Sagara PalanSooriya M.V

Sagara PalanSooriya M.V නැණ ගුණ දම් සපිරි දරුවන් පිරිසක් බිහි කිරීම.�

04/02/2026
අකුරු  පොකුරු  ඇහිඳින්නට හීන අරන්  අපි ආවා.....(පළමු  ශ්‍රේණියට  පැමිණි දූ පුතුන්  සාදරයෙන්  පිළි ගනිමු .. .
29/01/2026

අකුරු පොකුරු ඇහිඳින්නට
හීන අරන් අපි ආවා.....(පළමු ශ්‍රේණියට පැමිණි දූ පුතුන් සාදරයෙන් පිළි ගනිමු .. .

පළමු  ශ්‍රේණියට  අකුරු  කරන්නට එන දූ පුතුන් හඳුනා  ගැනීම්  ක්‍රියාකාරකම් ....
23/01/2026

පළමු ශ්‍රේණියට අකුරු කරන්නට එන දූ පුතුන් හඳුනා ගැනීම් ක්‍රියාකාරකම් ....

පළමු  ප්‍රධාන  අවධිය  පසු  කර දෙවන ප්‍රධාන  අවධිය ට පැමිණි දූ පුතුන්  හඳුනා  ගැනීම්
22/01/2026

පළමු ප්‍රධාන අවධිය පසු කර දෙවන ප්‍රධාන අවධිය ට පැමිණි දූ පුතුන් හඳුනා ගැනීම්

සුවඳ මුවරද.....6 ශ්‍රේණිය සඳහා  නවක දූ පුතුන්  පිළිගැනීම
21/01/2026

සුවඳ මුවරද.....
6 ශ්‍රේණිය සඳහා නවක දූ පුතුන් පිළිගැනීම

06/01/2026
බාලදක්ෂ  හපනුන්ට සුබ පැතුම්
31/12/2025

බාලදක්ෂ හපනුන්ට සුබ පැතුම්

ඉංගිරිය ශ්‍රී  විජය විහාරස්ථ  පෙරහැර මංගල්‍යය සඳහා සහභාගි වන විද්‍යාලයීය  නර්තන කණ්ඩායම ට සුබ පැතුම්
30/12/2025

ඉංගිරිය ශ්‍රී විජය විහාරස්ථ පෙරහැර මංගල්‍යය සඳහා සහභාගි වන විද්‍යාලයීය නර්තන කණ්ඩායම ට සුබ පැතුම්

Address

Handapangoda

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94342256170

Alerts

Be the first to know and let us send you an email when Sagara PalanSooriya M.V posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category