H/Samodagama Junior School

H/Samodagama Junior School Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from H/Samodagama Junior School, School, Sippikulama, Hambantota.

"සිසු නයු අභිමන් - 2026" හ/ සාමෝදාගම කනිෂ්ඨ විද්‍යාලයේ දෙවන පෙල නායක මඩුල්ල වන නව ශිෂ්‍ය නායකයන් හට අද දින දී මෙසේ නිල ල...
15/09/2026

"සිසු නයු අභිමන් - 2026" හ/ සාමෝදාගම කනිෂ්ඨ විද්‍යාලයේ දෙවන පෙල නායක මඩුල්ල වන නව ශිෂ්‍ය නායකයන් හට අද දින දී මෙසේ නිල ලාංජන පලන්දවන ලදි..💐😇🙂

2026.08.06 වන දින මෙවර ශිෂ්‍යත්ව විභාගය සදහා පෙනී සිටින 5 ශ්‍රේණියේ පොඩ්ඩෝ ටික විභාගයට පෙර ආශිර්වාද ලබා ගැනීම සදහා හ/ සා...
14/09/2026

2026.08.06 වන දින මෙවර ශිෂ්‍යත්ව විභාගය සදහා පෙනී සිටින 5 ශ්‍රේණියේ පොඩ්ඩෝ ටික විභාගයට පෙර ආශිර්වාද ලබා ගැනීම සදහා හ/ සාමෝදාරාමය පංසලට ගිය අදස්ථාව.. අප පාසලේ ජාති, ආගම් භේද නොමැති බවට පෙන්වා දිය හැකි කදිම එක් අවස්ථාවක්...😇☸️✝️☪️🕉️

2026.07.24 වන දින අප පාසලේ කෘෂි හා ආහාර තාක්ෂණ විෂය හදාරණ දරු දැරියන් රැගෙන අම්බලන්තොට වී පර්යේෂණ ආයතනයට ගොස් එහි අත්දැක...
14/09/2026

2026.07.24 වන දින අප පාසලේ කෘෂි හා ආහාර තාක්ෂණ විෂය හදාරණ දරු දැරියන් රැගෙන අම්බලන්තොට වී පර්යේෂණ ආයතනයට ගොස් එහි අත්දැකීම සහ ඒ පිළිබඳ දැනුම සිසුන්ට ලබා දුන් අවස්ථාව...🌾

2026.07.20 වන දින අප පාසලේ ප්‍රාථමික අංශයේ පොඩිත්තන්ගේ විෂය සමගාමි ක්‍රියාකාරකමක් වන "සිගිති පොල" අප පාසල් ක්‍රීඩාංගනයේද...
14/09/2026

2026.07.20 වන දින අප පාසලේ ප්‍රාථමික අංශයේ පොඩිත්තන්ගේ විෂය සමගාමි ක්‍රියාකාරකමක් වන "සිගිති පොල" අප පාසල් ක්‍රීඩාංගනයේදී පවත්වන ලදි..

පොසොන් පොහොය නිමිතිකොට ගෙන අප පාසල විසින් ප්‍රථම වතාවට සංවිධානය කරනු ලැබු "පොසොන් බැති ගී මියැසිය"2026 උත්කර්ෂවත් අන්දමි...
14/09/2026

පොසොන් පොහොය නිමිතිකොට ගෙන අප පාසල විසින් ප්‍රථම වතාවට සංවිධානය කරනු ලැබු "පොසොන් බැති ගී මියැසිය"2026 උත්කර්ෂවත් අන්දමින් අප පාසලේ ප්‍රධාන ශාලාවේ දී පවත්වන ලදි.. 2026.06.24 වන දින දී..

2025 වර්ෂයේ අ.පො.ස.(සා.පෙල) විභාගයට මුහුණ දී ඉහල ප්‍රතිඵලයක් ලබා ගත් ඉල්මා දුව ඇගයීම සදහා පවත්වනු ලැබු කෙටි උත්සව අවස්ථා...
14/09/2026

2025 වර්ෂයේ අ.පො.ස.(සා.පෙල) විභාගයට මුහුණ දී ඉහල ප්‍රතිඵලයක් ලබා ගත් ඉල්මා දුව ඇගයීම සදහා පවත්වනු ලැබු කෙටි උත්සව අවස්ථාව 2026.06.23 දින පාසලේ ප්‍රධාන රැස්වීමේදී ඇගයීමට ලක් කරන ලදි. අනෙක් සිසුන් දිරිමත් කිරීම සහ එම සිසුවියගේ උත්සාහය අගය කිරීම අරමුණු කොට ගනිමින්..💐😇

වෙසක් උත්සවය නිමිතිකොට ගෙන අප පාසල මගින් සංවිධානය කර පෙර පෝය වැඩසටහන සහ Ice Cream දන්සල.. 2026.05.27 වන දින පාසල ඉදිරිපි...
14/09/2026

වෙසක් උත්සවය නිමිතිකොට ගෙන අප පාසල මගින් සංවිධානය කර පෙර පෝය වැඩසටහන සහ Ice Cream දන්සල.. 2026.05.27 වන දින පාසල ඉදිරිපිටදී පවත්වන ලදි..

21/04/2026

පාසල් පිවිසුමේ අලංකාර දසුන් ❤️

14/02/2026

සදුට සදමැ මිස නැත උපමා..
හිරුට හිරුමැ මිස නැත උපමා..
සොයා කුමට වෙහෙසෙනු උපමා..
ඔබට ඔබමැ මිස නැත උපමා...
නිදුක් නිරෝගීමත් ඉසිඹු දිවියකට සුභාශිංෂන වේවා විදුහල්පතිතුමනි...🙏💐🥰

🇱🇰 කොළඹ දී අභිමානවත් ලෙස සැමරූ 78 වන ජාතික නිදහස් උළෙල.. ප්‍රධාන ජාතික උත්සවය නැරඹීමට සිසුන්ට අවස්ථාව සලසා දෙමින්..🇱🇰
05/02/2026

🇱🇰 කොළඹ දී අභිමානවත් ලෙස සැමරූ 78 වන ජාතික නිදහස් උළෙල.. ප්‍රධාන ජාතික උත්සවය නැරඹීමට සිසුන්ට අවස්ථාව සලසා දෙමින්..🇱🇰

Address

Sippikulama
Hambantota

Website

Alerts

Be the first to know and let us send you an email when H/Samodagama Junior School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category