Cricket Analysis with Salade Addin Silva

Cricket Analysis with Salade Addin Silva Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Cricket Analysis with Salade Addin Silva, Personal coach, Tissamaharam Road, Hambantota.

17/02/2022

සුභ උදෑසනක්!
පැතුම් නිස්සංක වෙනුවට කුසල් මෙන්ඩිස් ආරම්භක පිතිකරු වශයෙන් අද ක්‍රීඩා කළ යුතුයි.

#දවසේ_සිතුවිල්ල

නායකත්වය ලබාදුනහොත් කුසල් මෙන්ඩිස් දක්ෂතා දැක්වීමේ වැඩි හැකියාවක් ඇති බව තහවුරු වී ඇත.  හොඳම උදාහරණය ඉන්දීය සුපිරි පිතික...
15/02/2022

නායකත්වය ලබාදුනහොත් කුසල් මෙන්ඩිස් දක්ෂතා දැක්වීමේ වැඩි හැකියාවක් ඇති බව තහවුරු වී ඇත. හොඳම උදාහරණය ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලී වේ. නායකත්වය ඉවත්කිරීමෙන් පසු ඔහුගේ දක්ෂතා අඩු වී ඇති බවක් පෙනේ.. ඒ අනුව අපට පැමිණිය හැකි නිගමනය වන්නේ කුසල් මෙන්ඩිස් විරාත් කෝලී වැනි සුවිශේෂ දක්ෂ පිතිකරුවන්ගේ පොදු ලක්ෂණයක් වන්නේ නායකත්ව වගකීම සමග ක්‍රීඩා කිරීමේදී දක්ෂතා වැඩි වශයෙන් පෙන්වීමයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමට ඇත්තේ කණ්ඩායමේ නිත්‍ය නායකත්වය කුසල් මෙන්ඩිස් හට ලබා දී රට දිනවීමට කටයුතු කරන ලෙසයි.
ස්තූතියි.

ඉතාමත් දරුණු ගණයේ පන්දුවක් යොමුකරමින් ඇෂ්ටන් අගාර් විසින් කුසල් මෙන්ඩිස්ගේ වටිනා කඩුල්ල දවාගන්නවා. කිසිම පිතුකරුවකුට පහර...
15/02/2022

ඉතාමත් දරුණු ගණයේ පන්දුවක් යොමුකරමින් ඇෂ්ටන් අගාර් විසින් කුසල් මෙන්ඩිස්ගේ වටිනා කඩුල්ල දවාගන්නවා. කිසිම පිතුකරුවකුට පහරදිය නොහැකි පන්දුවක් ලෙසයි විස්තර විචාරකයන් එය හැඳින්වූයේ.

මීලඟ අපි බලමු වනිදු හසරංග වෙනුවට කුසල් මෙන්ඩිස් ලෙග්ස්පින් පන්දු යැවීමෙන් සේවය ලබාදෙන අයුරු. ඔහු කඩුළු 5ක් දවාගන්නා බව මාගෙ විශ්ලේශනයන්ට අනුව තහවුරු වී ඇත.

පැතුම් නිස්සංක ඉක්මනින් දැවීයාමට ඉඩකඩ වැඩි නිසා අංක 3 ස්ථානයේ මොහු ක්‍රීඩා කිරීම ඉතා සුදුසු යැයි මමත් විශ්වාස කරනවා. මන්...
15/02/2022

පැතුම් නිස්සංක ඉක්මනින් දැවීයාමට ඉඩකඩ වැඩි නිසා අංක 3 ස්ථානයේ මොහු ක්‍රීඩා කිරීම ඉතා සුදුසු යැයි මමත් විශ්වාස කරනවා. මන්දයත් මොහු සමගින් එක්ව කුසල් මෙන්ඩිස්ට දිගු ඉනිමකට යාමට හැකියාවක් ඇත. ඒ අතරතුර මොහුටද ලකුණු 20කින් 30කින් දායකත්වය ලබාදිය හැක. ❤️
එකඟයි මන්ජී ❤️

චරිත් අසලංක අංක 03 පිතිකරු ලෙස අද තරගයේදී යොදාගන්නා ලෙසට මා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය , නායක දසුන් ශානක හා ක්‍රිකට් කළමණාකාරීත්වයට අන්තර්ජාලය භාවිතා කරමින් පණිවුඩ මුදාහරිනු ලැබුවා...

15/02/2022

I think today we should use Kusal Mendis as a All Rounder. I believe his off spin. He can do bat and bowl both. If Sri Lanka Cricket give him a chance to bowl today, He will be the Champ!

15/02/2022

සුභ උදෑසනක් යහලුවනේ..
අද දින සිට මාගේ ක්‍රිකට් දැනුම භාවිතයෙන් ඔබ වෙත ක්‍රිකට් දැනුම ආශ්‍රිත විශ්ලේශනයන් සහ ක්‍රිකට් පුරෝකතනයන් ලබාදීම සඳහා මෙම පිටුව භාවිතා කරකි. බොහෝ මිතුරු ඇරයුම් ලැබීමත් සමග මාගේ පෞද්ගලික ගිණුමේ මිතුරන් ප්‍රමාණය 5000 ඉක්මවා ඇති අතර මාගෙ රසිකයන් හට මා හා සම්බන්ධ වීමට පහසු මාර්ගයක් ලෙස මෙය නිර්මාණය කළෙමි.

ඉතින් මිතුර.. අරඹමු අද පටන් ඒ සුන්දර ක්‍රිකට් විශ්ලේශන ගමන.. නවමු මුහුණුවරකින් ❤️

Address

Tissamaharam Road
Hambantota

Website

Alerts

Be the first to know and let us send you an email when Cricket Analysis with Salade Addin Silva posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category