Nena Pubudu Institute - Hanwella & Nena Pubudu Group Class - Kaluaggala

Nena Pubudu Institute - Hanwella & Nena Pubudu Group Class - Kaluaggala Providing quality education since 1986...

02/10/2026
නැණපුබුදු - කලුඅග්ගල ✍️5 න් 6 ට එන පොඩ්ඩන්ට  ගණිත පන්ති ආරම්භය......📍නැණපුබුදු අද්‍යාපන ආයතනය - කලුඅග්ගල October 04ඉරිදා...
29/09/2026

නැණපුබුදු - කලුඅග්ගල

✍️5 න් 6 ට එන පොඩ්ඩන්ට ගණිත පන්ති ආරම්භය......

📍නැණපුබුදු අද්‍යාපන ආයතනය - කලුඅග්ගල

October 04
ඉරිදා 3 30 - 5 30

අපගේ පන්තිය ගැන හැදින්වීමක්...

👉 මූලික සුලු කිරීම් හුරු කරවීම.
👉නව විෂය නිර්දේශය සිදුකිරීම
👉විෂය කරුණු මනාව පැහැදිලි කර වීම.
👉 පසුගිය විභාග ප්‍රශ්න කරවීම.
👉නිවසේදී තනිව සිදු කිරීමට ප්‍රශ්න ලබා දීම.
👉 වාරයට අදාලව ප්‍රශ්නපත්‍ර සිදු කර වීම.



@නැණපුබුදු-කලුඅග්ගල
0718807094
0758353769

⛔Free Seminar d block d ගොනුවේ රසායනය මතක හිටින්න ඉගෙන ගන්න එන්න. ⚠️️ රසායන විද්‍යාව ඉගෙන ගන්න ඕනම දරුවෙක්ට නොමිලේ සහභාග...
15/09/2026

⛔Free Seminar d block
d ගොනුවේ රසායනය මතක හිටින්න ඉගෙන ගන්න එන්න.

⚠️️ රසායන විද්‍යාව ඉගෙන ගන්න ඕනම දරුවෙක්ට නොමිලේ සහභාගී වෙන්න පුලුවන්.

📚 Join Our Group Classes ! 🇱🇰

2027 රසායන විද්‍යාව | සිංහල මාධ්‍ය විශේෂ කණ්ඩායම් පන්ති.

✅ සියලු දරුවන් කෙරෙහි පුද්ගලික අවධානය ලබා දෙන විශේෂ කණ්ඩායම් පංතියකි.

📞 Call Now: +94 772033792
/0716107374

🔥 විශාල පන්තියක ගුරුවරයාගේ දක්ෂතා නරඹන්නකු පමණක් නොවී A සිහින බලගන්වන්න එක්වන්න.🤍


O/L ICT Paper Class
05/09/2026

O/L ICT Paper Class

සිසුන් අතර ක්‍රමයෙන් ජනප්‍රිය වන SFT වැඩබිම,කොළඹ දිස්ත්‍රික්කයේ 7, 18, 31, 43, 45, 84 ඇතුළුව විශිෂ්ට ප්‍රතිඵල රැසක් බිහි...
18/07/2026

සිසුන් අතර ක්‍රමයෙන් ජනප්‍රිය වන SFT වැඩබිම,

කොළඹ දිස්ත්‍රික්කයේ 7, 18, 31, 43, 45, 84 ඇතුළුව විශිෂ්ට ප්‍රතිඵල රැසක් බිහිකළ ප්‍රදේශයේ හොඳම SFT පන්තිය, *2028 A/L සදහා නවක සිසුන් දැන් බදවා ගැනේ...*

විමසීම් : 076 065 3161

රුචිර සඳරුවන්
B.ET (hons) UOK

2028 A/L කලා…
20/06/2026

2028 A/L කලා…

Address

School Lane
Hanwella
10650

Telephone

+94363127466

Website

Alerts

Be the first to know and let us send you an email when Nena Pubudu Institute - Hanwella & Nena Pubudu Group Class - Kaluaggala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Nena Pubudu Institute - Hanwella & Nena Pubudu Group Class - Kaluaggala:

Shortcuts

Share

Category