Jay Trading

Jay Trading Welcome to The Real Market– Where Real Traders Learn the Truth. We don’t sell dreams. We build disciplined, skilled traders.

Unlike the hype-driven pages out there, we focus on real education, tested strategies, and risk-managed trading.

No fake hype. No dreaming. Just real trading. 📉📈Internet එකේ trading ගැන කියල දෙන ගොඩක් අය පෙන්නන්නෙ නැති ඇත්ත පැත්ත කතා...
30/05/2026

No fake hype. No dreaming. Just real trading. 📉📈
Internet එකේ trading ගැන කියල දෙන ගොඩක් අය පෙන්නන්නෙ නැති ඇත්ත පැත්ත කතා කරමුද? Millions හොයන හීන මම දෙන්නෙ නෑ.

If you are a Sri Lankan trader struggling to find consistency, pure data සහ risk management වලින් කොහොමද market එකේ ඉස්සරහට යන්නෙ කියලා මම මගේ Actual Live Trades ඔයාලත් එක්ක share කරගන්නවා.

✅ No Cost / සම්පූර්ණයෙන්ම නොමිලේ: කිසිම VIP signal group එකක් හෝ paid course එකක් නෙමෙයි.
✅ Real Ex*****on: මම ගන්න ඇත්තම trades, මම analyze කරන විදිහ ඔයාලට බලාගන්න පුළුවන්.

තනියම trade කරලා account blow කරගන්න එක නතර කරලා, එකතු වෙලා හරියට ඉගෙනගමු.

👇 Join our Discord Community (100% Free):
https://discord.gg/XfkcR5uY

"ඔයාලා දකින Trading ඇත්තක් නෙවෙයි!" 🚫📉ලංකාවේ Trading කිව්වම අද හැමෝටම මතක් වෙන්නේ මොකක්ද?Luxury කාර්, ඩොලර් මිටි, සති දෙ...
30/05/2026

"ඔයාලා දකින Trading ඇත්තක් නෙවෙයි!" 🚫📉

ලංකාවේ Trading කිව්වම අද හැමෝටම මතක් වෙන්නේ මොකක්ද?
Luxury කාර්, ඩොලර් මිටි, සති දෙකෙන් ලක්ෂපති වෙන කෝස්, එහෙමත් නැත්නම් signals විකුණන fake අයියලා.

උඹලා දකින්නේ උන් මවලා පෙන්වන "හීනයක්" විතරයි. හැබැයි 2026 වෙද්දි trading ලෝකය තියෙන්නේ ඊට වඩා ගොඩක් වෙනස්, තියෙන්නෙ සංකීර්ණ තැනක. ඔයාලා තාමත් අතපත ගාන්නේ අඳුරේ!

මම කවුද? මම කරන්නේ මොකක්ද?

මම මෙතන කෝස් විකුණන්න ආපු කෙනෙක් නෙවෙයි. ❌

මම ඔයාට බොරු hype එකක් දීලා හීන ලෝක ප්‍රස්තාර අඳින්නෙත් නැහැ.

මම කරන්න යන්නේ මම ගන්න Real Trades, ඔයාලා එක්ක බෙදා ගන්න එක.

Trading කියන්නේ ලේසි දෙයක් නෙවෙයි, ඒක පට්ට කටුක ගමනක්. හැබැයි ඒක හරියටම කරන Step-by-step විදිහ, Proper Risk Management එකක් කරන්නේ කොහොමද කියන ඇත්තම Reality එක මම ඔයාලට කියලා දෙනවා.

රැවටුනා ඇති! ඇත්ත trading ලෝකය දකින්න කැමති නම් එකතු වෙන්න.

100% FREE FOR LIFE!

DISCORD - https://discord.gg/hhaEZqVz

Stay tuned. ඊළඟ post එකෙන් අපි ඇත්තම trading වල පළමු පියවර කතා කරමු! 🧠🔥

Running in profit. SL moved to the BE. Now risk free. Enjoy guys
21/10/2025

Running in profit. SL moved to the BE. Now risk free. Enjoy guys

ඔයා TRADING📈 කරන කෙනෙක් වෙන්න පුලුවන්, කරන්න ඉන්න කෙනෙක් වෙන්න පුලුවන්, කරල නන්නත්තාර වෙලා ඉන්න කෙනෙක් වෙන්න පුලුවන්, මේ...
17/06/2025

ඔයා TRADING📈 කරන කෙනෙක් වෙන්න පුලුවන්, කරන්න ඉන්න කෙනෙක් වෙන්න පුලුවන්, කරල නන්නත්තාර වෙලා ඉන්න කෙනෙක් වෙන්න පුලුවන්, මේවා Gambling♠️ කියල අත ඇරල ඉන්න කෙනෙක් වෙන්න පුලුවන්, මේ ගැන කොහෙන් හරි අහල තියෙන කෙනෙක් වෙන්න පුලුවන්.
🔸ඔයා TRADE කරල ලොසේ ලොස් වෙලා නම්, TRADING කරන ඒත් RESULT/PROFITABLE නැත්නම්. ඔයාලා කරපු කරන වැරදි මොනවද? මග ඇරුනෙ මොනවද? මග ඇරියෙ මොනවද? මේකට උත්තරයක් තියෙනවද?
🔸අනිවාර්යෙන්ම ඔව්.....
🔸ලෝකේ සම්මතය මෙහෙමයි> ඔයා CRYPTO TRADING කරත්, FOREX TRADING කරත්, STOCKS/OPTION TRADING කරත්, ලෝකෙන්ම 80% ක් දීර්ඝ කාලීනව PROFIT කරන්නෙ නැහැ හෝ මුලු ACCOUNT/CAPITAL එකම නැති කර ගන්නව. මේ 80% න් බහුතරය තමන්ගෙ ජීවිතේ මුල් දවස් 90 ඇතුලෙ මුලු ACCOUNT/CAPITAL එකම නැති කර ගන්නව.(මේවා දත්ත වලින් සාක්ශි සහිතව ඔප්පු උනු කාරනා).
🔸සමහරවිට මෙන්න මේ 80% ඇතුලෙ වෙන්න පුලුවන් කරන්න ඉන්න,දැනට කරන ඔයා උනත්, කරපු කෙලවුනු ඔයත්.
🔸එතකොට කවුද මේ ඉතුරු 20%? එයාලා තමයි දීර්ඝ කාලීනව TRADING වලින් PROFIT කරන සහ තමන්ගෙ ජීවිතේ සියලු ඕනෑ එපා කම් වගේම සියලු අවශ්‍යතා සහ උවමනා TRADING වලින් සපුර ගන්න පිරිස.
🔸මේ 20% ඇතුලෙ ඉන්නව > RETAIL TRADERS (තනි තනි හරියට ඔයයි මමයි වගේ)
PROFESSIONALS - INSTITUTION [BANK, HEDGE - FUND, PROP - FIRMS]වගේ (පට්ටම ලොකුවට සල්ලි හොයන අය)කොටින්ම කිවුවොත් සල්ලි මවන අය.සමහර අය, සමහර COMPANY'S දවසකට - එක දවසකට BILLIONS OF DOLLARS ($1,000,000,000) වගේ හොයනව.
🔸ඩොලර් බිලියන ගානක්. බිංදුම කීයක්ද බලන්නකො මේක රුපියල් වලට හරවල බලන්න කැල් එක හිර වෙයි.
මේ 20% ට හොයන්න(PROFIT)කොහෙන්ද මෙච්චර සල්ලි? මෙන්න ඇත්තම කතාව කවුරුත් ඔයාට නොකියන...
🔸මෙ 20% ඉන්නව ඇවරේජ් දවසට $12 වගේ (මාසෙට හොයන ගාන දවස් 30න් බෙදල) ඉදල බිලියන් ගනන් වලින් හොයන අය වෙනකල් මෙච්චර සල්ලි අපි අර කලින් කතා කරපු ඔයා වගේ ලොස් උනු, ලොස් වෙමින් යන, එන්න ඉන්න 80% කගෙ සල්ලි. මේක තමයි ඇත්ත. සරලව ලොස් වෙන 80% ක් දෙනාගෙ මුදල් 20% ක් දෙනා අතරෙ අඩු වැඩි වශයෙන් බෙදිල යනව ඒ ඒ අය TRADE කරන විදිය අනුව සහ දැනුම අනුව. මේකෙ ඇත්තම ප්‍රශ්නෙ දන්නවද? ඔයා කොහොමද මේ 20% ඇතුලට එන්නෙ කියන එක.. මේක TRADING වලට එන්න ඉන්න අයටත් වැදගත් ගොඩක්.... ඒකට උත්තරය >
🔸80% දෙනා කරන වැරදි ඔයා නොකර ඉන්න ඕන ඔයා ඉබේටම 20% ඇතුලට රින්ගනව.
🔸ඔයාට ඕන නම් මේ 20% ඇතුලට එන්න මේ පහල තියෙන WHATS-APP නම්බර් එකට "GIVE ME" 📩කියල මැසේජ් එකක් එවන්න.
මම ඔයාට සම්පූර්ණ විස්තරය සහිත PDF 📕 එකක් එවනව.
එහෙනම් 20% ඇතුලෙදි හම්බවෙමු.😉
MAY BE THIS IS YOUR LAST CHANCE TO BE GET SUCCESS!
{LIMITED TIME}
WHATS-APP > 072 813 7306
EMAIL - [email protected]

ඔයා TRADING📈 කරන කෙනෙක් වෙන්න පුලුවන්, කරන්න ඉන්න කෙනෙක් වෙන්න පුලුවන්, කරල නන්නත්තාර වෙලා ඉන්න කෙනෙක් වෙන්න පුලුවන්, මේ...
26/05/2025

WHATS-APP > 070 385 3647
EMAIL - [email protected]

"ගොඩක් TRADER ලා FAIL වෙන්නෙ ඇයි?"ඇත්තටම බලද්දි, TRADERS ලා වැඩිම ප්‍රතිශතයක්ම – 80% වගේ – Long term Profit  ලබාගන්නෙත් ...
23/05/2025

"ගොඩක් TRADER ලා FAIL වෙන්නෙ ඇයි?"

ඇත්තටම බලද්දි, TRADERS ලා වැඩිම ප්‍රතිශතයක්ම – 80% වගේ – Long term Profit ලබාගන්නෙත් නෑ, Account Wash. ඒකට හේතු ගොඩක් තියෙනවා. මම ඔයාට සාමාන්‍යයෙන් Traders la කරන වැරදි දේවල් කිව්වොත්:

1. සටහන් නැතුව, සැලසුමක් නැතුව Trade කිරීම
"මම දන්නෙ මේක යන්නෙ ඉහළට" කියලා හැමෝම සිතාගෙන Trade කරනවා.
කට්ටියට නිවැරදි ENTRY, EXIT, STOP LOSS හෝ ලාභ ඉලක්ක (take profit) ගැන සැලසුමක් නැහැ.

2. සයිකොලොජිය (Poor Trading Psychology)
බිය, ලෝභය, ආවේගයෙන් Trade කිරීම – මේව හැම එකම Accounts අනාථ කරනවා.
Profit වෙන Trade ඉක්මනින් Close කරගෙන, Loss වෙන Trade තව තවත් අල්ලන් ඉන්නව. ඉදල ඒත් පොඩි Profit වලින් ගලවනව.

3. අධික රිස්ක් එකක් ගැනීම
අධික leverage එකක් යොදාගෙන, ඒකේ අවදානම වටහාගෙන නෑති කම.
අදිකව එක Trade එකකට Risk කිරීම. එක වැරදි Trade එකකට පුලුවන් මුලු Account එකම Wash කරන්න.
Stop-Loss නොදැමීම, Stop-Loss එක වැරදියට භාවිත කිරීම , Stop Loss එක Shift කිරීම.

4. හරියට ඉගෙන නොගැනීම
කට්ටිය charts, patterns, candlesticks ගැන හිතලා ඉගෙන ගන්නේ නෑති කම.
Demo ගිණුමෙන් පුරුදු වුනෙත් නැහැ. Backtest කලා කියන්නෙ නම් තවත් නෑ.

5. අතිශය බලාපොරොත්තු
"මට මුදල් ඕනෙ ඉක්මනට" කියන හැඟීම.
සුපිරි strategy එකක් ලැබෙයි කියලා හිතනව, ඒකෙන් ඔයාලා හැම trade එකක්ම දිනනවා කියලා හිතනව.
LOSS උනොත්හිත පට ගාලා අවුල් යනවා.(Losses Are Part Of the Game)

6. Indicators බහුලව විශ්වාස කිරීම
charts එක බලන්නකො – indicators 5-6ක් තියනවා.
එත් එකක්වත් වටින දෙයක් කරන්නෙ නෑ, උනත් price action එක, trend එක කියලා main දේවල් නොදැන හුඟක් indicators එකම විශ්වාස කරනවා.
(Pro Tip - INDICATORS Follow කරන්නෙත් Price එකමයි)

7. Market Structure එක නොදැනීම
Trend එකට එරෙහිව trade කරනවා, supply & demand zones නොදැන.
overall trend එකට අනිත් පැත්තට trade කරනව

8. Fundamentals අමතක කරනවා
News release වෙලා interest rates, inflation, unemployment කියන දේවල් market එක කැළඹුවත්, ඒවාට අවධානයක් නෑ.
News එකේ trade එකක් දාලා margin call එකක් අදින්නෙත් ඒකෙන්.

9. Strategy එකට පසුපස නොවීම
Strategy අද එකk හෙට තවත් වෙනමම එකක්.
සෑම trade එකකටම strategy එක වෙනස් වෙනවා. consistency එකක් නැහැ.

10. Backtest හෝ Journal එකක් නැහැ
අතීතයෙන් strategy එක හොඳද නරකද කියලා හොයලා බලන්නෙත් නැහැ.
ඔයා දිනනවාද, පරාජයද කියලා journal එකක ාඇත්තෙත් නෑ.

✅ ඔයා වෙන්න ඕනම නම්?
ඔයා කෙනෙක් වෙන්න අවශ්‍ය නම්:

නිවැරදි ක්‍රමවේදයක් හදන්න.
Risk එක හොඳට කළමනාකරණය කරන්න.
ඔබේම සයිකොලොජිය පාලනය කරන්න.
දිනපතා ඉගෙනගන්න, review කරන්න.

"TRADING ගැන ඔබේ සිතුවිලි යතාර්තවාදී වෙන්න ඕන"බොහෝ දෙනෙක්ට TRADING ගැන යතාර්තවාදී  බලාපොරොත්තු නෑ.ඔවුන් හිතනවා සති අන්තය...
23/05/2025

"TRADING ගැන ඔබේ සිතුවිලි යතාර්තවාදී වෙන්න ඕන"

බොහෝ දෙනෙක්ට TRADING ගැන යතාර්තවාදී බලාපොරොත්තු නෑ.

ඔවුන් හිතනවා සති අන්තයක COURSE කරලා, ටිකක් CHART Patterns ඉගෙන ගෙන, Market එකෙන් Profit කරන්න පුළුවන් කියලා.

කෙසේ වෙතත් සැබෑ තත්ත්වය මෙහෙමයි

Trading කියන්නේ වෘත්තීය මට්ටමේ දක්ෂතා අවශ්‍ය ව්‍යාපාරයක්. ඒක වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, නීතිඥවරුන් වගේමයි.

ඔයා සති අන්තයක පාඨමාලාවකින් වෛද්‍ය උපාධියක් අරගෙන හෝ ටිකක් ගණිත සූත්‍ර ඉගෙනගෙන ඉංජිනේරුවෙක් වෙන්නේ නෑ නේද?

ඉතා උසස් ඉගෙනීමක් සහ අධ්‍යනයක් අවශ්‍ය වෙනවා. ඒකට අවුරුදු කිහිපයක්වත් ගතවෙයි.

ට්‍රේඩින් වලටත් එහෙමමයි.

ඔබ ටිකක් පැටන්ස්, සෙටප්ස් මතක් කරගත්තත් Trader කෙනෙක් වෙන්න බෑ.

ඔව්, මවුස් එක ක්ලික් කරලා මුදල් හොයන්න පුළුවන් වෙයි. නමුත් ඒ පිටුපස අනික් දේවල් තියනවා — ඔයාගෙ Market Edge එක සංවර්ධනය කිරීම, Risk management, Money Management, Psychology වගේ. මේ කිවුවෙ Basic වගේ දේවල් මීට වඩා තව ADVANCE TOPICS තියෙනවා

එනිසා, ට්‍රේඩින් ඉගෙන ගැනීමට ඔයා ඔයාටම කාලය දෙන්න ඕන.

ඉක්මන් පිළියම් සෙවීම නවත්වන්න. ඉක්මනින් පොහොසත් වෙන්න හිතන්න එපා. ඉක්මනින් රැකියාව අත්හැරිය හැකි කියලා හිතන්න එපා.
"YOU NEED MONEY TO MAKE MONEY IN TRADING"

[TRADING  කරන කෙනෙක් අනිවාර්යයෙන්ම නොකළ යුතු දෙය]TRADING සරල ගණිත ක්‍රමයක් නෙවෙයි. මේක  Mental Game එකක්ඔයාට Trading වල ...
21/05/2025

[TRADING කරන කෙනෙක් අනිවාර්යයෙන්ම නොකළ යුතු දෙය]

TRADING සරල ගණිත ක්‍රමයක් නෙවෙයි. මේක Mental Game එකක්

ඔයාට Trading වල වැඩ්ඩෙක් වෙන්න ඕන නම් ඔයාගෙ MINDSET එක උපරිම ලෙවල් එකක තියා ගන්න වෙනවා,

ඒත් ඔයා සල්ලි උකස් අරගෙන ට්‍රේඩ් කරනවා නම්, ආයේ දෙන්නම් කියල කාගෙන් හරි ඉල්ලන් කරනව නම්. ඔයාගෙ MINDSET එක සම්පූර්ණ අවුල් යනව.

ඇයි කියල දන්නවද?
උකස් කරල ගන්න සල්ලි සමාන වෙනව ඔයාට නැති කර ගන්න බැරි සල්ලි වලට.

අහිමි වෙන්න බැරි සල්ලි වලින් ට්‍රේඩ් කරනකොට, ඔයාගෙ හැම තීරණයක්ම බියෙන්, ආතතියෙන්, වැරදියෙන් තීරණ ගන්නවා.

ආසන්නම උදාහරණ 3ක්:

Loss එකක් අරන්ම බෑ කියලා stop loss එක shift කරනවා
Profit ටිකක් දැක්කාම වහාම ගන්නවා — "ඕකත් ඉවසිල්ලෙන් බලාගත්තොත් loss වෙයි" කියන බියෙන්
loss එක ටිකක් ටිකක් වැඩි කර කර average කරලා bounce එකක් එයි කියලා බලා සිටිනවා
අවසානයේ, මේ හැම වැරදි තීරණයම එකතු වෙලා, ඔයාට තිබ්බේ ටිකත් ගියොත් එක්ක උකස් කරගත්ත සල්ලිත් අහිමි වෙනවා.

දැන් බලන්න ඔයාට කෙලවිල විතරක් නෙවෙයි. ඔයා ණය කාරයෙකුත් වෙලා
ඔයාට මෙහෙම වෙන්න ඕනද?

එහෙනම් උකස්,ඉල්ල ගත්තු, ණයට අරන් කරන්න එපා
අවසානයට මේකට repeat කරන්න:

I’ll never borrow money to trade!

“Never stop learning!"🧭 මගේ ට්‍රේඩින් ගමන 💹මගේ ඉගෙනීම මෙහෙමයි.මම මුලදි ඉගෙන ගත්තෙ INDICATORS එක්ක.පස්සෙ (Price Action Tr...
15/05/2025

“Never stop learning!"
🧭 මගේ ට්‍රේඩින් ගමන 💹
මගේ ඉගෙනීම මෙහෙමයි.
මම මුලදි ඉගෙන ගත්තෙ INDICATORS එක්ක.
පස්සෙ (Price Action Trading) වලට.
ඒකයි මට ඔයාලත් වගේම හිතෙන්න තිබුණේ — "Price Is King, මන් හිතුව ඒක තමයි පාර කියල මේක දිනන්න!"
ඒත් ඒක කොච්චර හොද උනත් මගේ GROW එකට බාදාවක් වගේ උනා.
මොකද අනිත් හැමදේම හිත එක නවත්තල ගැනම අවදානය දුන්නු නිසා.
ඒ දේ තේරුනාම මම ආයෙ MARKET දිහා වෙනස් විදියකින් බලන්න පුරුදු වුනා
මම මගෙන්ම අහන්න ගත්තා…
🧠 “WINNING TRADERS ලා මොනවද කරන්නේ?”
ඒ තැනින්ම මම හඳුනාගත්තෙ:
📈 Trend Following
📊 Systems Trading
🔁 Mean Reversion Trading
අද මම විවිධ MARKETS වල, විවිධ Trading Methods USE කරනවා —
ඒක මගේ portfolio එක smooth karanawa.
📍 පාඩම මෙන්න:
ඔයා දැන් PROFIT කරන TRADER කෙනෙක් උනත්,
ඉගෙනීම තවම නවතිලා නෑ.
ඔයා හැම විටම MARKET එකේ ශිෂ්‍යයෙක්!
🎯 “Never stop learning. Never stop evolving.”

Address

Hambantota
Hambantota
82000

Website

Alerts

Be the first to know and let us send you an email when Jay Trading posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share