Zonal Education Office - Hambantota

Zonal Education Office - Hambantota Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Zonal Education Office - Hambantota, Education, Mirijjawila, Hambantota.

1995 ජනවාරි 25 වන දින සිට නිළධාරීන් කිහිපදෙනෙක් සහිතව ආරම්භ කළ හම්බන්තොට කලාප අධ්‍යාපන කාර්යාලය වර්තමානය වන විට පාසල් 122 කින් යුත් අධ්‍යාපන කොට්ඨාස 05 කින් යුත් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 05 ක් තුළ විශාල භූමි ප්‍රමාණයක පැතුරුණු දකුණු පළාතේ විශාලම කලාපය ලෙස හඳුනාගත හැකිය.
2017 වන විට කලාප කාර්යාල කාර්ය මණ්ඩලය 100 ක් පමණ වන අතර පාසල් 122 තුළ මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 60000ක් හා මුළු ගුරු සංඛ්‍යාව 3300 ක් පමණ සේවය කරනු ලැබේ.
විවිධ ආගම් අදහන, විවිධ ජාතීන් ජීවත්වන මෙම කලාපය තුළ දෙමළ මාධ්‍ය පාසල් 07 ක් ඇත. සිංහල මාධ්‍ය පාසල් 115 ක් ඇත. ඒ අතරින් ද්විභාෂා පාසල් (සිංහල හා ඉංග්‍රීසි) 07 ක් හා සිංහල මාධ්‍ය පමණක් පවතින පාසල් 108 ක් පිහිටා ඇත.

Leadership training program on Zonal student Parliament @ H/ Dutugemunu M.V., Lunama.
27/07/2017

Leadership training program on Zonal student Parliament @ H/ Dutugemunu M.V., Lunama.

තෛපොංගල‘ උත්සවයමහසෙන්පුර උත්සවය
09/06/2017

තෛපොංගල‘ උත්සවය
මහසෙන්පුර උත්සවය

Address

Mirijjawila
Hambantota

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

0472220113

Alerts

Be the first to know and let us send you an email when Zonal Education Office - Hambantota posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Zonal Education Office - Hambantota:

Shortcuts

Share

Category