Dhi Yathra

Dhi Yathra දැයේ දරුවන් ප්‍රඥාව කරා රැගෙනයන සුහු?

26/11/2022
.....භාෂාවක් යනු නව ලොවකට දොරක් විවර කිරීමකි....🟣 ජපන් භාෂාව නව පංතිය සඳහා අදම ලියාපදිංචි වන්න..මුලසිට සරලව ⁣ඉගැන්වීම් ක...
07/01/2022

.....භාෂාවක් යනු නව ලොවකට දොරක් විවර කිරීමකි....

🟣 ජපන් භාෂාව නව පංතිය සඳහා අදම ලියාපදිංචි වන්න..

මුලසිට සරලව ⁣ඉගැන්වීම් කටයුතු සිදු කෙරේ..

ධී යාත්‍රා ආයතනයේ සාමාන්‍ය පෙළ හා 2023 උසස්පෙළ පංතියට

🔴නිවෙස් සිටම ⁣ඉගනීමේ පහසුව සමඟ ධී යාත්‍රා ආයතනය ඔබ වෙනුවෙන්ම..

🔴 මීට අමතරව සිංහල, බෞද්ධ ශිෂ්ටාචාරය, ⁣ඉතිහාසය, මීඩියා, බුද්ධ ධර්මය, පාලි, ජපන් භාෂාව උසස්පෙළ 2023 සඳහ⁣ හැදෑරීමේ අවස්ථාව ඇත.

🟣 ආර්ථික විද්‍යාව නව පංතිය සඳහා අදම ලියාපදිංචි වන්න.. මුලසිට සරලව ⁣ඉගැන්වීම් කටයුතු සිදු කෙරේ..ධී යාත්‍රා ආයතනයේ 2023 උස...
06/01/2022

🟣 ආර්ථික විද්‍යාව නව පංතිය සඳහා අදම ලියාපදිංචි වන්න..

මුලසිට සරලව ⁣ඉගැන්වීම් කටයුතු සිදු කෙරේ..

ධී යාත්‍රා ආයතනයේ 2023 උසස්පෙළ පංතියට

🔴නිවෙස් සිටම ⁣ඉගනීමේ පහසුව සමඟ ධී යාත්‍රා ආයතනය ඔබ වෙනුවෙන්ම..

🔴 මීට අමතරව සිංහල, බෞද්ධ ශිෂ්ටාචාරය, ⁣ඉතිහාසය, මීඩියා, බුද්ධ ධර්මය, පාලි, ජපන් භාෂාව උසස්පෙළ 2023 සඳහ⁣ හැදෑරීමේ අවස්ථාව ඇත.

ධී යාත්‍රා අායතනයේ නව වසරේ පංති අාරම්භයඔබත් අදම ලියාපදිංචි වන්න ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️.ඔබගේ දරුවාත් 2023 උසස් පෙළ සදහ...
01/01/2022

ධී යාත්‍රා අායතනයේ නව වසරේ පංති අාරම්භය

ඔබත් අදම ලියාපදිංචි වන්න

♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️.

ඔබගේ දරුවාත් 2023 උසස් පෙළ සදහා අදම අප ආයතනයට සම්බන්ධ කරන්න..

පහත ඇති අපගේ WhatsApp link එකට කෙටි පණිවුඩයක් යොමු කරන්න..

🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

ධී යාත්‍රා ආයතනය

සිංහල , බෞද්ධ ශිෂ්ටාචාරය, බුද්ධ ධර්මය, පාලි භාෂාව , ඉතිහාසය , දේශපාලන විද්‍යාව , මීඩියා සඳහා 2023 A/L සිසුන් ලියාපදිංචිය ඇරඹුණා..

♥️අදම 071- 988 22 49 යන අංකයට WhatsApp පණිවුඩයක් එවීමෙන් සම්බන්ධ විය හැකිය.

👁️👇අප ආයතනය සුවිශේෂී වන්නෙ ඇයි?

👉2023 දක්වා උසස් පෙළ අදාල විෂයන් සඳහා ඉගැන්වීම් කටයුතු Zoom තාක්ෂණය මගින පමණක් සිදු කිරීම.

👉ඉතා සාධාරණ මුදලක් අය කිරීම.

👉නිවසටම අදාල මාසයේ ටියුට් කුරියර් සේවාවක් මගින් ලබා දීම.

👉දක්ෂ හා විෂය ප්‍රවීන ගුරුරුන් විසින් ඉගැන්වීම් කටයුතු සිදු කිරීම.

👉දෙමාපියන්ගේ අධීක්ෂණය යටතේ දරුවා ඉගන ගැනීම.

👉ආයතනය විසින් අවැසිවිට දරුවන්ව අධීක්ෂණය කිරීම හා දරුවාගේ ඉගැන්වීම් ක්‍රියාවලිය පිළිබඳ දෙමාපියන් දැනුවත් කිරීම .

👉 තරුණ ගුරුවරුන් විසින් ඉගැන්වීම් කටයුතු සිදුකරන බැවින් දරුවා තේරුම් ගෙන කටයුතු කිරීම හා විෂයේ නව ප්‍රවනතා හදුන්වා දීම.

👉ගතානුගතක පංතිකාමර සංකපයෙන් ඔබ්බටගිය නව දුරස්ථ අධ්‍යාපනයේ සාර්ථකත්වය පෙන්වා දීම.

ජීවිතය වෙනස් කරන නව මාතක අරුණළු දැකීමට අප හා එක්වන්න.. ⁣♥️♥️♥️♥️♥️

මා විසින් සකසන ලද අප අායතනයේ නිල ලාංඡනය..
16/12/2021

මා විසින් සකසන ලද අප අායතනයේ නිල ලාංඡනය..

දෙසැම්බර් මාසෙය් අප අායතනයේ දරුවන් සඳහා වන ටියුට් ❤️❤️❤️❤️❤️❤️
16/12/2021

දෙසැම්බර් මාසෙය් අප අායතනයේ දරුවන් සඳහා වන ටියුට් ❤️❤️❤️❤️❤️❤️

👉🌼🌼🌼ඉතිහාසය නිවැරදිව ඉගන ගන්න අප හා එක්වන්න
01/10/2021

👉🌼🌼🌼ඉතිහාසය නිවැරදිව ඉගන ගන්න අප හා එක්වන්න

👉අපේ සිංහල පංතිය .. අදම අමතාන්න...
01/10/2021

👉අපේ සිංහල පංතිය .. අදම අමතාන්න...

🌼🌼🌼බෞද්ධ ශිෂ්ටාචාරය හා බුද්ධ ධර්මය උසස් පෙළ 2023 දරුවන් හා හිමිවරුන් සඳහා....
01/10/2021

🌼🌼🌼බෞද්ධ ශිෂ්ටාචාරය හා බුද්ධ ධර්මය උසස් පෙළ 2023 දරුවන් හා හිමිවරුන් සඳහා....

👉අපේ සිංහල පංතිය 😍වින්දනීය වෙනසකට අප හා එක්වන්න ... හොඳම දේ හොඳම විදියට දැයේ දරුවන්ට ලබා දෙන ධී යාත්‍රා ආයතනයේන්.
01/10/2021

👉අපේ සිංහල පංතිය
😍වින්දනීය වෙනසකට අප හා එක්වන්න ...
හොඳම දේ හොඳම විදියට දැයේ දරුවන්ට ලබා දෙන ධී යාත්‍රා ආයතනයේන්.

අදම අප හා එක්වන්න..
24/09/2021

අදම අප හා එක්වන්න..

ධී යාත්‍රා ආයතනයේ සිංහල පංතිය👇👇👇
05/09/2021

ධී යාත්‍රා ආයතනයේ සිංහල පංතිය👇👇👇

Address

Sri Viharaya, Katuwana
Hambantota

Telephone

+94719882249

Website

Alerts

Be the first to know and let us send you an email when Dhi Yathra posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Dhi Yathra:

Shortcuts

Share

Category