ඉගෙනුම Education Institute

ඉගෙනුම Education Institute ගණිතයට අත්වැලක් ...
(1)

✅2026  අසමසම  ප්‍රතිඵලයක් සදහා....නවක සිසුන් බඳවා ගැනේ , 6 - 11 සිසු දූ දරුවන් සදහා...ඔබත් සහභාගී වන්න.  @⁨ඉගෙනුම Educat...
30/12/2025

✅2026 අසමසම ප්‍රතිඵලයක් සදහා....

නවක සිසුන් බඳවා ගැනේ ,

6 - 11 සිසු දූ දරුවන් සදහා...
ඔබත් සහභාගී වන්න.



@⁨ඉගෙනුම Education Institute (Chathura Supun )⁩

📌නවක සිසුන් බඳවා ගැනේ.......2026 ට English 2026 වසරේ නව ශ්‍රේණී සඳහා යන සිසු දරුවන්ගේ කාල සටහන..👉දෙසැම්බර් අවසාන සතියේ ස...
14/12/2025

📌නවක සිසුන් බඳවා ගැනේ.......

2026 ට English

2026 වසරේ නව ශ්‍රේණී සඳහා යන සිසු දරුවන්ගේ කාල සටහන..

👉දෙසැම්බර් අවසාන සතියේ සිට අළුත් පන්ති පහත කාල සටහනින් ආරම්භ වේ .

🪄 6 7 8 9 දරුවන් සදහා
👉 සෙනසුරාදා සවස 6. 30 - 8. 30

🪄 10 11 දරුවන් සදහා
👉 ඉරිදා උදේ 8 .00 - 10. 00

වැඩි දුර විස්තර විමසන්න.
076 2224915

📌නවක සිසුන් බඳවා ගැනේ.......2026 ට සිංහල2026 වසරේ නව ශ්‍රේණී සඳහා යන සිසු දරුවන්ගේ කාල සටහන..👉දෙසැම්බර් තෙවන සතියේ සිට අ...
14/12/2025

📌නවක සිසුන් බඳවා ගැනේ.......

2026 ට සිංහල

2026 වසරේ නව ශ්‍රේණී සඳහා යන සිසු දරුවන්ගේ කාල සටහන..

👉දෙසැම්බර් තෙවන සතියේ සිට අලුත් පන්ති පහත කාල සටහනින් ආරම්භ වේ.

📍5 න් 6 ට දූ දරුවන් =
👉බ්‍රහස් ප.ව 5 .30 - 7.30

📍6 න් 7 ට යන දූ දරුවන් =
👉 අගහරු ප.ව 5.30 - 7.30

📍7 න් 8 ට යන දූ දරුවන් =
👉 බදාදා ප.ව 5.30 - 7.30

📍8 න් 9 ට යන දූ දරුවන් =
👉සදුදා ප.ව 5.30 - 7 30

📍9 න් 10 ට යන දූ දරුවන් =
👉ඉරිදා ප.ව 5.00 - 7.00

📍10 න් 11 ට යන දූ දරුවන් =
👉 ඉරිදා ප.ව 3.00 - 5.00

📍2026 Feb O/L සිසු දරුවන්ට

වැඩි දුර විස්තර විමසන්න.
0703968912/ 0750852484



@⁨ඉගෙනුම Education Institute (Thamali Wiyalagoda)⁩

📌නවක සිසුන් බඳවා ගැනේ.......2026 ට විදයාව 2026 වසරේ නව ශ්‍රේණී සඳහා යන සිසු දරුවන්ගේ කාල සටහන..👉දෙසැම්බර් දෙවන සතියේ සිට...
14/12/2025

📌නවක සිසුන් බඳවා ගැනේ.......

2026 ට විදයාව

2026 වසරේ නව ශ්‍රේණී සඳහා යන සිසු දරුවන්ගේ කාල සටහන..

👉දෙසැම්බර් දෙවන සතියේ සිට අළුත් පන්ති පහත කාල සටහනින් ආරම්භ වේ.

📍5 න් 6 ට දූ දරුවන් =
👉සඳුදා 5 . 30- 7.30

📍6 න් 7 ට යන දූ දරුවන් =
👉සෙන - 10 .00 -12.00

📍7 න් 8 ට යන දූ දරුවන් =
👉බදදා = 5.30-7.30

📍8 න් 9 ට යන දූ දරුවන් =
👉සෙන - 3 . 00- 5.00

📍9 න් 10 ට යන දූ දරුවන් =
👉සෙන 5.00- 7.00

📍10 න් 11 ට යන දූ දරුවන් =
👉සෙන හවස 12.30- 3.00

📍2026 Feb O/L සිසු දරුවන්ට

Theory = සෙන උදෙ 7.30 - 10. 00
Paper = බහස්පතින්දා - හවස 6 00 - 8.00

වැඩි දුර විස්තර විමසන්න.
071 7962494



@⁨ඉගෙනුම Education Institute (deshan kapuruge )⁩

📌නවක සිසුන් බඳවා ගැනේ.......2026 ට ගණිතය2026 වසරේ නව ශ්‍රේණී සඳහා යන සිසු දරුවන්ගේ කාල සටහන..👉දෙසැම්බර් දෙවන සතියේ සිට අ...
14/12/2025

📌නවක සිසුන් බඳවා ගැනේ.......

2026 ට ගණිතය

2026 වසරේ නව ශ්‍රේණී සඳහා යන සිසු දරුවන්ගේ කාල සටහන..

👉දෙසැම්බර් දෙවන සතියේ සිට අළුත් පන්ති පහත කාල සටහනින් ආරම්භ වේ.

📍5 න් 6 ට දූ දරුවන් =
👉සඳුදා 3 30 - 5 30

📍6 න් 7 ට යන දූ දරුවන් =
👉සෙන 8 00 - 10 00

📍7 න් 8 ට යන දූ දරුවන් =
👉සෙන 4 00 - 6 00

📍8 න් 9 ට යන දූ දරුවන් =
👉සෙන 1 00 - 3 30

📍9 න් 10 ට යන දූ දරුවන් =
👉ඉරිදා 1 00 - 3 30

📍10 න් 11 ට යන දූ දරුවන් =
👉බ්‍රහස්පතින්දා 3 30 - 6 00

📍2026 Feb O/L සිසු දරුවන්ට

Theory = සෙන 10 30 - 1 00
Paper = ඉරිදා 3 30 - 6 00
Revision = ඉරිදා 8 30 - 11 00

වැඩි දුර විස්තර විමසන්න.
0718807094 / 0758353769



@⁨ඉගෙනුම Education Institute (Chathura Supun )⁩

30/11/2025
30/11/2025
අමාරු ඉංග්‍රීසි ලේසියෙන්👉 1 - 5 ශ්‍රේණි සදහා👉 6 - 11 ශ්‍රේණි සදහා👉 ඉංග්‍රීසි භාෂාවේ ව්‍යාකරණ ඇතුළු සියලුම මූලික සිද්ධාන්...
14/11/2025

අමාරු ඉංග්‍රීසි ලේසියෙන්

👉 1 - 5 ශ්‍රේණි සදහා
👉 6 - 11 ශ්‍රේණි සදහා

👉 ඉංග්‍රීසි භාෂාවේ ව්‍යාකරණ ඇතුළු සියලුම මූලික සිද්ධාන්ත ආවරණය කරනු ලැබේ.

📍Reading 📍Listening
📍 Writing 📍Speaking
📍Grammar 📍Vocabulary

📌සියලුම ඒකක අවසානයේ ඒකක පර්‍ර්ක්ෂණ
📌වාර අවසානයේ වාර පර්‍ර්ක්ෂණ
📌10 / 11 ශ්‍රේණි සදහා විශේෂ වූ පුනර්‍ර්ක්ෂණ පන්ති පැවැත්වේ .

පන්ති වේලාවන් දැන ගැනීමට පහත දුරකථන අංකයට
📍watsapp කෙටි පණිවිඩයක් හෝ
📍ඇමතුමක් ලබා ගන්න

076 2224915

🪄ඉගෙනුම Education Institute සාලාව හන්දිය

පිළිවෙළට වැඩ කරන්න ඔබත් එන්න.....👉 5 න් 6 ට පැමිණෙන පොඩ්ඩන්ට මූලික ගණිත් සිද්ධාන්ත සමගින් විෂය කරුණු...👉6 / 7 / 8 සියලු ...
10/11/2025

පිළිවෙළට වැඩ කරන්න ඔබත් එන්න.....

👉 5 න් 6 ට පැමිණෙන පොඩ්ඩන්ට මූලික ගණිත් සිද්ධාන්ත සමගින් විෂය කරුණු...

👉6 / 7 / 8 සියලු විෂය කරුණු අවසන් කොට හමාරය.......
📌 ඒකක පරීක්ෂණ
📌ප්‍රශ්න පත්‍ර පැවැත්වේ.

👉 9 , 10 , 11 විෂය කරුණු සම්පූර්ණ කරන ගමන් ප්‍රශ්න සාකච්චාව....

වාර විභාගයට පිළිවෙළට සූදානම් කරවීම....

පන්ති වේලාවන් දැන ගැනීමට පහත දුරකථන අංකයට
📍whatsapp කෙටි පණිවිඩයක් හෝ
📍ඇමතුමක් ලබා ගන්න

0718807094 / 0758353769



@⁨ඉගෙනුම Education Institute (Chathura Supun )⁩

Address

Salawa , Kosgama
Hanwella

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when ඉගෙනුම Education Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to ඉගෙනුම Education Institute:

Shortcuts

Share