Kumudu Preschool - Ambulgama

Kumudu Preschool - Ambulgama Education is the movement from darkness to light.

09/07/2026

" ඒක නිර්මාණය වුණු විදිහ"
සතුටින් ඉගෙන ගන්නා හැම මොහොතක්ම දරුවන්ගේ හැකියාවන්ට අලුත් පියාපත් ලබා දෙයි 🌸

#පොසොන් #තොරණ

22/05/2026

"රෙදි සෝදනවා වගේද, වැලි හෝදන්නෙත්" කියලා, අහපු ප්‍රශ්නෙට දීපු උත්තරේ, විශ්වාස කරවන්න පෙන්නන්නම සිද්ධවුණා

12/05/2026

" පොලේ යන්නේ කූඹි" 🥥
සීයා පොළේ යනදවසට, "මටත් යන්න ඕනි" කියලා මං අඬනකොට ආත්තම්මා හැමදාම කිව්වේ එහෙම .

මේ දරුවෙක් කියපු කතාවක්. අද දරුවෝ හැමෝම පොළේ ගියා.

"මට මේක ඕනේ" කියලා තෝරපු ඒ සතුට .........❤️

Send a message to learn more

11/05/2026

Happy Mother's Day ❤️

22/04/2026

පොත පතෙන් මිදී, සත්‍ය ලෝකය අත්විඳින, අපේ පුංචි විද්‍යාඥයෝ....
අද අපේ ඉගෙනීම පන්ති කාමරයෙන් පිටතට

🙏❤️
14/04/2026

🙏❤️

Address

Hanwella
KUMUDUPRE-SCHOOL,AMBULGAMA

Opening Hours

Monday 07:00 - 13:30
Tuesday 07:00 - 13:30
Wednesday 07:00 - 13:30
Thursday 07:00 - 13:30
Friday 07:00 - 13:30
Saturday 09:00 - 14:00

Telephone

+94775382453

Website

Alerts

Be the first to know and let us send you an email when Kumudu Preschool - Ambulgama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Kumudu Preschool - Ambulgama:

Shortcuts

Share

Category