස් ඇත.

1988 සිට 2012 වසර දක්වා පුරා වසර 24ක කාලයක් ඔබ විසින් සිප්සතර ලබා දුන් සිසු සිසුවියන් සංඛ්‍යාව අපමණය. ගුරු පියාණනි ඔබගෙන් සිප්සතර හැදෑරීමට තරම් අප වාසනාවන්ත විය. අප ඔබට ණය ගැතිය. අප විදුහලට ඔබ කල සේවය කියා නිම කළ නොහැක. ඔබේ අඩුව කිසිදින පිරවිය නොහැකි වනු ඇත.

ගුරු පියාණෙනි, මේ මහා සසර කතර තවත් දිනයෙක හමුව ඔබෙන් සිප්සතර හැදෑරීමට අවස්තාවක් ලදොත් එතෙක් ඔබට සුබ ගමන්...!!!! 😢

මේ මහා සංසාරය කෙලවර කර නිර්වාණ සුවයම ඔබට ලැබේවා..!!! 😢🙏

~සියලු රාජසිංහයින්ගේ බලවත් ශෝකය....!!!~

ප.ලි : අවමංගල්‍ය පිළිබද වැඩිදුර තොරතුරු ලද විගස දැනුවත් කරනු ඇත.

Photos 31/01/2017
Photos from Hanwella Rajasinghe Central College's post 31/01/2017

Rajain's big day

Want your school to be the top-listed School/college in Hanwella?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


School Lane
Hanwella
10650