14/09/2023
♦️උසස් අධ්‍යාපනයට ශිෂ්‍යත්ව පිරිනැමීම♦️
🎓 ඩිප්ලෝමා පාඨමාලා දේශන සැප්: 18 සිට ආරම්භ වේ.
🔰UGC Recognized University
🔰පාඨමාලා විශේෂත්වය
🔹සමාසික 2කින් නිමා වේ.
🔹100% Online දේශන
🔹100% Online විභාග
🔹BMICH ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය
🔹ලෝගුව සහිත ඩිප්ලෝමා ප්‍රදානය
🔹පුලුල් දැනුම ආවරණය
🔹මුල සිට ඉගැන්වීම
🔹රෙකෝඩින් ලබාදීම හා වාරික ගෙවීම්
සුදුසුකම්: A/L, හෝ NVQ 3/4, හෝ O/L සහිත වෘත්තීය පළපුරුද්ද
📍ලියාපදිංචියට මෙම වට්ස්ඇප් සමූහයට එක්වන්න: 👇
https://chat.whatsapp.com/BEWpr6kOH0uEkQHCZudsMB
විමසීම්:- 0112 620 444/0753 800 600/ 0113 666 044
23/01/2023
#දරුවාගේ_ලොකයවත්_ලස්සන_කරමු!
බුද්ධිමත් වෙමු..
අදම ඔබේ දරුවා අප පෙර පාසලට ඇතුලත්කරන්න.
👇👇👇
👉🏿ඔබට අහිමි වූ දේ ඔබේ දරුවාට ලබාදෙන්න දෙවරක් නොසිතන්න
✍️ඔවුන්ට ඔබේ දරුවාට දිය හැකි වටිනාම දේ දැනුම හා ජාත්‍යන්තර භාෂා ඤාණය යි
👉🏿මෙ මුලු ලෝකයම වෙනස් කරන්න පුළුවන් දරුණුම අවිය ඉගෙනීම යි. දුප්පත්කමට තිත තියන්න අපි ඔබට ඔබේ දරුවාට උපකාර කරනවා
👉ඔබේ දරුවා අලුත් ලොකයට ගැලපෙන නව දැනුම සොයා යන්නෙක් කරන්න අපි සුදානම්
👉සල්ලි නැති නිසා: දරුවාගේ අනාගතය නැතිවෙන්න අපි ඉඩ තියන්නේ නෑ.. අපි සල්ලි දෙනවා කොන්දේසි සහිතව ඔබට සල්ලි නැත්නම්.
☎️0757 410 410/ 0113 666 044
09/01/2023
යුරේසියානු ජාත්‍යන්තර පාසල, හම්බන්තොට
සමාරම්භය 09.01.2023
#මුල්_මාස_තුන_සම්පූර්ණ_නොමිලේ_ඉගෙනගන්න_අවස්ථාව
07/01/2023
ගෙදරට වඩා රැකවරණයක්: ජාත්‍යන්තර දැනුම හා කුසලතා
අදම ඔබේ දරුවා ලියාපදිංචි කරන්න.Eurasian International College and CCC House:අපි හම්බන්තොටAmbalanthota Campus, Sri LankaEIIHE Campus: SIBCC,Sri Lanka