H/ Alupothdeniya Kanishta Vidyalaya

H/ Alupothdeniya Kanishta Vidyalaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from H/ Alupothdeniya Kanishta Vidyalaya, School, Gagulandeniya, Katuwana, Hambantota.

2023 ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ඨ දස්කම් පෙන්වූ  අළුපොත්දෙණිය විද්‍යාලයේ මෙවර සමත් වූ දරුවන් සිවු දෙනාට සහ ඔවුන්ට ගුරුහරු...
18/11/2023

2023 ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ඨ දස්කම් පෙන්වූ අළුපොත්දෙණිය විද්‍යාලයේ මෙවර සමත් වූ දරුවන් සිවු දෙනාට සහ ඔවුන්ට ගුරුහරුකම් ලබා දුන් 5 ශ්‍රේණිය භාර චතුරි ගුරුතුමියටත් විදුහල්පති තුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සුභාශිංසන 🎉

05/08/2023
16/07/2023

සිප් සත සලසන අප ඔප් නංවන
අළුපොත්දෙණි විදුහල් මව්නි
සිහි කර ගුණ නොමදා
ගයනෙමු ගී නිබඳා 🙏

Prefects’ Induction 2023 H/Alupothdeniya k.v.
15/07/2023

Prefects’ Induction 2023
H/Alupothdeniya k.v.

01/07/2023

සමස්ත ලංකා ළමා චිත්‍ර තරගාවලිය -2023
----------------------------------------
කළාපයේ ජාතික පාසල් , මහා විද්‍යාල ඇතුළුව අනෙකුත් සියළුම පාසල් සමග තරග වැද, කළාප තරගාවලියෙන් ජයග්‍රහණය ලැබූ අප විද්‍යාලයේ පහතින් දැක්වෙන දූ දරුවන් වෙනුවෙන් හද පිරි සුබ පැතුම් 🎊

* G K සදෙව් දේශාන් 11

*S P චතුම් චාමික. 10

*G දෙව්මිණි උමායා 09

*R G හිරුණි අප්සරා 09

*S P කවීෂා මධුභාෂිණී

සුබ පැතුම් දරුවනේ

ඇසළ පොහොයට සමගාමීව විද්‍යාලයේ ස්වාමීන් වහන්සේ, විදුහල්පති තුමා, ආචාර්ය මණ්ඩලය, ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු දෙමාපියන් එක්ව සං...
01/07/2023

ඇසළ පොහොයට සමගාමීව විද්‍යාලයේ ස්වාමීන් වහන්සේ, විදුහල්පති තුමා, ආචාර්ය මණ්ඩලය, ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු දෙමාපියන් එක්ව සංවිධානය කල ශීල භාවනා වැඩසටහන 🙏

සම්බුදු තෙමඟුල බැතියෙන් සැමරූ  හ/අළුපොත්දෙණිය කණිෂ්ඨ විද්‍යාලයේ අපි 🙏🙏
04/05/2023

සම්බුදු තෙමඟුල බැතියෙන් සැමරූ හ/අළුපොත්දෙණිය කණිෂ්ඨ විද්‍යාලයේ අපි 🙏🙏

සුබ අලුත් අවුරුද්දක් වේවා සියලු දෙනාටම 🙏
14/04/2023

සුබ අලුත් අවුරුද්දක් වේවා සියලු දෙනාටම 🙏

12/04/2023

අවුරුදු උත්සවය වර්ණවත් කල සංගීත අංශයේ සිසු සිසුවියන් ❤️
එළුවන් කෑම ජන ක්‍රීඩාව

12/04/2023

අවුරුදු උත්සවය වර්ණවත් කල 6-11 ශ්‍රේණි සිසු සිසුවියන් ❤️

Address

Gagulandeniya, Katuwana
Hambantota

Website

Alerts

Be the first to know and let us send you an email when H/ Alupothdeniya Kanishta Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category