Diyathilaka Central college

Diyathilaka Central college The Official page of 𝕯𝖎𝖞𝖆𝖙𝖍𝖎𝖑𝖆𝖐𝖆 𝕮𝖊𝖓𝖙𝖗𝖆𝖑 𝕮𝖔𝖑𝖑𝖊𝖌𝖊

ජගත් පරිසර දින සැමරුම් වැඩසටහනරුක් රෝපණ වැඩසටහන්, දේශන,හා පරිසර නියමු භටයන් සීයකගෙන් යුත් හඟුරන්කෙත  මහමළුවේ ශ්‍රමදානය ....
05/06/2026

ජගත් පරිසර දින සැමරුම් වැඩසටහන
රුක් රෝපණ වැඩසටහන්, දේශන,හා පරිසර නියමු භටයන් සීයකගෙන් යුත් හඟුරන්කෙත මහමළුවේ ශ්‍රමදානය .
සහය දුන් සියල්ලන්ටම ස්තුතිය 🙏

30/05/2026
28/05/2026
දියතිලක මධ්‍ය මහා විද්‍යාලයේ  ශ්‍රද්ධාභිවන්දනා වෙසක්  අගමික වැඩසටහන 206/05/26 පැවැත්විණ .ගෞරවනීය ස්වාමීන් වහන්සේලා තිස් ...
27/05/2026

දියතිලක මධ්‍ය මහා විද්‍යාලයේ ශ්‍රද්ධාභිවන්දනා වෙසක් අගමික වැඩසටහන 206/05/26 පැවැත්විණ .ගෞරවනීය ස්වාමීන් වහන්සේලා තිස් හය නමක් පන්ති කාමර වලට වැඩම කරවීම , සිසුන් සිල් සමාදන් කරවීම, ධර්ම දේශනා පැවැත්වීම සහ දානය පිරිනැමීම මෙහිදී සිදු විය.
උදව් කළ සෑම දෙනාටම පුණ්‍යානුමෝදනා කර සිටිමු🙏🙏🙏

22/05/2026
දියතිලක මධ්‍ය මහා විද්‍යාලයීය සිසු දරුවන්ට කරාටේ  ක්‍රීඩාව හඳුන්වාදීම කලාප අධ්‍යාපන කාර්යාලයේ  සහකාර   අධ්‍යාපන ආධ්‍යක්‍...
16/05/2026

දියතිලක මධ්‍ය මහා විද්‍යාලයීය සිසු දරුවන්ට කරාටේ ක්‍රීඩාව හඳුන්වාදීම කලාප අධ්‍යාපන කාර්යාලයේ සහකාර අධ්‍යාපන ආධ්‍යක්‍ෂ අතුල ජයවර්ධන මහත්මයාගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන ශාලාවේදී 2026/05/12 දින පැවැත්විණ.

දියතිලක මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණය 2026/05/05 අඟහරුවාදා  දින විද්‍යාලයේදී පැවැත්විණ .සහය ලබා දුන්...
16/05/2026

දියතිලක මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණය 2026/05/05 අඟහරුවාදා දින විද්‍යාලයේදී පැවැත්විණ .
සහය ලබා දුන් සියලු දෙනාටම ස්තුතියි🙏

Address

Hanguranketa

Opening Hours

Monday 07:00 - 13:30
Tuesday 07:00 - 13:30
Wednesday 07:00 - 13:30
Thursday 07:00 - 13:30
Friday 07:00 - 13:30

Telephone

+94812369410

Website

Alerts

Be the first to know and let us send you an email when Diyathilaka Central college posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Diyathilaka Central college:

Shortcuts

Share

Category