CP/HK/Udagalauda vidyalaya

CP/HK/Udagalauda vidyalaya Central Province, Hanguranketha zone junior school. Class 1-11....

Primary section ...Annual trip to colombo❤️❤️
24/09/2025

Primary section ...

Annual trip to colombo❤️❤️

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව හපන්නු.... සුභ පැතුම් දරුවනේ.... ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල,අපේ පාසලෙන් ඉදිරිපත් වූසිසුන් ගණන      ...
24/09/2025

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව හපන්නු.... සුභ පැතුම් දරුවනේ....
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල,
අපේ පාසලෙන් ඉදිරිපත් වූ
සිසුන් ගණන 18
කඩඉම සමත් වූ සිසුන් ගණන 03
ලකුණු 100 ට වැඩි 09
ලකුණු 70 ට වැඩි 16
ලකුණු 70 ට අඩු 02

සමත් වූ දරුවන් තිදෙනාට,
උණුසුම් සුභ පැතුම්!!!
අනෙකුත් සියලුම දරුවන්ටද උණුසුම් සුබ පැතුම් එක් කරමි.
පන්ති භාර ගුරුතුමිය වන
ආරියවතී ගුරු මහත්මියගේ උත්සාහය හා කැපවීමඅගය කරමින්,
දරුවන්ට නිසි මඟ කියා දීම පිළිබඳව විශේෂ ස්තූතිය පිරි නමමින් ඇයටද උණුසුම් සුභ පැතුම් එක් කරමි.
මෙම දරුවන්ට පන්ති පැවැත්වීම සහ අවශ්‍ය උපදෙස් ලබා දුන්,ප්‍රාථමික අංශයේ සියලුම ගුරු මහත්මීන්ට,
ඉංග්‍රීසි විෂය ඉගැන්වූ දිඹුලන ගුරු මහත්මියට,
ඉගැන්වීම මෙන්ම විභාග සඳහා ළමුන් online ක්‍රමය ඔස්සේ යොමු කළ,නයනා ගුරුමෙනවියට,
දරුවන්ට මඟ පෙන්වීම සහ ආශිර්වාද කළ සියලුම ගුරු මණ්ඩලයට,
දරුවන් වෙනුවෙන් කැපවූ සියලුම දෙමව්පියන්ට,විශේෂ ස්තුතිය පිරිනමමි.
දරුවන්ට ආශිර්වාද කරමින් ආගමික වැඩසටහන් මෙහෙයවූ උඩගල උඩ විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේටද ගෞරව පූර්වක ස්තුතිය පිරිනමමි.
ඉතාම සතුටුයි,
අහිංසක දරුවන්ගේ අනාගත අධ්‍යාපන,මෙන්ම සියලු බලාපොරොත්තු
සාර්ථක වේවා"!!!
අපි සැවොම එක්ව වැඩ කරමු.
තෙරුවන් සරණයි!!!
සියලු දෙවි රැකවරණයි!!!

පුරා වසර හතකට වැඩි කාලයක් විද්‍යාලයේ උන්නතිය වෙනුවෙන් සේවය කර 2025.09.25 වන දින සිට ස්ථාන මාරු ලැබ අප විද්‍යාලයෙන් සමුගෙ...
24/09/2025

පුරා වසර හතකට වැඩි කාලයක් විද්‍යාලයේ උන්නතිය වෙනුවෙන් සේවය කර 2025.09.25 වන දින සිට ස්ථාන මාරු ලැබ අප විද්‍යාලයෙන් සමුගෙන යන ආදරණීය විදුහල්පති තුමනි ඔබට අපගේ ගෞරවනීය ස්තූතිය හා ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීමට සුභ පැතුම්.... ඔබ විද්‍යාලයට කල අමිල මෙහෙය පාසල් ඉතිහාසය වර්ණවත් කර හමාරයි.. ❤️❤️🙏

ගුරු දිනය සැමරීම
08/10/2024

ගුරු දිනය සැමරීම

Children's day celebration 😍😍
01/10/2024

Children's day celebration 😍😍

29/09/2024
ශිෂ්‍ය නායක දිනය 2024
29/09/2024

ශිෂ්‍ය නායක දිනය 2024

14/03/2024

ගණිත දිනය සැමරීම 2024

සිසු නිර්මාණ දැක්ම..
14/03/2024

සිසු නිර්මාණ දැක්ම..

උඩගලඋඩ පාසල් මව් තුරුලට පැමිණි ආදරනීය දරුවනේ ඔබ සැම සාදරයෙන් පිළිගනිමු.... ඔබට සුබ පැතුම්❤️❤️
22/02/2024

උඩගලඋඩ පාසල් මව් තුරුලට පැමිණි ආදරනීය දරුවනේ ඔබ සැම සාදරයෙන් පිළිගනිමු.... ඔබට සුබ පැතුම්❤️❤️

සතියේ ගණිත තරුව වැඩසටහන...  .සිසුන්ගේ ගණිත සාධන මට්ටම ඉහළ නැංවීම සදහා වූ මෙම වැඩසටහනට සහය දුන් විදුහල්පති තුමාටත් ආචාර්ය...
18/12/2023

සතියේ ගණිත තරුව වැඩසටහන...

.සිසුන්ගේ ගණිත සාධන මට්ටම ඉහළ නැංවීම සදහා වූ මෙම වැඩසටහනට සහය දුන් විදුහල්පති තුමාටත් ආචාර්ය මණ්ඩලයටත් ස්තූතිවන අතරම අවශ්‍ය ලාංචන සකස් කර දුන් Arosh karunanayaka මහතාට අපගේ විශේෂ ස්තුතිය 🙏
https://www.facebook.com/arosh.karunanayaka

Address

Udagalauda Vidyalaya , Illagolla
Hanguranketa

Website

Alerts

Be the first to know and let us send you an email when CP/HK/Udagalauda vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category