වීරා with Isuru

වීරා with Isuru �________�
ආදරෙයි නොකියා ආදරේ කරන එක තමයි අමාරුම……
(1)

කවුරු නුබ.... වෙස්වලාගෙන සිනහා කැන් විරිත්තූ🥹🤕🤒✍️- වීරා ( Isuru Weerawarna  )​ #වීරා
18/05/2026

කවුරු නුබ....
වෙස්වලාගෙන සිනහා කැන් විරිත්තූ
🥹🤕🤒

✍️- වීරා ( Isuru Weerawarna )

​ #වීරා

කිසිත් නොතේරෙයි අනේ මට🥹🌀🤒🤕✍️- වීරා ( Isuru Weerawarna  )​ #වීරා
17/05/2026

කිසිත් නොතේරෙයි අනේ මට
🥹🌀🤒🤕

✍️- වීරා ( Isuru Weerawarna )

​ #වීරා

රුවලක් මොකටද අනේ තවසුළඟක් වත් නැති ජිවිතේකට🫧🌊⛵✍️- වීරා (Isuru Weerawarna)​ #වීරා
16/05/2026

රුවලක් මොකටද අනේ තව
සුළඟක් වත් නැති ජිවිතේකට
🫧🌊⛵

✍️- වීරා (Isuru Weerawarna)

​ #වීරා

31/12/2025

💫🌸
😭💭 විටකදී **කඳුළුත්**,
😄💫 තවත් විටකදී **සිනාහවත්**,
📚❤️ **හදවතට ගැඹුරින්ම ඇළුණු පාඩම්** කියදුන්නූ,
🌸🕰️ **අමතක නොවෙන සුන්දර මතකයන්** එක්ක
📖✨ **අපේ ජීවිතයට තවත් කතාවක් වුණ**
🗓️💖 **2025 වසරට**
🙏🤍 **හදවතින් ස්තූතියි කියමින්**
🌿🕊️ **නිහතමානී හදවතකින් සමුදෙන්නෙමු.**

🌈✨
💔⬇️💪 **කඩාවැටුණු තැන්වලින් නැවතත් නැගීසිට**,
🌧️➡️🌈 **පරාජයන් සිහින බවට පෙරළාගෙන**,
🎨✨🌈 **සිහිනවලට තවත් වර්ණ එක් කරමින්**,
💞➕💗 **හදවතට තව ටිකක් ආදරය එකතු කරගනිමින්**,
🕊️💓 **සන්සුන් හදවතක් සහිතව**,
🧠🔥 **ශක්තිමත් සිතකින් යුක්තව**,
🌟🤲 **විශ්වාසයෙන් පිරි බලාපොරොත්තුවක් අතැතිව**
🌅✨💫 **අපේ ජීවිතයට නව ආලෝකයක් මෙන්ම නව අරුණක් ගෙන එන**
🎊🎉 **2026 වසර**
🤍🥰✨ **සැනසිලි සහගතව, ඉතා ආදරයෙන් හා හදවතින් පිළිගන්නෙමු.**

🎇🎆 *HAPPY NEW YEAR 2026* 🎆🎇

💫🌈 **අලුත් සිහින • අලුත් බලාපොරොත්තු • අලුත් ආරම්භයක්** 🌈💫
💖🙏 **හැම හදවතකටම සතුට, සැනසිල්ල සහ සෞභාග්‍යය ලැබේවා!** 🍀✨
🌟💖

පැලයක් හඩ තලයී ලොවකට 🌱✨✍️- වීරා- ( Isuru Weerawarna  )
01/07/2025

පැලයක් හඩ තලයී ලොවකට 🌱✨
✍️- වීරා- ( Isuru Weerawarna )

විමලධර්මසූරිය මම  👑✨✍️- වීරා- ( Isuru Weerawarna  )
28/06/2025

විමලධර්මසූරිය මම 👑✨
✍️- වීරා- ( Isuru Weerawarna )

නොපිපුනු කටරොළු 🌸✨🤭✍️- වීරා- ( Isuru Weerawarna  )
27/06/2025

නොපිපුනු කටරොළු 🌸✨🤭
✍️- වීරා- ( Isuru Weerawarna )

මුහුදක් නොදැකපු ගගක් 🌊✍️- වීරා- ( Isuru Weerawarna  )
26/06/2025

මුහුදක් නොදැකපු ගගක් 🌊
✍️- වීරා- ( Isuru Weerawarna )

මා මලා නියගලා 🤕💔 ✍️- වීරා- ( Isuru Weerawarna )
24/06/2025

මා මලා නියගලා 🤕💔
✍️- වීරා- ( Isuru Weerawarna )

බඹර විලාපය 🌻🐝✍️- වීරා- ( Isuru Weerawarna  )
23/06/2025

බඹර විලාපය 🌻🐝
✍️- වීරා- ( Isuru Weerawarna )

Address

Hambantota

Telephone

+94715113642

Website

Alerts

Be the first to know and let us send you an email when වීරා with Isuru posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to වීරා with Isuru:

Shortcuts

Share