ScienceZone - Hanwella

ScienceZone - Hanwella Special Group Class

Physics Revision 2027චානක හෙට්ටිආරච්චිB.Sc. Engineering (Hon's)University of Moratuwa0718883713ScienceZone - හංවැල්ල
30/09/2026

Physics Revision 2027

චානක හෙට්ටිආරච්චි
B.Sc. Engineering (Hon's)
University of Moratuwa

0718883713

ScienceZone - හංවැල්ල

25/08/2026

2027 Physics
R E V I S I O N & P A P E R

Revision Class

👉 සැප්. 8 උදේ 8ට ආරම්භ වේ.

👉 සාමාන්‍ය Theory පන්තියකටත් වඩා තරමක් සෙමින් Theory ඉගැන්වේ.
🔰 එම නිසා ඔබ කුමන මට්ටමක සිටියත් ඔබේ උනන්දුව මත ඉහලම ප්‍රථිඵලයක් කරා පහසුවෙන් යා හැක.

👉 සතියට දින දෙකක් පන්ති පැවැත්වේ.
✅ අඟහරුවාදා 8.30 - 6.30
යාන්ත්‍ර විද්‍යාව සහ තාපය
✅ බ්‍රහස්පතින්දා 8.30 - 6.30
දෝලන හා තරංග
🟥 "මේ Syllabus එක A to Z හරියට කරන්න මට මේ වෙලාව යනවා. කම්මැලිනම් එන්න එපා."

👉 Results එනකොට Syllabus එකේ 60% ඉක්මවා අවසන් කෙරේ.

👉 අප්‍රේල් වල Syllabus එක සම්පූර්ණයෙන් අවසන් කෙරේ.

👉 අප්‍රේල් සිට විභාගය දක්වාම Full Papers ලියවා සාකච්ඡා කෙරේ.

👉 මාසික පන්ති ගාස්තුව රු.4000/-

Paper Class

👉 දැනටමත් ආරම්භ වී ඇත.

👉 ඉරිදා 2.00 - 6.45

👉 එදින ලබාදෙන ප්‍රශ්න පත්‍රය එදිනම සාකච්ඡා කෙරේ.

👉 ප්‍රශ්න සාකච්ඡා කරන විට අවශ්‍ය තැන් වලදී Theory Background එක මතක් කරනු ලැබේ.

👉 Theory අමතක වන්නට නොදී විභාගය දක්වාම මතකයේ තබා ගැනීම මෙහි ප්‍රධාන අරමුණයි.

👉 සෑම ප්‍රශ්න පත්‍රයකම පළමුවෙනියාට ලකුණු 75% ඉක්මවා ඇත්නම් ඔහු Sunday Winner වන අතර ඔහුට ඒ සඳහා රු.1000/- ක Gift Voucher එකක් හිමි වේ.

👉 ප්‍රශ්න පත්‍ර 10කින් යුත් සෑම සැසියක් අවසානයේදී Session Winners තිදෙනෙකු තෝරන අතර පළමුවැනියාට රු.5000/- ක්ද, දෙවෙනියාට රු. 3000/- ක් ද, තුන්වෙනියාට රු.2000/-ක් ද පිරිනැමේ.

✅ මෙලෙස ත්‍යාග මුදල් ලබා දෙමින් බලාපොරොත්තු වන්නේ ළමුන් තුල තරඟකාරීත්වය සහ සතියෙන් සතිය ළමයා තුල උනන්දුව වැඩි කරවමින් අවසාන උසස්පෙළ ප්‍රථිපලය උසස් කරවීමයි.

👉 මාසික පන්ති ගාස්තුව රු. 2000/- කි.

චානක හෙට්ටිආරච්චි
B.Sc. Engineering (Hon's)
University of Moratuwa
071 888 37 13

📌️ ScienceZone - හංවැල්ල
Google Map :-
https://maps.app.goo.gl/iowZoVgXMbxkNGmH6

Special Group Class

05/08/2026



ළමයි ඇයි මෙච්චර අපිව විශ්වාස කරන්නෙ?
අපි ලඟ ලස්සන tute නැහැ.
හැමදාම අඳින්නෙ එකම ඇඳුම. 😂
එන්නෙම පරක්කු වෙලා. වෙලාවට ඇවිත්ම නැහැ.😋
එහෙම වෙළත් මේ අපිව විශ්වාස කරපු මේ ළමයිට එකෙන් ම Respect. ❤

මගෙ ජීවිතයේ Revision පන්තියකට ලැබුන කෙටිම කාලය ලැබුනෙ මේ 2026 සඳහා යි. අපිට තිබ්බෙ මාස 7 යි. ඒ මාස හතෙනුත් මාස 5 1/2 පමණ ඇතුලත සම්පූණයෙන් Theory ඉවර කළා.
"මහංසියි තමයි. ඒත් කොහොම හාන්සි වෙන්නද?"

මේ කෙටි කාලෙන් Syllabus Cover කරපු කිරිල්ලෙන් මගෙ හිතට ලොකු හයියක් ආවා. මගෙ හිත මට කියන්නෙම "2027 Revision එක සැප්තැම්බර් පටන් අරන් අප්‍රේල් වෙද්දි Syllabus Cover කරන්න" කියලා.

ඒ අස්සෙ අපි ධර්මයුද්ධය 02 බලන්නත් ගියා. 🙃

කොහොම හරි අන්තිම දවසටත් ඇවිත්. පන්තියත් ඉවර කළා.

පන්තිය පවත්වාගෙන යන්න සහෝදරියෙක්වගේ ඉඳගෙන උදව් කරපු කුමාරි අක්කට බොහෝසෙයින්ම ස්තූතියි.

ඉරිදා Day Test ටික වෙලාවට බලලා ලකුණු හදලා, ළමයිගෙ අඩුපාඩු මාව දැනුවත් කරලා ඒ වැඩේ සාර්ථක කරගන්න උදව් කරපු බිෂාන්ටත්,
Full Test පටන් ගත්‍තු වෙලේ ඉඳන් බිෂාන් එක්ක එකතු වුනු ඉනුපටත්, බිෂාන් අසනීප වුනු වෙලාවෙ නොපැකිළිව විභාග කටයුතු වලට ආව සෙලිනිටත් හදවතින්ම ස්තූතියි. ❤

ඉරිදා පන්තිය ඉවර කරන උත්සවේ හිතුවටත් වඩා ආක්‍ෂනීයව සිදු කරන්න උදව් කරපු,
බිෂාන් , ඉනුප , සෙලිනි , කුමාරි අක්කා , නවංජනා , නිසදි , හංස , විහාරා , තිසනි ටත්
Photos ටික ලස්සනට අරන් Edit කරලා දීපු කිත්සරටත් හදවතින්ම ස්තූතියි.

- චානක හෙට්ටිආරච්චි.

2026 උසස්පෙළ වසර සඳහාPhysics Practical සාකච්ඡාවජුනි 16   |     7.30 ටScienceZone හිදී ඇරඹේ....0718883713
12/06/2026

2026 උසස්පෙළ වසර සඳහා
Physics Practical සාකච්ඡාව

ජුනි 16 | 7.30 ට

ScienceZone හිදී ඇරඹේ....

0718883713

Syllabus ඉවරයි !2026 Revision පන්තිය පටන් ගත්තෙ ජනවාරි පළවෙනි සතියෙ.මේ ජුනි මුල. අපි සිලබස් ඉවරයි.සතියට දවස් දෙකක් කළා.අ...
05/06/2026

Syllabus ඉවරයි !

2026 Revision පන්තිය පටන් ගත්තෙ ජනවාරි පළවෙනි සතියෙ.
මේ ජුනි මුල. අපි සිලබස් ඉවරයි.

සතියට දවස් දෙකක් කළා.
අඟහරුවාදා 8.30 - 6.30
බ්‍රහස්පතින්දා 8.30 - 6.30

මට ඔය වෙලාව ගන්නෙ නැතුව මේ පතරංග Syllabus එක තිතට Cover කරන්න බෑ. යන්තම් අත ගෑවෙ නෑ. දෙන්න ඕනි හරිම වෙලාව දීලා මේ Game එක Play කරේ.

2027 Revision එක සැප්තැම්බර් පටන් ගන්නවා.

මේ අප්‍රේල් වෙද්දිනම් ඒකෙත් Syllabus එක තිතට Cover කරනවා.
ඒකටත් ඔය වෙලාව මට යනවා.

විභාගෙ කටට වෙනකල් Syllabus එක හිර කරන් ඉඳලා මාව විශ්වාස කරලා මං ගාව එන ළමයව හිර කරන Pressure කරන පුරුද්දක් මට කවදාවත් තිබ්බෙ නෑ.

මේක පාරම්බෑමක් පම්පෝරියක් තමා.
A/L to A/L මාස 7ක් වගේ තියෙද්දි,
Recordings නැතුව මෙහෙම Syllabus Cover කරලා පම්පෝරි ගහන්නෙ නැත්නම් කවදා මම පම්පෝරි ගහන්නද නේද...?

😂

මම පම්පෝරි චානක

චානක හෙට්ටිආරච්චි
B.Sc. Engineering (Hon's)
University of Moratuwa

0718883713

14/03/2026

2026 A/L අගෝස්තුවෙලු නේද ?

අගෝස්තු බැරිනම් ජුලි වල තියපුවාවෙ.

මේ Syllabus Cover කරන කිරිල්ලට
අ පි බ ය වෙ යි ද මල්ලි
😂

2026 Physics Revision

දැනට වැඩ අවසන් කොටස්
⭕ යාන්ත්‍ර විද්‍යාව (පෙරලුම දක්වා)
⭕තාපය (සම්පූර්ණයෙන් අවසන්)
⭕ගුරුත්වාකර්ශන ක්ෂේත්‍ර (සම්පූර්ණයෙන් අවසන්)
⭕විද්‍යුත් ක්ෂේත්‍ර (95% අවසන්)
⭕ධාරා විද්‍යුතය (90%ක් අවසන්)

මාර්තු මාසය තුල
✅ යාන්ත්‍ර විද්‍යාව 100% අවසන් වෙනවා.
✅ විද්‍යුත් ක්ෂේත්‍ර 100%ක් අවසන් වෙනවා.
✅ ධාරා විද්‍යුතය 100% ක් අවසන් වෙනවා.

ඒ කියන්නෙ
යාන්ත්‍ර විද්‍යාව
තාපය
ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර
විද්‍යුත් ක්ෂේත්‍ර
ධාරා විද්‍යුතය
100%ක් අවසන් වෙනවා.

අප්‍රේල් වල..........
🔰 දෝලන හා තරංග
🔰 චුම්භක ක්ෂේත්‍ර
🔰 Electronics *පටන් ගන්නවා*

ජුලි බැරිනම් ආණ්ඩුව ජුනි වල තියපුවාවෙ A/L

😂😂😂😂😂😂😂

2026 Revision
අඟහරුවාදා 8.30 - 6.30
බ්‍රහස්පතින්දායි 8.30 - 6.30

2026 Paper
ඉරිදා 8.30 - 1.30

මෙහෙම උගන්වන අපි
බය වෙයිද දින වලට...

පිස්සුනේ 😂

චානක හෙට්ටිආරච්චි
B.Sc. Engineering (Hon's)
University of Moratuwa
0718883713

ScienceZone - හංවැල්ල

Special Group Class

හංවැල්ලට වෙනසක්📯📯සීතාවක හොදම ඉතිහාසය |  ඉංග්‍රීසි පංති සුසංයෝගය හංවැල්ල සම්ප්‍රාප්තිය📯📯අපේ පංතිය මාර්තු 11 බදාදා (හෙට) ඉ...
10/03/2026

හංවැල්ලට වෙනසක්

📯📯සීතාවක හොදම ඉතිහාසය | ඉංග්‍රීසි පංති සුසංයෝගය හංවැල්ල සම්ප්‍රාප්තිය📯📯

අපේ පංතිය මාර්තු 11 බදාදා (හෙට) ඉහල කාලසටහනට හංවැල්ල Sciencezone (මායාදුන්න විදුහල අසල) ආයතනයේදී ආරම්භ වේ...

ඇවිත්ම බලන්න ඔයාටම වෙනස තේරේවී. ඔව් මේ හංවැල්ලට ඇත්තටම වෙනසක්.

10 ශ්‍රේණීය
https://chat.whatsapp.com/L7nSCgLAzJq8mvyrRp8hBA?mode=gi_t

11 ශ්‍රේණීය
https://chat.whatsapp.com/JwosY6Nhl9nL8WKMrdkZdf?mode=gi_t

වැඩි විස්තර

0703814087 දිනේෂ් සර්
0711231238 දර්ෂන සර්

පන්ති ආරම්භයScience Zone  මාර්තු 06 සිකුරාදා  2.00 pmරාත්‍රි  පන්තිය  මාර්තු 08 ඉරිදා 6.00 pm( රාත්‍රී පන්තිය  ඉතා කුඩා ...
27/02/2026

පන්ති ආරම්භය
Science Zone මාර්තු 06 සිකුරාදා 2.00 pm
රාත්‍රි පන්තිය මාර්තු 08 ඉරිදා 6.00 pm
( රාත්‍රී පන්තිය ඉතා කුඩා පංතියක් වන බැවින් කලින් ලියාපදිංචි විය යුතුය )

 #සරලයි...  #ඉක්මනින්ම සිලබස් එක ඉවර කරනවා....😎Medical, Engineering, Science Faculty වලට යන්න ආස, ඒ වෙනුවෙන් කැපවීම් කළහ...
26/02/2026

#සරලයි... #ඉක්මනින්ම සිලබස් එක ඉවර කරනවා....😎
Medical, Engineering, Science Faculty වලට යන්න ආස, ඒ වෙනුවෙන් කැපවීම් කළහැකි අය එන්න...❤️💪

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ රසායන විද්‍යා ආචාර්ය,
මේනක සූරියප්පෙරුම
0776 111 200

සැ.යු.
පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ මා විසින් උගන්වන පංතිවල දරුවන්ට අවශ්‍යනම් කිසිදු ගෙවීමකින් තොරව මෙම පංතිවලට සහභාගී විය හැකිය...❤️

ScienceZone - Hanwellaඋසස්පෙළ විද්‍යා - ගණිත විශයන් පමණක් මඉගැන්වෙනවිද්‍යා ගණිත ඇකඩමිය...📚 පලපුරුදු💪 විශ්වාසනීයම🕵️ සත්‍ය...
25/02/2026

ScienceZone - Hanwella
උසස්පෙළ විද්‍යා - ගණිත විශයන් පමණක් ම
ඉගැන්වෙන
විද්‍යා ගණිත ඇකඩමිය...

📚 පලපුරුදු
💪 විශ්වාසනීයම
🕵️ සත්‍ය ලෙස ම සුදුසුකම් සපුරා ලූ
🤝 ඔබව අතරමං නොකල / නොකරන
👣 පන්ති මග නොනැවැත් වූ / නොනවත්වන
ඇදුරු මඩුල්ල සමඟ ඔබත් එක් වී ඔබේ
🏅ඉලක්ක සාර්ථක කරගන්න.

💰 සාමාන්‍ය පන්ති ගාස්තු යටතේ
🥶 වායු සමනය කළ ශාලාවක
👩‍🏫 නිදහසේ ඉගෙන ගන්න
එන්න...

🟦 රසායන විද්‍යාව
මේනක සූරියප්පෙරුම
B.Sc. Special in chemistry
University of Colombo
0776111200

🟥 භෞතික විද්‍යාව
තිස්ස නිශාන්ත
B.Sc. Engineering (Hon's)
University of Moratuwa
0714846725

🟪 භෞතික විද්‍යාව
චානක හෙට්ටිආරච්චි
B.Sc. Engineering (Hon's)
University of Moratuwa
0718883713

🟨 සංයුක්ත ගණිතය
බුද්ධික අල්විස්
B.Sc.
University of Colombo
0714874345

🟩 ජීව විද්‍යාව
රුවන් පෙරේරා
B.Sc.
University of Colombo
0713643843

🟧 ජීව විද්‍යාව
හසිත පරණගම
B.Sc. (University of Colombo)
PG Dip.in Science Edu. (University of Peradeniya)
M.Sc in Science Edu.(University of Peradeniya)
0707900692

➖➖➖➖➖➖➖➖➖➖➖➖

📌️ ScienceZone - හංවැල්ල
https://maps.app.goo.gl/iowZoVgXMbxkNGmH6

Address

Cross Road
Hanwella
10650

Website

Alerts

Be the first to know and let us send you an email when ScienceZone - Hanwella posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category