St. Mary's College- Hambantota.

St. Mary's College- Hambantota.

Share

page of St.Mary's College, Hambantota, Sri Lanka.

25/01/2026

වසර 20 කට පසුව හම්බන්තොට ශාන්තමේරි විදුහලේ වයස 14 න් පහල රග්බි කන්ඩායමක් සමස්තලංකා division 3 පලග ශූරතාවලිය (plate champions) ජයග්‍රහණය කල වගය්. ශාන්මේරී විදුහල් ආදිසිසුන්ගෙන් රග්බි කන්ඩායමට සහ පුහුණුකරු නිශාන්ත මහතාට උණුසුම් සුභ පැතුම් !

14/01/2025

දකුණු පළාත, මේ ඔබේ වාරයයි!

දකුණු පළාතේ ඔබ කැමතිම පාසලකට Smartboard එකක් දිනා දෙන්න!

හෙට ලොව දැනුම සොයන නව පරපුරට තාක්ෂණයේ අත්වැල් සපයමින් අධ්‍යාපනයට දිරිදෙන, ජාතියේ Digital සහකරු - Abans IT වෙතින් වටිනා smartboard එකක් ඔබේ පළාතේ පාසලකටත් දිනා දීමට පහත සරල පියවර 4 අනුගමනය කරන්න.

1. Abans IT page එක Follow කරන්න
2. දකුණු පළාතේ කැමතිම පාසල Comment කරන්න
3. පාසල දිනවීමට කැමති සියලුම දෙනා එම Comment එකටම React/Like කරන්න
4. පළාතේ වැඩිම Reactions/Likes ගණනක් ලබාගත් පාසල බවට පත් වී දෙවන වටයට සුදුසුකම් ලබාගන්න

සැලකිය යුතුයි:
එකම පාසලක නම් එකකට වඩා Comment කිරීමෙන්, ඒවා අතර බෙදී යන Reactions/Likes එකට එකතු කිරීමක් සිදු නොකරන අතර, සෑමවිටම එකමුතුකමින් ජයග්‍රහණය කරා යාමට එක පාසලක සියල්ලන්ම එකම Comment එකකට Reactions/Likes එකතු කිරීමට සැලකිලිමත් වන්න!

26/02/2024

13න් පහල ඩිවිශන් 3 කාන්ඩයේ අවසාන මහා තරගය මාතර ශාන්ත සර්වේශශ් විදුහල සමග පෙබරවාරි 28 දින ඩී එස් සේනානායක විදුහල් ක්‍රීඩාපිටියේදී පැවැත්වීමට නියමිතය්

20/02/2024
Photos from St. Mary's College- Hambantota.'s post 10/02/2024

අප පාසලේ රග්බි කන්ඩායමේ ක්‍රීඩකයන් පස් දෙනෙකුට ඔව්න් ගේ දක්ශ ක්‍රීඩා විලාශය හේතුවෙන් ලංකාවේ ජනප්‍රිය පාසල් කීපයකින් ඔව්න්ගේ පාසල් වෙත ලබාගැනීමට කටයුතුකල අතර එම ක්‍රීඩකයන්ගේ නම් සහ ඔව්න්ට ලබාදුන් පාසල් පහත පරිදිවේ.
මෙම ක්‍රීඩකයන්ගේ දක්ශතා හදුනාගෙන මනා පුහුණුවක් ලබාදුන් අප පසලේ රග්බි පුහුනුකරු නිශාන්ත ජයසේකර ( Nisha Jaya ) සහ රග්බි සදහා උදව් උපකාර කරන සියලුම ආදිසිසුන්ට සහ පාසලේ විදුහල්පතිතුමන්ට ප්‍රනාමය.

🟨 Mohomad yasim shawaz ahamed - >Richmond college, Galle

🟨 L.B.Matheesha Sadew Sahanchana - >Dharmaraja college, Kandy

🟨 Thalagahawatta gam acharige Wales Bevan thalagahawaththa
>Richmond college, Galle

🟨 Mohommath Hajji Ayaz Ahamed
>Maradana Zahira College, Colombo

🟨Thuwan Mohomed Shamikh Abbas veerapulige
>Maradana Zahira College, Colombo

31/12/2023

2024 වසර ශාන්තමේරී විදුහල වෙනුවෙන් ආදිසිසුන් විසින් ලබාදෙන "යුතුකමේ වසර" ලෙස නම් කරමු. ශාන්තමේරී සංවර්දන වැඩසටහනවන Rise of Marians වෙත සියලුදෙනා එකාවෙන් එක්වෙමු. සුභ නව වසරක් වේවා!!

26/12/2023

අපගේ Rise of Marians වැඩසටහන සාර්තක කරගැනීම සදහා දිනෙන් දින අපගේ WhatsApp ගෲප් වෙත පාසල ගැන අවංක හැගීමක් ඇති පිරිස එක්වෙනවා. මේ වැඩසටහන අප කීපදෙනාගේ වැඩසටහනක් නොව අප සියලුදෙනා එක්විය යුතු වැඩසටහනකි. පාසල වෙනුවෙන් එක්වෙමු.

22/12/2023

හම්බන්තොට ශාන්තමේරින් වෙනුවෙන් පියවරෙන් පියවර අලුත් ක්‍රමයක් සමග දැනෙන වෙනසක් කරන්නය් පාසලට ආදරේ කරන සහ එපා වෙලා ඉන්න හැමෝම එකතු කරන් උත්සාහ කරන්නෙ. ඔබත් විදේශගත ආදිසිසුවෙක්නම් Whatapp එකට එකතු වෙන්න. Link is in the 1st comment

17/12/2023

දෙස් විදෙස් ආදිශිෂ්‍යන් සියලුමදෙනා එක්කොට වසර 2 ක් තුල ශාන්තමේරි පාසලේ සංවර්දනයේ පෙරලියක් සිදුකිරීමේ අරමුණින් දියත් කිරීමට නියමිත “පිබිදෙන ශාන්තමේරින්" (Rise of Marian’s) සංවර්දන වැඩසටහන පිලිබදව දැනුවත් කිරීම සදහා අප වෙනම පේජ් එකක් ආරම්භ කරණ ලදී. එයට ලය්ක් කර එක්වන්න. ඔබෙන් බලාපොරොත්තුවන අවම සහයෝගයනම් එම පිටුවේ පලකරණ සියලුමදේ දෙස් විදෙස් සියලුම ආදිශිෂ්‍යන් වෙත ලගාවීම සදහා ශෙයා කිරීමය්

https://www.facebook.com/profile.php?id=61554393763831

Rise of the Marians Thriving together for a promising tomorrow

Want your school to be the top-listed School/college in Hambantota?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


New Road
Hambantota