Hanwella Mayadunna Maha Vidyalaya

Hanwella Mayadunna Maha Vidyalaya © OFFICIAL PAGE ®
█║▌│█│║▌║││█║▌║▌
█║▌│█│║▌║│?

19/07/2026

මේ හතර මායිම ඇතුළේ අපි ගෙවපු ජීවිතේ...

​ #සුන්දරමතකයන් #පාසල්විය

12/07/2026

නොමැකෙන මතක සටහන් ඉතිරි කරපු අපේ පාරාදීසය... 🎓

​ #සුන්දරමතකයන් #පාසල්විය

පොසොන් සීලසමාදානය හා සාංගීක දානය (2026)
02/07/2026

පොසොන් සීලසමාදානය හා සාංගීක දානය (2026)

6- 13 ශ්‍රේනිවලින් සංවිධාන කරන ලද පොසොන් කඩල දන්සැල
01/07/2026

6- 13 ශ්‍රේනිවලින් සංවිධාන කරන ලද
පොසොන් කඩල දන්සැල

29/06/2026

ඔබ සැමට සාමය පිරි පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා! 🌸☸️"

22/06/2026

ජීවිතේ ලස්සනම දවස් ටික, ආයෙත් කවදාවත් නොඑන මතකයන් ගොඩක් විතරක් ඉතුරු කරලා කාලය කොච්චර වේගයෙන් ඉගිලිලා ගියාද... 🥺✨

15/06/2026

"සීනුව නාද වනතුරු දුව පැන ඇවිද, වැලි කැට මාලිගා තැනූ ඒ අතීතය... ඉස්කෝලේ පුංචි පිට්ටනිය අදත් මතක් වෙන්නේ හිත අඬවන්න වගේ. ඒ සුන්දර මතකයන් එක්ක,

ඔබ සැමට වාසනාවන්ත උදෑසනක්! ☕🌻

"කාලය මැකී ගියත් හදවතේ නොමැකෙන සමහර මතකයන් තියෙනවා... ඒ අතීතයේ සුන්දරත්වය මතක් කරමින්, මේ උදෑසන ඔබ සැමට වාසනාවන්ත දවසක් ...
11/06/2026

"කාලය මැකී ගියත් හදවතේ නොමැකෙන සමහර මතකයන් තියෙනවා... ඒ අතීතයේ සුන්දරත්වය මතක් කරමින්,

මේ උදෑසන ඔබ සැමට වාසනාවන්ත දවසක් වේවා! ✨🌻

Thanks for participating ❤️
07/06/2026

Thanks for participating ❤️

Address

Hanwella Mayadunna Mahavidyalaya
Hanwella
10650

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94362254773

Website

Alerts

Be the first to know and let us send you an email when Hanwella Mayadunna Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category