Arakavila Dance & Theatre Foundation - ADTF

Arakavila Dance & Theatre Foundation - ADTF ADTF is run as a non-profit basis, completely funded by Peter and Janaki Hill,to teach Dance, Theatre, languages for free. It was opened in Dec 2008.

19/07/2026
11/07/2026

ADTF KATHAK DANCE CLASSES

📍 Delkanda

🗓 Every Wednesday
🕒 3:00 PM – 5:00 PM

✨ Classes Begin on 5th August

💃 Join us today and begin your Kathak journey with ADTF!

📞 Contact: 011 275 9721 | 074 145 7434 | 076 413 3030

✅ Register Now – Limited Seats Available! See less

ADTF KATHAK DANCE CLASSES📍 Delkanda🗓 Every Wednesday🕒 3:00 PM – 5:00 PM✨ Classes Begin on 5th August💃 Join us today and ...
11/07/2026

ADTF KATHAK DANCE CLASSES
📍 Delkanda

🗓 Every Wednesday
🕒 3:00 PM – 5:00 PM

✨ Classes Begin on 5th August

💃 Join us today and begin your Kathak journey with ADTF!

📞 Contact: 011 275 9721 | 074 145 7434 | 076 413 3030

✅ Register Now – Limited Seats Available!

සාංසාරික කඩතුරාවන් විවර කළ ADTF පොසොන් කෙටි නාට්‍ය උළෙලපොසොන් පොහොය නිමිත්තෙන් අරකවිල නර්තන හා නාට්‍ය පදනම විසින් සංවිධා...
10/07/2026

සාංසාරික කඩතුරාවන් විවර කළ ADTF පොසොන් කෙටි නාට්‍ය උළෙල

පොසොන් පොහොය නිමිත්තෙන් අරකවිල නර්තන හා නාට්‍ය පදනම විසින් සංවිධානය කළ " පොසොන් කෙටි නාට්‍ය උළෙල සහ බැති ගී සරණිය " උත්කර්ෂවත් අන්දමින් පසුගිය ජූලි මස 05 වන ඉරිදා දින Arakavila Dance & Theatre Foundation - ADTF ප්‍රධාන ශාලාවේදී වේදිකාගත කෙරිණි.

සුවර්ණසාම, රියන් හතර සහ සුඛෝ දුක්ඛෝ නමින් රඟ දැක්වූ නාට්‍ය ත්‍රිත්වයෙහි රංගනය මෙන්ම නාට්‍යයෙහි අනෙකුත් සෑම නිෂ්පාදන කටයුත්තක්ම පාහේ ADTF දූ දරුවන් විසින් මෙහෙයවීම සුවිශේෂී දෙයකි. මෙම නාට්‍ය ත්‍රිත්වයෙහි අධ්‍යක්ෂණය ADTF නාට්‍ය හා රංගකලා උපදේශක, අනුර ද සිල්වාගෙනි.
බෞද්ධ ගීත සාහිත්‍යයෙහි ලියැවුණු අපූර්ව බෞද්ධ භක්ති ගීතයෙන් රසාලිප්ත වූ මෙම භක්තිපූර්වක සැදෑව සමඟ ප්‍රදේශයේ කලාකරුවන්, ප්‍රදේශවාසීන්, පදනමේ දූ දරුවන් සහ දෙමව්පියන් එක් විය. අවසන පැමිණි සියළු දෙනාහට සුප් දන්සැලක් රසවිදීමට ද හැකි විය.

ADTF දූ දරුවන්ගේ හැකියාවන් සහ දක්ෂතාවයන් මෙලෙස වේදිකාගත කිරීම පිළිබඳව සහ අපූර්ව නාට්‍ය ත්‍රිත්වයක් වේදිකාගත කිරීම පිළිබඳව බොහෝදෙනා අරකවිල නර්තන හා නාට්‍ය පදනමට ස්තූති පූර්වක විය. නාට්‍ය නැරඹූ, ගුණදොස් පැවසූ ඔබ සැමට ADTF අපගේ ප්‍රණාමය. ❤️



05/07/2026

ADTF පොසොන් මංගල්‍යය 2026

Address

Arakavila
Handapangoda

Opening Hours

Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Arakavila Dance & Theatre Foundation - ADTF posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share